දවස් ගානක් කස්ට කාලා..අපෙ ඉන්න වැඩ්ඩො සෙට් එකෙන් සෑහෙන්නම උදව් උප්කාර අරගෙන 000වෙබ් එකෙ සය්ට් එකක් හඩන්න හැදුව වැඩේ හරි ගියෙ නෑ,,අව්ල්ක් නෑ මන් මෙකේ ගූගල් කියලා තියෙන ටික කරා..
ඔන්න බලපල්ලකො වැඩේ අව්ලක් නැද්ද කියලා??
හදා ගන්න ඕන් තැන් කියපල්ලා



එලකිරි එකේ සචියා දාපු ත්රෙඩ් 2,3 දැම්මා හොදෙ දාන්න දෙයක් නැති තැන..
දැන් එවා දැම්ම කියලා කෑ ගහපන්කො බලන්න
ඔන්න බලපල්ලකො වැඩේ අව්ලක් නැද්ද කියලා??
හදා ගන්න ඕන් තැන් කියපල්ලා



එලකිරි එකේ සචියා දාපු ත්රෙඩ් 2,3 දැම්මා හොදෙ දාන්න දෙයක් නැති තැන..
දැන් එවා දැම්ම කියලා කෑ ගහපන්කො බලන්න
Last edited:








