මයිත්රීට රැල්ලට කඩේ යන්නෝ.

එතකොට මහත්තයෝ අර තමන්ට දින්න බැරි ඡන්ද වලට පඹයෙක් දාලා ඌගේ කරපිටින් යන්න හදන රනිල් ගාව තියෙන්නෙ මොන .....කමද? දන්නෙ නෑ. මහත්තුරු කමද? වැදගත් කමද? නිර්භීත කමද? එඩිතර කමද? අහල් හුයන්නක්ද මහත්තයෝ.


ටිකක් පොඩි තැනකින් මනුස්සයෙක් ආපුවහම ඌව පඹයෙක් වගේ දකින ඉහළ පැලැන්තියකුත් ඉතින් ඉන්නව. ඒ අයගෙ න්‍යාය පත්‍රය එහෙම්ම ගිලල වමාරන අයත් ඉන්නව :D
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10428639_993781847305050_5441993826821693954_n.jpg
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    දේශපාලන දැනුමක් නැතිවීම, තර්ක විතර්ක හිගවීම, මතවාදයක් නැතිවීම, විරුද්ද මතවාද ඉවසීමට නොහැකි වීම , කටඋත්තර නැතිවීම හෝ හොදටම රිදීම නිසා..

    මයිත්රීට රැල්ලට කඩේ යන්නෝ.

    -ෆේස් බුස් එකේ කුනු කසළ කොපි කර පුන පුනා එළකිරියේ දමති.
    - හයි රසලුශන් පින්තූර දමති.
    -Smilies වලින් ත්රෙඩ් පුරවති.
    -යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා දොඩවති.
    -කුනුහරුපයෙන් බැන වදිති.
    -This message is hidden because xxxxx is on your ignore list.

    අහෝ බංකොලොත් පරපුරක හැටි.

    සිරාට කඩෙ‍යන උන්ට දෙන්ඩ ඩොලර් හන්ගපුවා අහුවෙලා.
     
    Nov 24, 2014
    789
    64
    0
    සිරාට කඩෙ‍යන උන්ට දෙන්ඩ ඩොලර් හන්ගපුවා අහුවෙලා.

    මං ඔය වග කල් ඇතුවම එලි කලා. සිරිසේනට ඩොලර් ලැබෙන්නෙ කොටි ඩයස්පෝරාවෙන්. මම දාපු ත්රෙඩ් බලන්න. සිරිසේන කොටිත් එක්ක සමීප සම්බන්දකම් පවත්වනව.