මයිත්රීගේ රට පාවාදීමේ සැලසුම මාට්ටු

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රීගේ රට පාවාදීමේ සැලසුම මාට්ටු

    මයිත්රීපාල සිරිසේන විසින් ජනාදිපතිවරනය ජයග්රහනය කිරීමෙන් පසු මහින්ද රාජපක්ශ සහ ගෝටාබය රාජපක්ශ යන දෙදෙනාව ජාත්‍යන්තර යුද අදිකරනය ඉදිරියට පැමනවීම සදහා මීට සුලු මොහොතකට පෙර විදේශ ගත කොටි ඩයස්පෝරාව සමග ගිවිසුමකට අත්සන් කර ඇත. බුද්දි අංශ වාර්තා හෙලි කරන ආකාරයට මේ සදහා රනිල් වික්රමසිංහද සහබාගී වී ඇත.

    පේනව නේද. මූ චන්දෙ දින්නොත් වෙන දේ. මුට චන්දෙ දීල වෙන්නෙ උම්බලට ඉන්න රටක්වත් නැතිවෙන එක. කාලකන්නි කොටිය.
     

    kindheart

    Member
    Nov 6, 2013
    36
    7
    0
    kamak naha bung oka nathi nataramata api aathal eke innawa yuda adikaraneta newey kohe genichchath apita kamak naha