මයිත්‍රීපාල සිරිසේන මහත්මයා තැපැල් ජන්ද

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මචං මමත් මරාට
ඒත් මචං මම අවුරුදු 5ක්ම ඇතුලට ගිය නිසා කියන්නෙ ඔය ඡන්ද ගණන් කිරීමේ වැඩවල හිටිය
එහෙම කාටවත් ආයෙ එළියට එන්න බෑ...
පෝලිං බූත් වල උන්ට කලන්තයක් හැදුනත් ඒව විශ්වාසදායක නෑ..
ඔයඔක්කොම අනාවැකි කියන්නෙ කලන්තයක් හැදුන උත්.
ඒව විශ්වාසදායක නෑ
ඒ නිසා අපි කලබල නොවී ඉමු තව පැය කීපයයි ඔක්කොම දැනගත්තෑකි
:dull: :dull: :dull:
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මචං මමත් මෛත්‍රීට ...
    ඒත් මචං මම අවුරුදු 5ක්ම ඔය ඡන්ද ගණන් කිරීමේ වැඩවල හිටිය නිසා කියන්නෙ
    එහෙම කාටවත් කියන්න බෑ මචං...
    ඇතුලට ගිය උන්ට කලන්තයක් හැදුනත් ආයෙ එළියට එන්න බෑ...
    ඔයඔක්කොමඅනාවැකි කියන්නෙ පෝලිං බූත් වල හිටපු උන්ගෙන් තොරතුරු අරගෙන
    ඒව විශ්වාසදායක නෑ
    ඒ නිසා අපි කලබල නොවී ඉමු තව පැය කීපයයි ඔක්කොම දැනගත්තෑකි

    tumblr_inline_molrufVsaz1qz4rgp.gif
     

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    heta eliwenakota sira ta wechcha dee balaganna puluwan....... ubala hituwada lankawe inna okkoma ubalawage metto kiyala....
    Mahinda is not perfect eeth wena kawuda ban inne eeta wada hodha ekek...
    Siriseena sihinaya ubalata thawa peya keepyak balanna awasthawa thiyenawa
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    තැපැල් චන්ද නම් මහින්දට වැටෙයි බන්. අනිත් චන්ද වලින් තමයි ගේම පටන් ගන්නේ