Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මයිත්‍රී භාවනාව මෙගා ත්‍රෙඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලයක ලියාගෙන 3 පාරක් පාඩම් කරන්න. දවසට එක පාරක් හරි කියවන්න. ඉන්පසු මතකයෙන් කියවන්න උත්සහ ගන්න. මෙය එක පාරක් මෙනෙහි කරන කොට විනාඩි 7 පමණ යනවා. පුරුදු කරන්න. දවසට විනාඩි 20-30 කරන්න. වේලාව බලා ඔබ ලියාගත්ත මෛත්‍රී භාවනාව කියවන්න. කොව්වර වේලාවක් යනවද කියල....

බුද්ධ ධර්මය,භාවනාව සෑම මිනිසෙක්ටම අයිති දෙයක් ජාති,ආගම් නෑ තමගෙ සිත ආරක්ෂා කල යුත්තේ තමන් විසින්.

නිරෝගි වේවා!!! බුදු සරණයි!!!

මහග්ගත චේතෝ විමුක්තිය

මම වෛර නැත්තෙක් වෙම්වා!

තරහ නැත්තෙක් වෙම්වා!

ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!

සුව සේ ජීවත් වෙම්වා!

ශාන්ත සුවයට පත් වෙම්වා!

මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…

මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…

මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…

මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…

මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…

මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!

තරහා නැත්තෝ වෙත්වා!

ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!

සුව සේ ජීවත් වෙත්වා!

ශාන්ත සුවයට පත් වෙත්වා!

අප්පමාණ චේතෝ විමුක්තිය

උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!

උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…

නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…

නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…

දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…

දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…

බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…

බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…

උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…

යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!

මෛත්‍රී භාවනාවේ ආනිසංස...

සැම දිනකම මෛත්‍රී භාවනාව වඩන සියලු දෙනාට මෙලොව සහ පරලොව වශයෙන් ලැබෙන ආනිශංස 11 කි.

1. සැප සේ නිදයි

2. සැප සේ අවදි වෙයි

3. පාපකාරී සිහින නොදකියි

4. මිනිසුන්ට ප්‍රිය වෙයි

5. අමනුෂ්‍යයින්ට ද ප්‍රිය වෙයි

6. දෙවියන් විසින් රකිනු ලබයි

7. ගින්නෙන් වස විෂවලිනි විපත් නොවෙයි

8. තම සිත එකඟ (සමාධිගත) වෙයි

9. මුහුණ ප්‍රසන්න වෙයි

10. සිහියෙන් කළුරිය කරයි

11. මරණයෙන් මතු බඹලොව උපදියි

[QUOTE="helphelp1, post: 26785114, member: 564470"] [SIZE=7]කොලයක ලියාගෙන 3 පාරක් පාඩම් කරන්න. දවසට එක පාරක් හරි කියවන්න. ඉන්පසු මතකයෙන් කියවන්න උත්සහ ගන්න. මෙය එක පාරක් මෙනෙහි කරන කොට විනාඩි 7 පමණ යනවා. පුරුදු කරන්න. දවසට විනාඩි 20-30 කරන්න. වේලාව බලා ඔබ ලියාගත්ත මෛත්‍රී භාවනාව කියවන්න. කොව්වර වේලාවක් යනවද කියල.... බුද්ධ ධර්මය,භාවනාව සෑම මිනිසෙක්ටම අයිති දෙයක් ජාති,ආගම් නෑ තමගෙ සිත ආරක්ෂා කල යුත්තේ තමන් විසින්. නිරෝගි වේවා!!! බුදු සරණයි!!! [B]මහග්ගත චේතෝ විමුක්තිය[/B] මම වෛර නැත්තෙක් වෙම්වා! තරහ නැත්තෙක් වෙම්වා! ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා! සුව සේ ජීවත් වෙම්වා! ශාන්ත සුවයට පත් වෙම්වා! මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ… මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ… මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ… මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ… මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ… මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා! [B]අප්පමාණ චේතෝ විමුක්තිය[/B] උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා! උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ… නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ… නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ… දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ… දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ… බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ… බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ… උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ… යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා! මෛත්‍රී භාවනාවේ ආනිසංස... සැම දිනකම මෛත්‍රී භාවනාව වඩන සියලු දෙනාට මෙලොව සහ පරලොව වශයෙන් ලැබෙන ආනිශංස 11 කි. 1. සැප සේ නිදයි 2. සැප සේ අවදි වෙයි 3. පාපකාරී සිහින නොදකියි 4. මිනිසුන්ට ප්‍රිය වෙයි 5. අමනුෂ්‍යයින්ට ද ප්‍රිය වෙයි 6. දෙවියන් විසින් රකිනු ලබයි 7. ගින්නෙන් වස විෂවලිනි විපත් නොවෙයි 8. තම සිත එකඟ (සමාධිගත) වෙයි 9. මුහුණ ප්‍රසන්න වෙයි 10. සිහියෙන් කළුරිය කරයි 11. මරණයෙන් මතු බඹලොව උපදියි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom