මයිත්රීගේ රට පාවාදීමේ සැලසුම මාට්ටු.

Nov 24, 2014
789
64
0
මයිත්රීගේ රට පාවාදීමේ සැලසුම මාට්ටු.

මයිත්රීපාල සිරිසේන විසින් ජනාදිපතිවරනය ජයග්රහනය කිරීමෙන් පසු මහින්ද රාජපක්ශ සහ ගෝටාබය රාජපක්ශ යන දෙදෙනාව ජාත්‍යන්තර යුද අදිකරනය ඉදිරියට පැමනවීම සදහා මීට සුලු මොහොතකට පෙර විදේශ ගත කොටි ඩයස්පෝරාව සමග ගිවිසුමකට අත්සන් කර ඇත. බුද්දි අංශ වාර්තා හෙලි කරන ආකාරයට මේ සදහා රනිල් වික්රමසිංහද සහබාගී වී ඇත.

පේනව නේද. මූ චන්දෙ දින්නොත් වෙන දේ. මුට චන්දෙ දීල වෙන්නෙ උම්බලට ඉන්න රටක්වත් නැතිවෙන එක. කාලකන්නි කොටිය.
 
  • Like
Reactions: Gatapolos
Nov 24, 2014
789
64
0
කමක් නෑ. හකීම් පලයංකො බලන්න ආන්ඩුවෙන්. ඌ කරපු කරපු සේරම ෆයිල් ජනාදිපතිතුමා ගාව තියෙනව. ඕකව බල්ල වගේ ඇදගෙන ගිහිං කූඩු කරන්නෙ. ඕං බලපං.
 
Nov 24, 2014
789
64
0
රට පාවාදීමක් හෙලි කලාම දාන්නෙ වෙන වල් පල්. මයිත්රීට කඩේ යන උන්ට රට ගැන තියෙන්නෙ මොන වගේ හැගීමක්ද කියල ඒකෙන්ම පේනව. උම්බල වගේ උන් මලාම මිනී වලටත් හෙන ගහනව.
 
happybirthday

Member
Nov 18, 2014
44
1
0
‘ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණ නැහැ ’- මෛත්&#8

:P:P:P:P
‘ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණ නැහැ ’- මෛත්‍රී

28 නොවැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 15:08 GMT
ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයකු හෝ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොතබන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියි.
පොදු අපේක්ෂකයා එම අදහස පළ කළේ සිය මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ ව දැනුවත් කිරීමට අද සිකුරාදා (28)කැඳ වූ ජන මාධ්‍ය සාකච්ඡාවක දී.
ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වුනොත් ඔහු යුද අපරාධ අධිකරණයට ගෙන යන බවට පසුගිය දා ගෝලීය දෙමළ සංසදය විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කළ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන, යුද ජයග්‍රහණයට දායක වූ කිසිදු පුද්ගලයෙකු ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යාමට තම පාලනය යටතේ ඉඩක් නොදෙන බවයි කියා සිටියේ.
‘මගේ ජයග්‍රහණයෙන් පසුව මම මහින්ද රාජපක්ෂ මහතා, එතුමාගේ පවුලේ සාමාජිකයන් එසේම රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සියලු දෙනාම ආරක්ෂා කරනවා’ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් සිදු කරවාදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බවයි.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141128_maitripala_mahinda_war_crimes
 
Last edited:
  • Like
Reactions: killershan

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    10391007_608409102620254_814898438237752352_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "කෙසෙල් මුව සම්බොලේ"

    "සම්බෝල" කිව්වාම නම් සිංහල අපේ ගැමි ආරෙට කෑම කන කාගෙත් කටට රස දැනෙනන කෑමක්නේ, නේද...?

    හැබැයි අද නම් අපි කියන්න යන්නේ නිකම්ම නිකම් "සම්බෝල" ගැන නෙවෙයි.

    අපි කවදත් ලියන්නේ අඩුවෙන් කන්න ලැබෙන කෑම වට්ටෝරු ගැනනේ. අද ලියන්නේ "කෙසෙල් මුව සම්බොලේ" ගැන.

    "කෙසෙල් මුව" කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා.

    කෙසෙල් ගසින්, කෙසෙල් කැනක් හැදෙන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලාම එන්නේ මේ කෙහෙල් මුව තමයි.(මේ photos වල තියෙනවා වගේ) මේක මුල්ම දවස් වල පිටතට නොපෙනුනත් දවස් කීපයක් යන කොට ටික, ටික පෙනෙනවා. ඒ කෙසෙල් කැන ටික , ටික වැඩෙන නිසා.

    (ඇත්තටම අපි විහුලුවට කියන "කෙහෙල් මල්" තියෙන්නේ මේ කෙහෙල් මුවේ තමයි. :) )

    කෙහෙල් මුවේ අන්තිමට ඉතුරු වෙන්නේ පරාගනය නොවුන මල් ටිකක්.

    (අපි පොඩි කාලේ නම් කෙහෙල් මුවක් කැඩුවාම එකේ තියෙන මල් වල පණි බොනවා. රස දන්න අයගේ නම් කටට රස උනනවා ඇති නේද?)

    පටන් ගමු හදන්න.

    ලපටි කෙහෙල් මුවක් (මේ photos වල තියෙනවා වගේ)
    හීනියවට ගා ගත් පොල් මිටක් පමන
    උම්බලකඩ කුඩු ටිකක්
    රතු ලූණු ටිකක්
    සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5 ක් පමන
    පදමත සෑහෙන සේ ලුනු කුඩු
    දෙහි

    ලපටි කෙහෙල් මුවක්

    Kehel+muwa.jpg

    කෙසෙල් මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ලපටි කොටස මතු කර ගන්න

    ඉන් පසුව සිහින්ව ලිය ගෙන ලුණු වතුරෙ දමන්න. (කෙසෙල් මුව කහට පිපීමෙන් වලක්වා ගැනීම සදහා)
    මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න.

    රතු ලුණු, අමු මිරිස් සිහිනව කපගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා
    උම්බලකඩ දමන්න.

    අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල් මුව සමග හොදින් කලවම් කරගන්න.

    දැන් ඔබට රසවත් කෙසෙල් මුව සම්බොලයේ රස බලන්න වෙලාව ඇවිත්...!!
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    වටිනව සහෝ ... රෙප් + :D
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET

    :lol::lol: maat asama kamak kesel muwa :P:P:P
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :P:P:P:P
    ‘ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණ නැහැ ’- මෛත්‍රී

    28 නොවැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 15:08 GMT
    ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයකු හෝ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොතබන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියි.
    පොදු අපේක්ෂකයා එම අදහස පළ කළේ සිය මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ ව දැනුවත් කිරීමට අද සිකුරාදා (28)කැඳ වූ ජන මාධ්‍ය සාකච්ඡාවක දී.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වුනොත් ඔහු යුද අපරාධ අධිකරණයට ගෙන යන බවට පසුගිය දා ගෝලීය දෙමළ සංසදය විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කළ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන, යුද ජයග්‍රහණයට දායක වූ කිසිදු පුද්ගලයෙකු ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යාමට තම පාලනය යටතේ ඉඩක් නොදෙන බවයි කියා සිටියේ.
    ‘මගේ ජයග්‍රහණයෙන් පසුව මම මහින්ද රාජපක්ෂ මහතා, එතුමාගේ පවුලේ සාමාජිකයන් එසේම රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සියලු දෙනාම ආරක්ෂා කරනවා’ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පවසයි.
    ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් සිදු කරවාදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බවයි.

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141128_maitripala_mahinda_war_crimes

    BAYATA KIYANA KATHA
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy

    ruybm9.jpg

    8