අයිපෝන් එක මයික් එකක් විදියට... + PC

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    17,052
    10,059
    113
    ලැප් එකේ මයික් එක වැඩ නැති හින්දා ඉයර්පෝන් එක මයික් එකක් විදියට ගන්න කියලා බැලුවේ.ඒකටත් පොඩි අවුලක් ආවා.මයික් ස්පීකර් වලට වෙනම පෝර්ට් දෙකක් තියෙන්නේ ලැප් එකේ.ඒ හින්දා Headphone Splitter එකක් ඕඩර් කලා.ඒක එන්න තව දවස් 3-4ක් වත් යයි.එතකන් පෝන් එක මයික් එකක් විදියට පාවිච්චි කරන්න විදියක් බැලුවේ.

    පෝන් එක ඇන්ඩ්‍රොයිඩ් නෙමෙයි හින්දා වැඩෙට හරියන ඇප් එකක් හොයාගන්න අමාරුයි.

    aux කේබල් එකක් නම් හොයාගත්තා..

    කවුද ඉන්නේ මේ ක්‍රමයට ට්‍රයි කරලා තියෙන අය?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    17,052
    10,059
    113
    oka nam IOS 14 walata support .mage ios 13 .megaphone kiyala ekka dala baluwa.

    jara saddayak enawa ban..voice ekata amatharawa

    http://sndup.net/z98x

    meka nathi karaganna widiyak nedda?

    iPhone eka web cam eka widiyata use karanna nam mama EpoCam kiyala softfware ekak use kala
    eka patta
    https://www.elgato.com/en/epoccam

    meke microphone ekath share karanna puluwan kiyala thiyenawa, poddak try karala balanna
    $7.99
    ------ Post added on Feb 6, 2022 at 12:12 PM
     
    • Like
    Reactions: Solo Rider and DHE

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    7,130
    3,434
    113
    අහවල් තැන
    oka nam IOS 14 walata support .mage ios 13 .megaphone kiyala ekka dala baluwa.

    jara saddayak enawa ban..voice ekata amatharawa

    http://sndup.net/z98x

    meka nathi karaganna widiyak nedda?

    $7.99
    ------ Post added on Feb 6, 2022 at 12:12 PM
    Free version ekak thibba mn use karaddi
    Habai eke mic option ekanm thiyenawa da danne na
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    905
    1,616
    93
    Anuradhapura
    oka nam IOS 14 walata support .mage ios 13 .megaphone kiyala ekka dala baluwa.

    jara saddayak enawa ban..voice ekata amatharawa

    http://sndup.net/z98x

    meka nathi karaganna widiyak nedda?

    $7.99
    ------ Post added on Feb 6, 2022 at 12:12 PM
    Oya sadde Aux cable eka nisa enw wennath puluwan..mt 100% sure na
    mama Headphone ekata Aux cable ekk order karala eka enna kalin mehin Rs.200t Aux ekk gaththa
    ekenuth ohoma so so gala sadda awa..umbe Aux cable eka hoda ekkd??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    17,052
    10,059
    113
    Oya sadde Aux cable eka nisa enw wennath puluwan..mt 100% sure na
    mama Headphone ekata Aux cable ekk order karala eka enna kalin mehin Rs.200t Aux ekk gaththa
    ekenuth ohoma so so gala sadda awa..umbe Aux cable eka hoda ekkd??

    inRV69X.jpg

    bmtIoui.jpg

    ඔය හෙඩ්පෝන් එකෙන් කේබල් එක තමයි ගත්තේ බන්..

    හැබැයි ඔය හෙඩ්පෝන් එක පෝන් එකට ගහලා කරපු රෙකෝඩින් එකේ අර ඝෝෂාව නෑ.පට්ට ක්ලියර් වොයිස් එක එහෙම..

    ලැපේ මයික් පෝර්ට් එකට ඔය කේබල් එක ගැහුවත්,ඉයර් පෝන් එක ගැහුවත් අර ඝෝෂාව ඒ විදියටම එනවා.එක්කෝ ලැප් එකේ අවුලක්ද මන්දා.
     
    • Like
    Reactions: NRTG

    DHE

    Well-known member
  • Oct 31, 2021
    905
    1,616
    93
    Anuradhapura
    inRV69X.jpg

    bmtIoui.jpg

    ඔය හෙඩ්පෝන් එකෙන් කේබල් එක තමයි ගත්තේ බන්..

    හැබැයි ඔය හෙඩ්පෝන් එක පෝන් එකට ගහලා කරපු රෙකෝඩින් එකේ අර ඝෝෂාව නෑ.පට්ට ක්ලියර් වොයිස් එක එහෙම..

    ලැපේ මයික් පෝර්ට් එකට ඔය කේබල් එක ගැහුවත්,ඉයර් පෝන් එක ගැහුවත් අර ඝෝෂාව ඒ විදියටම එනවා.එක්කෝ ලැප් එකේ අවුලක්ද මන්දා.
    Uba oya cable eka lap ekatai Headphone ekatai gahala balannako sadde enwd kiyala..
    mmth oya wage ekk thama aragena ayin kare...passe Aliexpress eken genna gaththe
    oke awulk nm na rings 3k thiynawa kiyanne Left,Right sunds,Mic audio kiyana 3ma thiynawa..
    ane manda bn oya wires wala awul nisa mata nm ohoma wela thiyenne..
    Oya pin eke hari lap eke port eke hari awulk aththe..mage headphone ekath 4n ekata gahuwahama hodata wada
    Lap ekata gahala thadakaranna one hodata naththm Left eka ahenne na

    1644138597352.png
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    View attachment 159581

    ලැප් එකේ තමයි අවුල ඇත්තේ.පෝන් එකට ගැහුවා කිසිම ඝෝෂාවක් නෑ.