මයික්‍රො පැන්ඩා එකක් ලීස් කරල ගන්න අයිඩියා

EMTA

Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    මචන් මම මයික්‍රො පැන්ඩා එකක් ගන්න ආසාවෙන් ඉන්නව
    අඩුම ඩවුන් පේමන්ට් එකක් දාල ගන්න තමා බලන්නෙ

    සෙට් වෙන විදිහ ගැන අයිඩියා එකක් දියල්ලකො දන්න අය

    2015 වගේ එකක් ගන්න බලන්නෙ (ලක්ශ 12-14)

    ඩවුන් පේමන්ට් එක
    වාරිකේ

    මේ දෙක ගැන අයිඩියා එකක් දියල්ලකො ලොකු උදව්වක්!

    :love2::love2::love2:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    පැන්ඩමද ඕනෙ,
    ලීස් එකකුත් දාල ගන්න නිසා තව ටිකක් හොඳට හොයන්න. එලකිරි ත්‍රෙඩ් තියෙනව පැන්ඩ එක ගැනත් තියෙනව. ටිකක් google කරල බලන්න
     
    • Like
    Reactions: NRTG and EMTA

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    • Like
    Reactions: NRTG

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Panda Aluthin enne na mcn den , nawaththala tynne mama danna widiyata 2020 idan, auto eka thama brand new tynne apuwa