මයිතී පිස්සු කෙලින්න ගත්තේ ඇයි ?

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මයිතී පිස්සු කෙලින්න ගත්තේ ඇයි ?

    මයිතී එක පාරටම පිස්සුවෙන් කියවන්න ගත්තේ දහම් සිරිසේනගේ ප්‍රශ්නේ හින්දද? මහින්දත් පුතාලා හිරේ දැම්මම පිස්සු බල්ලෙක් වගේ කියව කියව ගියානේ. හොද වෙලාවට රනිල්ට ළමයි නැත්තේ. හැබැයි මයිත්‍රී ගෝටාභය හුතරල් කරන්න ගිහින් තමයි කෙලවගන්නේ. ගොටාභය කියන්නේ කාලගුණ දන්නා එකෙක් නෙමෙයිනේ. unp එකට ආණ්ඩුව ගෙනියන්න නම් නිදහස් පක්ෂෙ ඕනේ නැහැ. ඕනෑවටත් වැඩිය ආසන තියෙනවා පාර්ලිමේන්තුවේ.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,211
    113
    mahinada ayy ena scene ekak thiyenne anduwa samupakara chandeth kala danwalu ban:dull:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ගෝටා කාලගුණ
    ගැන දන්නේ නැහැ තමා

    කාලගුණ දෙපාර්තමේන්තුවේ වැඩ කරේ නැහැ නේ

    මයිත්‍රී පරල උනේ විජය කළා මොනවා හරි කරාද දන්නේ නේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    ගෝටා කාලගුණ
    ගැන දන්නේ නැහැ තමා

    කාලගුණ දෙපාර්තමේන්තුවේ වැඩ කරේ නැහැ නේ

    මයිත්‍රී පරල උනේ විජය කළා මොනවා හරි කරාද දන්නේ නේ

    බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ගෝටා කාලගුණ
    ගැන දන්නේ නැහැ තමා

    කාලගුණ දෙපාර්තමේන්තුවේ වැඩ කරේ නැහැ නේ

    මයිත්‍රී පරල උනේ විජය කළා මොනවා හරි කරාද දන්නේ නේ

    :lol:ada wesse gota nisa wenna ethi.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මයිතී එක පාරටම පිස්සුවෙන් කියවන්න ගත්තේ දහම් සිරිසේනගේ ප්‍රශ්නේ හින්දද? මහින්දත් පුතාලා හිරේ දැම්මම පිස්සු බල්ලෙක් වගේ කියව කියව ගියානේ. හොද වෙලාවට රනිල්ට ළමයි නැත්තේ. හැබැයි මයිත්‍රී ගෝටාභය හුතරල් කරන්න ගිහින් තමයි කෙලවගන්නේ. ගොටාභය කියන්නේ කාලගුණ දන්නා එකෙක් නෙමෙයිනේ. unp එකට ආණ්ඩුව ගෙනියන්න නම් නිදහස් පක්ෂෙ ඕනේ නැහැ. ඕනෑවටත් වැඩිය ආසන තියෙනවා පාර්ලිමේන්තුවේ.

    අනිවා මචං මමත් හිතන්නේ ගෝඨා කාලගුණ දන්නේ නැහැ. ඔහු දන්නේ රටක ආරක්ෂක පද්ධතිය ගැන විතරයි. ගෝඨා කාලගුණ දෙපාර්තමේන්තුවේ රැකියාවක් කලේ නැහැ මම දන්න තරමින්. ඒ නිසා ඔහුට කාලගුණ ගැන තිබෙන අවබෝධය හා පළපුරැද්ද පොඩි එකක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    rip TRC. its time for real unlimited internet and cheap phone calls without rajapaksha taxes. thank god we are free now.

    cTvsHph.gif
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අනිවා මචං මමත් හිතන්නේ ගෝඨා කාලගුණ දන්නේ නැහැ. ඔහු දන්නේ රටක ආරක්ෂක පද්ධතිය, නගර අලංකරණය හා සංවර්ධනය, අංශ කලමනාකරණය වගේ ගැන. ගෝඨා කාලගුණ දෙපාර්තමේන්තුවේ රැකියාවක් කලේ නැහැ මම දන්න තරමින්. ඒ නිසා ඔහුට කාලගුණ ගැන තිබෙන අවබෝධය හා පළපුරැද්ද පොඩි එකක්