මයිකල් ජැක්සන් - කවුද ඌ

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මයිකල් ජැක්සන් - කවුද ඌ

    මයිකල් ජැක්සන් මලා...
    ලෝකෙම අඩනව, මටත් ටිකක් ඇඩුන. ඒ අනිත් උන් අඩනව බලන් ඉන්නකොට කොහොමත් ඇඩෙන නිසා ම මත් නෙවෙයි. දන්න කාලෙක ඉදල මයිකල් ගෙ සිංදු ඇහෙමින්ම හැදුනු වැඩුනු නිසා.

    මම මයිකල් ගැන දැනගෙනෙ හිටියෙ මෙන්න මෙච්චරයි.

    සිංදු කියනව එළ ඩාන්ස් එක මාර කික්
    අම්බානෙක සල්ලි, නෙවර්ලෑන්ඩ් එක උගෙ ඉපදෙනකොට කලුයි දැන් සුදුයි ප්ලාසිටික් නහය, මූනෙයි කොන්ඩෙයි තව වැඩ කෝටියක් කරල. ගොඩ වතාවක් කසාද බැදල තියනව, ලමයිත් ඉන්නවද කොහෙද
    ලමා අපචාර සීන් එකකට මාට්ටු, නඩු කියලම සල්ලිත් ඉවරයි

    ඔය ටික නොදන්න එකෙක් අම්පාරෙ වත් නැතුව ඇති.

    මලාට පස්සෙ මමත් හැමොම වගෙ youtube එකේ මයිකල් ගෙ සින්දු හොය හොයා බැලුව, කොමෙන්ට් කරා 'රිප්' කියල. ඔය අතරෙදි තමයි මට මේ අපූරු ඩොකියුමෙන්ට්‍රි එක හම්බූනෙ. 'ලිවින්ග් විත් මය්කල් ජැක්සන්'
    මය්කල් චරිතය ගැන මම ඇත්තටම දැනගත්තෙ ඒකෙන් කිව්වොත් හරි.

    මෙක කරල තියෙන්නෙ Martin Bashir කියන බ්‍රිතාන්‍ය ජනමාද්‍යවේදිය. මාස අටක මයිකල් එක්ක පරිප්පු කාල තියනව මේකට ඌ කියන විදියට. කොහොම උනත් එලට කරල තියනව.

    මෙතන සිට මයිකල් ගෙ කතාව.

    cheers :D
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Mam danna widiyata michael is a gud person. He hd hlpd lot f people n children. .and porata damma child abuse scn boru. . . Poragen salli ganna une nisa minissu krapu weda .anthimata eken wune pora leda wuna1.. Ekath godak loku hethuwak wuna MJ mechara ikmanta marennama. anika danta inna godak singerz la songz hadanne gurlz la gena n a wage stf witarai.bt michael helping childrnz,helpn world a wage hoda dewal gena songz kara. . Mam kiyane na michael 100% prcnt prfct hoda porak kiyla .eyageth waradi athi . . Namuth michael karapu hodha wada godak tiyenwa. Itin Michael Jackson is a gud singr ,dancer n a gud person. . A wagema mea loke wadima pirisak ahala tiyena danna celebrity tma MJ. .lankawe aatha gama wala inna aya pawa michael jackson gena ahala tiyenwa. .
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    gihand4r said:

    Yes, he was a sweet person.

    He was only a great entertainer before, now i know he is more than that.

    people will realize it now, but he is gone. :(