මයිනන්ගෙ අන්තිම මැච් එක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළුවර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඒ අනුව ආනයනය කිරීම දැඩි පාලනයකට ලක්කර තිබෙන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    එම භාණ්ඩ ආනයනය කිරීම අවසර හිමිවන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා පමණක් වන අතර ඒ සඳහා විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.

    දැන් ඉතින් මේ "විශේෂ අවසරය" එයාලගෙ නෑදෑයො සහ හිතවත්තුන්ට විතරක් දෙයි. මෙච්චර කාලයක් දුක් මහන්සි වෙලා ඉම්පෝර්ට්ස් කරපු සුලු හා මධ්‍ය පරිමාන බිස්නස් කාරයො කොට උඩ.

    රටේ ප්‍රශ්න ඇති කරන හෝ ඇති වෙන තරමට පාලකයින්ට රජ සැප.





    image_7da226de6c.jpg



    Source: https://www.lankadeepa.lk/latest_news/භාණ්ඩ-367ක්-ආනයනයට-තහංචියක්/1-609510
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    හාල්, තෙල්, බෙහෙත් ඇර අනිත් ඔක්කොම මචන්. :lol:
    ඔය දේවල් තමන්ගේ නිෂ්පාදන , රැකියා වලට අත්‍යවශ්‍ය වෙන කොච්චර උන් ඇත්ද.
    මුන් අත්‍යවශ්‍ය කියලා කියන්නේ මම හිතන්නේ මැරෙන්නේ නැතුව ජිවිතේ ගැටගහගන්න පුලුවන් දේවල් වලට වෙන්න ඇති.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අත්‍යවශ්‍ය නොවන කියලා මුන් තීරණය කරන්නේ කොහොමද ??
    එයාලට ගෙන්න ගන්න ඕන ඒවා ගෙන්නගත්තට පස්සේ ඒවා අත්‍යාවශ්‍ය නොවෙන ඒවා වෙනව ඇති.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    අත්‍යවශ්‍ය නොවන කියලා මුන් තීරණය කරන්නේ කොහොමද ??
    Sirawata 225 n bahuthare atha issuwama kohomada 2 koti ganak janathawage kamaththa wenne 69 lasse wahallu ko uththara deepiyau.
     
    • Like
    Reactions: Kolama

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    ඔය දේවල් තමන්ගේ නිෂ්පාදන , රැකියා වලට අත්‍යවශ්‍ය වෙන කොච්චර උන් ඇත්ද.
    මුන් අත්‍යවශ්‍ය කියලා කියන්නේ මම හිතන්නේ මැරෙන්නේ නැතුව ජිවිතේ ගැටගහගන්න පුලුවන් දේවල් වලට වෙන්න ඇති.
    Electronic appliances (computers, laptops, phones, tv, radio) athawashya aya kochchara innawada? Minissunta kisima entertainment ekak nethuwa nomeree berila inna thama tiyenne 😂

    Welawata lap ekak genawa, den laps, desktops phones deka deka tiyenawa kedunoth thama huta wenne 😂
     
    • Like
    Reactions: Kolama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    Electronic appliances (computers, laptops, phones, tv, radio) athawashya aya kochchara innawada? Minissunta kisima entertainment ekak nethuwa nomeree berila inna thama tiyenne 😂

    Welawata lap ekak genawa, den laps, desktops phones deka deka tiyenawa kedunoth thama huta wenne 😂
    Oracle ta monawa weida lol
    Kohomada keewe neda?
    IT industry eka diunu wei balagena iddi neda ban. 69 lasse gahuwa kathire handi gawila yannama.
     
    • Haha
    Reactions: Kolama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක

    රූකඩයක් වගේ. වටේ ඉන්න උන් කන්ට කොදුරන කොදුරන එක කියනවා. මෙලෝ අදහසක් නෑ ඌට හිතල දෙයක් කියන්න.
    ඒ කාලේ ඔහොම නම් දැන් කොහොම ඇත්ද මේ නාකි මයිනා. පිස්සු ඩබල් වෙලා ඇති. :rofl:
     
    • Haha
    Reactions: Kolama and Identity

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    නොරොච්චෝලේ බලාගාරේ හදන්න ගත්ත සල්ලි වලින් ඒ වගේම බලාගාර 2ක් හදන්න තිබ්බලු..ඉතුරු ටික හිතාගන්න..