මයිත්‍රි

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    bro

    මෛත්‍රී කොටින්ව නිදහස් කරන්නේ නෑ ගොනෝ. ඒක කරන්නේ උසාවියේ නඩුකාර උන්නාන්සේ.

    ආමි එකේ එකෙක් දෙන්නෙක් හිරේ වැටිලා ඉන්නේ මහින්ද ජනාධිපතිකම් කරපු කාලේ පවරපු නඩු හින්දා. ඒ අයව හිරේ දාලා තියෙන්නේ නීතියට පටහැනිව මිනී මරපු නිසා. හිරේ දැම්මේ උසාවියේ නඩුකාර උන්නාන්සේ. 1971 කැරැල්ල කාලේදී කතරගම ප්‍රේමවතී මනම්පේරිව මරපු ආමි එකේ අයවත් හිරේ දැම්මා. උන්නැහේලා හිරේ දී ම මැරුණා.

    මචන් වෑරදි කරපු උන් හිරෙ දාන්න ඔන තමා.බුද්දි අන්ශෙ උන් වෑරද්දක් කලානම් අයි උන්ව රටටම පෙන්න ගෙන්නෙ.වෙන රට වල බුද්දි අන්ශෙ වෑඩකරන්නෙ කියලා උන්ගෙ පවුල් වල උන්වත් දන්නෙ නෑ.නඩුකරයා නෙමෙ බන් මු තමා ඔක්කොම කරන්නෙ.බලපන් යපනෙ විශ්වවිද්යාලෙ උන්ට ගහුවා කොටියව සෑමරුවා.කො අල්ලුවද.මන් කියන්නෙ නෑ මහින්ද 100% හරි කියලා.එත් මුන් කරන්නෙ සින්හල උන් නපුන්සක ගානට දාන එක.ඔචර යහපාලනෙ නම් ඈයි බන් බටලන්දෙ එවා හොයන්නෙ නෑත්තෙ