මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

මයිත්‍රීට_දුන්න_

  • ඔවු, මම පසුතෑවෙනවා

    Votes: 176 34.5%
  • නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ

    Votes: 334 65.5%

  • Total voters
    510
Aug 11, 2015
394
40
0
හරි, අපි ඈත්ත කතාකරමු.. උබ මයිත්‍රීට දීපු චන්දය ගෑන දෑන් පසුතෑවෙනවාද? මහින්ද හිටියානම් හොදයි කියලා හිතෙනවාද? වෝට් එකක් දාන්න බලන්න.

මමත් ම්යිත්‍රීට දුන්නේ. ඒත් තම්බි ගිහින් තියෙන උඩ දෑක්කම දෑන් හිතෙනවා ගත්තේ වෑරදි තීරනයක් කියලා. උන්ට මේ දවස් වල රජ මගුල්, අපේ මල්ලි කෙනෙක් ඉන්නවා අම්පාර පෑත්තේ පොලිසියේ, දෑන් උන්ට මයිත්‍රී දෙවියෙක් වගේලු. හෑම ගෙයකම හන්සයා ගහලලු, පොලිසිය සත පහකට ගනන් ගන්නේ නෑලු. මෙහෙම දෙයක් නම් ඉතිහාසේ කවදාවත් වෙලා නෑ. මයිත්‍රී තාම කිව්වේ නෑ නේද හකීම් එක්ක ගහපු ඈග්‍රීමන්ට් එකේ මොනවද තීය්න්නේ කියලා. මොනවා උනත් සින්හයෙක් වගේ හිටපු මහින්ද මහත්තයා ගියාට පස්සේ මොකක්දෝ අඩුවක් හිතට දෑනෙනවා බන්. අවුරුදු ගානක් බොක්කෙන්ම ලවු කරපු කෙල්ල දාල ගියා වගේ. දුකයි. :sorry:


mahindaya pimbilaa hitiye ape salli horaa kaala.. dan koo uge gas? oya inne ageta baluwelaa..
 
  • Like
Reactions: Identity

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට නම් දුකක් නැහැ බන්. මට එර වැඩ දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)

    :yes::yes::love::love:
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    2l8upa8.jpg

    :shocked::shocked:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    හරි, අපි ඈත්ත කතාකරමු.. උබ මයිත්‍රීට දීපු චන්දය ගෑන දෑන් පසුතෑවෙනවාද? මහින්ද හිටියානම් හොදයි කියලා හිතෙනවාද? වෝට් එකක් දාන්න බලන්න.

    මමත් ම්යිත්‍රීට දුන්නේ. ඒත් තම්බි ගිහින් තියෙන උඩ දෑක්කම දෑන් හිතෙනවා ගත්තේ වෑරදි තීරනයක් කියලා. උන්ට මේ දවස් වල රජ මගුල්, අපේ මල්ලි කෙනෙක් ඉන්නවා අම්පාර පෑත්තේ පොලිසියේ, දෑන් උන්ට මයිත්‍රී දෙවියෙක් වගේලු. හෑම ගෙයකම හන්සයා ගහලලු, පොලිසිය සත පහකට ගනන් ගන්නේ නෑලු. මෙහෙම දෙයක් නම් ඉතිහාසේ කවදාවත් වෙලා නෑ. මයිත්‍රී තාම කිව්වේ නෑ නේද හකීම් එක්ක ගහපු ඈග්‍රීමන්ට් එකේ මොනවද තීය්න්නේ කියලා. මොනවා උනත් සින්හයෙක් වගේ හිටපු මහින්ද මහත්තයා ගියාට පස්සේ මොකක්දෝ අඩුවක් හිතට දෑනෙනවා බන්. අවුරුදු ගානක් බොක්කෙන්ම ලවු කරපු කෙල්ල දාල ගියා වගේ. දුකයි. :sorry:

    :rofl::rofl::rofl::rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    බොරුවට අඩන එවුන්ට බලාගන්න තිබ්බ මරා දින්නනන්.. කුඩ්ඩොයි, එතනෝල් කාරයෝයි, ස්ත්‍රී දූෂකයෝයි, 8 පාස් නැති සස්ථා, මණ්ඩල සභාපති ගොන්නුයි නටන නැටිල්ල...ඩිෆෙන්ඩර්, රේසින් කාර් රගන රැගිල්ල.. පලි ගැනිල්ල.. මතකනේ ට SF ට සෙට් වෙච්ච පෝරියල් එකයකෝ මහින්දගේ සිoහල ඡන්ද පදනම හෙණට කෙළවිලා හෙනට.. බයිලා කෙලින්න එපා.. දැන් බලහන් මහත්මයෙක් දින්නම වෙනස..:yes:


    වෙනස සැපද බ්‍රෝ??


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එදා නම් දුක් වුනා ඡන්දෙන් පස්සෙ බල්ලෙක් වගේ ජෙනරල් සරත් ෆොන්සේකාව හිරෙට දාපු එකට. අද සතුටු වෙනව රනිල් වගේ බුද්ධිමත් මිනිහෙක් අග්‍රාමාත්‍යය වෙන්න තරම් මේ රට වාසනාවන්ත වීම ගැන. :yes:

    අම්ම සනීපෙන්ද දන්නැ.....
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ආරම්භයේ පොඩි පොඩි අවුල් තිබ්බට හොද ගමනක් යන්න පුලුවන් වෙයි. තාම කල් වැඩී හරියටම කියන්න.

    Thawa kochara kale onada machan honda gamana yanna ? :)
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මහින්ද හිටිය නම් හොදයි කියල හිතෙන්නෙ නම් නෑ හැබැයි