මයින්ද මාතියාව හීනෙං දැක්කා බොලව්.....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    අඩෝ සිරාද මාත් මේ ලගදි දැක්ක. අපේ ගෙදර තව එක්කනෙකුත් දැකල තිබ්බ.
     
    • Like
    Reactions: ML1987

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    නාමලයා ලොවෙත් ලන්කාවෙ ජනාධිපති වෙනවා බන් අලුත් බයි පරම්පරාව ඕකව උස්සගෙන එනවා

    නාමලයා ලොවෙත් ලන්කාවෙ ජනාධිපති වෙනවා බන් අලුත් බයි පරම්පරාව ඕකව උස්සගෙන එනවා
    ------ Post added on Jan 30, 2022 at 10:21 AM
    Pissuda ban. He doesn't have that aura MR has. Okun okkoma handi gaawila yanawa MR maruna gaman. Ekai un ochara try ekak denne okata pana gahala ganna.

    Besides the rest of the heavy weights will not let him come. All are waiting till MR dies just to get a chance of tasting the power.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    නාමලයා ලොවෙත් ලන්කාවෙ ජනාධිපති වෙනවා බන් අලුත් බයි පරම්පරාව ඕකව උස්සගෙන එනවා

    නාමලයා ලොවෙත් ලන්කාවෙ ජනාධිපති වෙනවා බන් අලුත් බයි පරම්පරාව ඕකව උස්සගෙන එනවා
    ------ Post added on Jan 30, 2022 at 10:21 AM

    ඕක සජිය පාර්ට් 2 තමා.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    දැන් මාස කීපෙකට කලින් ගෝටා පිස්ටල් එකක් අරන් මට වෙඩි තියන්න හදනව හීනෙන් දැක්කා, සිරාවට බය වෙලා ඇහැරුනා බං
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,501
    113
    Matale
    දැන් මාස කීපෙකට කලින් ගෝටා පිස්ටල් එකක් අරන් මට වෙඩි තියන්න හදනව හීනෙන් දැක්කා, සිරාවට බය වෙලා ඇහැරුනා බං
    ගොටට හොඳ නෑ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒ සර්ලව හීනෙන් දකින්න ඉසෙල්ල එරොසන් අය්යගෙන් පර්මිශන් ගත්තද? එහෙම කෙලින්ම දකින්න බෑනෙ..

    Waiting for erozan boss