මයික් /හෙඩ් පෝන් ස්ප්ලිටර්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆේස්බුක් එකෙන් වොයිස් කෝල් එකක් ගන්න ගියා.ඉයර්පෝන් එකටයි මයික් එකටයි වෙන වෙනම පෝට් දෙකක් තියෙන පරණ ලැප්ටොප් එකක් මේක.ඒ හින්දා අනික් පැත්තේ කියන එක විතරයි ඇහෙන්නේ.පරණ ඉයර් පෝන් එකක් හොයාගෙන ගැහුවා මයික් පෝට් එකට.ඒකේ ස්පීකර්වල කතා කලාම ඇහෙනවා.ඒත් ලොකු ඝෝෂාවක් එනවා.ඒ හින්දා කියන දේවල් ඇහෙන්නේ නැති තරම්..

    වෙනම මයික් එකක් ගන්න එකද හොඳ

    නැත්නම් Headphone Splitter වගේ ගැජට් එකකට ගිහින් කෙලින්ම ඉයර්පෝන් එක කනෙක්ට් කරන එකද?

    FireShot Capture 082 - mini microphone - Buy mini microphone with free shipping on AliExpres_ ...jpg
     
    • Like
    Reactions: NRTG

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    splitter එකක් ගනින් අවුලක් නැහැ. එහෙම නැත්නම් A4 Tech වගේ නම් splitter එකත් එක්කම එන හෙඩ්සෙට් තියෙනවා. එහෙම නැත්නම් USB එකක් ගනින්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    splitter එකක් ගනින් අවුලක් නැහැ. එහෙම නැත්නම් A4 Tech වගේ නම් splitter එකත් එක්කම එන හෙඩ්සෙට් තියෙනවා. එහෙම නැත්නම් USB එකක් ගනින්
    USB kiwe?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    USB Headphone set. or above converter by topiyaa. no port problems
    මන් හිතුවේ usb splitter එකක් කියලා

    පෝට් තුනෙන් 1ක් විතරයි ඉතුරු.ගහන්න වෙන්නේ මවුස් එකත් එක්ක එක ලග තියෙන පෝට් එකේ.පෙන් ඩ්‍රෙයිව් එකකට වඩා පළල් වුනොත් තමයි අවුලක් එන්නේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මන් හිතුවේ usb splitter එකක් කියලා

    පෝට් තුනෙන් 1ක් විතරයි ඉතුරු.ගහන්න වෙන්නේ මවුස් එකත් එක්ක එක ලග තියෙන පෝට් එකේ.පෙන් ඩ්‍රෙයිව් එකකට වඩා පළල් වුනොත් තමයි අවුලක් එන්නේ

    usb hub එකක් ගනින්.