මයින්ද මාතියා නාම්ල් බේබි හිරේ!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,717
    5,930
    113
    දැන් අපි හිතමු අනුර් මහතා ඊලග ජනාඩිපතිවරනෙන් දිනනව, දැන් එතකොට අනුර් මොකෝ කරන්නෙ?

    ඔය කියන චෝදනා අනුව, සාමාන්‍ය මනුස්සයෙක්, මිනී මරල නම්, හොරකන් කරල නම්, එල්ලුම් ගහ හෝ ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත හිරබත් කෑම.
    සමහර විට ඒ සාමාන්‍ය මනුස්සයගෙ පවුල්වල අයටත් හිරේ ලගින්න වෙනව සපෝට් කලා, හස්බන්ඩ් ව දිරිමත් කලා කියල.

    එතකොට මයින්ද මහතා, නාම්ල්, සිරිපේන මහතා එහෙම එල්ලනවලුද අනුර් කියන විදිහට? නැත්තන් චන්දෙ දිනනකන් උබලව අන්දල, ලන්වෙනකොට රටින් පනින්න චාන්ස් ඔක්කොම ඇරේන්ජ් කරල, පිටරට නවාතැන් පහසුකමුත් ලෑස්ති කරලම, උන්ට කියයි ද ම්චෝ ඔන්න ඔක්කොම හරි පනින්න විතරයි තියෙන්නෙ කියල? 😐

    අර මුලින් කියපු සාමාන්‍ය මනුස්සයට කරපු විදිහට එල්ලුම් ගහේ එල්ලෙන්න තරම්ට අනුර් උන්ට කෙලවයි කියල උබලට ඇත්තටම හිතෙනවද? නැත්තන් උබල උබලගෙම හිත රවට්ටගන්නවද ජේ.වී.පී එක මරු, අපේ ගැලවුම් කාරයා කියල? 😵‍💫
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හිරේ යවන ඒවා එල්ලන ඒවා හීන, රාජපැස්ස පිළිකාවක් කියන්නේ නිකන් නෙවේ. එයාල මේ ලංකා රාජ්‍ය ඇතුලේ තව රාජපස්ස ගැති රාජ්‍යයක් හදල තියෙන්නෙ.

    ඉතින් කවුරු ඡන්දෙන් දිනුවත් කවුරු ආණ්ඩු පෙරලුවත් අර එයාලා හදපු රාජ්‍ය විසින් එයාලා ආරක්ෂා කරනවා :yes:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    anura nam jiwitheta minihek marala naha :ROFLMAO:
    anura anith unta nadu danna giyoth utath nadu watenawa
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,717
    5,930
    113
    දුශිත ජන්දයක් , අනුරලට දිනන්න වෙන් නෑ. හමුදාව කැදවල මර්ධනය කරනවා. බලෙන් රට පාලනය කරනවා
    මටත් හිතෙන්නෙ මිනිස්සු හිතාගෙන හිටියට වෙන්නෙ නෑ කොහොමත්. හමුදාවට එහා ගිය කලබල ගොඩක් වෙන්නත් බැරි නෑ කියල මට හිතෙනව. ඒක මයින්ද මහාතගෙ ඉදිරි පරම්පාරාවෙම වගේම අනුර්ගෙ ඉදිරි පරම්පරාවෙම ඉරනම තීරනය වෙන දෙයක්, දෙගොල්ලොම අතාරින එකක් නෑ. 86-89 කලබල මතක් උනා. 😐
     
    Last edited:
    • Like
    Reactions: Don GasCan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එතකොට මයින්ද මහතා, නාම්ල්, සිරිපේන මහතා එහෙම එල්ලනවලුද අනුර් කියන විදිහට? නැත්තන් චන්දෙ දිනනකන් උබලව අන්දල, ලන්වෙනකොට රටින් පනින්න චාන්ස් ඔක්කොම ඇරේන්ජ් කරල, පිටරට නවාතැන් පහසුකමුත් ලෑස්ති කරලම, උන්ට කියයි ද ම්චෝ ඔන්න ඔක්කොම හරි පනින්න විතරයි තියෙන්නෙ කියල? 😐
    mehema hari karanawa nam loku deyak
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,717
    5,930
    113
    anura nam jiwitheta minihek marala naha :ROFLMAO:
    anura anith unta nadu danna giyoth utath nadu watenawa
    එයා එයාගෙ පක්ශයනෙ represent කරන්නෙ, පුද්ගලයෙක් විදිහටම නැතුව පක්ශයක් විදිහට ගත්තොත් එයාලත් ඒ වගේ වැඩ කරල තියෙනව කියල තමයි මිනිස්සු කියන්නෙ, එතකොට (ලු) නෙ ආන්ඩුවත් හමුදාව දම්මල මර්දනය කරල තියෙන්නෙ ඒ කාලෙ. එක පැත්තක ඉන්නෙ බබාල කියල කියන්න බෑ. උන්ට ප්‍රශ්න වෙනකොට උන් මුන්ට ගහනව, ඊට පස්සෙ මුන්ට ප්‍රශ්න නිසා මුන් උන්ට ගහනව. දෙපැත්තෙන්ම ඉතින් බිහිසුනු සටන් තමයි තිබිල තියෙන්නෙ. ටයර් සෑයවල් වල, ගගවල් වල පාවුනා ලු මිනිස්සු සෑහෙන්න. ඒ අස්සෙ අනිත් කිසිම සම්බන්දයක් නැති එවුන්ව තරහ කාරයො ඇවිත් උස්සන් ගිහින් මරනවලු, ඒවත් යන්නෙ එක්කො රජයෙන් මැරුව, එක්කො ජේ.වී.ප් එකෙන් මැරුව කියලලු. 😐 හැබැයි ඒවට දෙපැත්තම සම්බන්දයක් නෑලු. ඒකය් කලබල ආවොත් ප්‍රශ්නෙ, "අපි රජයට නෑ", "අපි ජෙප්පො නෙමෙයි" කියල හිටියට වැඩක් වෙන්නෙ නෑ, තරහ කාරයෙක් හරි උබලව උස්සල වැඩේ දෙන්න ඉඩ තියෙනව.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    එයා එයාගෙ පක්ශයනෙ represent කරන්නෙ, පුද්ගලයෙක් විදිහටම නැතුව පක්ශයක් විදිහට ගත්තොත් එයාලත් ඒ වගේ වැඩ කරල තියෙනව කියල තමයි මිනිස්සු කියන්නෙ, එතකොට (ලු) නෙ ආන්ඩුවත් හමුදාව දම්මල මර්දනය කරල තියෙන්නෙ ඒ කාලෙ. එක පැත්තක ඉන්නෙ බබාල කියල කියන්න බෑ. උන්ට ප්‍රශ්න වෙනකොට මුන් උන්ට ගහනව, ඊට පස්සෙ මුන්ට ප්‍රශ්න නිසා මුන් උන්ට ගහනව. දෙපැත්තෙන්ම ඉතින් බිහිසුනු සටන් තමයි තිබිල තියෙන්නෙ. ටයර් සෑයවල් වල, ගගවල් වල පාවුනා ලු මිනිස්සු සෑහෙන්න. ඒ අස්සෙ අනිත් කිසිම සම්බන්දයක් නැති එවුන්ව තරහ කාරයො ඇවිත් උස්සන් ගිහින් මරනවලු, ඒවත් යන්නෙ එක්කො රජයෙන් මැරුව, එක්කො ජේ.වී.ප් එකෙන් මැරුව කියලලු. 😐 හැබැයි ඒවට දෙපැත්තම සම්බන්දයක් නෑලු.
    ඒ විනාසේ පටන් අරන් තියෙන්නේ ජෙප්පෝ. අනුර ජනාධිපති වෙන්න ගියොත් අනිවාර්යයෙන්ම මානව හිමිකම් කේස් එකක් එනවා.
     
    • Like
    Reactions: tarson

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubala baya wenna epa, malimawa arenna ithuru paksha serama ekathu wela ranilwa janapathi karanawa. wala kajja gahanna onna menna inna mahindawa agamathi karai samaharawita.
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,717
    5,930
    113
    ubala baya wenna epa, malimawa arenna ithuru paksha serama ekathu wela ranilwa janapathi karanawa. wala kajja gahanna onna menna inna mahindawa agamathi karai
    නාම්ල් මහතා විපක්ශ නායක වෙයි වගේ (ලු) 😵‍💫 සජි මහතත් එක්ක කරට කර 😐 මේ ඔක්කොම දේවල් වලින් පේන්නෙ ජේ.වී.ප් එකෙන් අනාගතේ උඩ කියපු දේවල් වෙන්නෙ නෑ කියන එක නෙමෙයි ද 😐 උබල හැමදාමත් රැවටෙනව අලුත් එකාට 😐
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    aniwa dan gov service eke maha putuwala inne hora kana rakagena inna unne, un kamathi wei da hire yanna, ithin support eka dei antha dushitha mathiwaranayak karanna, gov service wala unta kondak naha.
     
    • Like
    Reactions: tarson

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නාම්ල් මහතා විපක්ශ නායක වෙයි වගේ (ලු) 😵‍💫 සජි මහතත් එක්ක කරට කර 😐 මේ ඔක්කොම දේවල් වලින් පේන්නෙ ජේ.වී.ප් එකෙන් අනාගතේ උඩ කියපු දේවල් වෙන්නෙ නෑ කියන එක නෙමෙයි ද 😐 උබල හැමදාමත් රැවටෙනව අලුත් එකාට 😐
    kawuda rewatune???
    mama eda idan weda kare namal janapathi karanna. 2024 ranil janapathi wela, rata goda dala, ita passe namal janapathi,
    hari saralai. api rewatenne neha ubalage gundu walata
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,717
    5,930
    113
    kawuda rewatune???
    mama eda idan weda kare namal janapathi karanna. 2024 ranil janapathi wela, rata goda dala, ita passe namal janapathi,
    hari saralai. api rewatenne neha ubalage gundu walata
    එතකොට උබ කියන්නෙ අනුර් ආවොත් නාම්ල්ගෙයි උන්ගෙ වයිප් ල වයි ඔක්කොම අනුර් එල්ලයි කියලද? 😐 "මේ දර්මද්වීපයේ එහෙම වෙන්න දෙන්න බෑ කියල", ෆාඩර්ලයි, ලෙබ්බෙලයි, හාමුඩුරුවොයි කෑ ගහන එකක් නැද්ද? උබලගෙ හීන ඉටුවෙයි කියල ශුවර් ද? නැත්තන් උබල රැවටිලද? 😵‍💫
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එතකොට උබ කියන්නෙ අනුර් ආවොත් නාම්ල්ගෙයි උන්ගෙ වයිප් ල වයි ඔක්කොම අනුර් එල්ලයි කියලද? 😐 "මේ දර්මද්වීපයේ එහෙම වෙන්න දෙන්න බෑ කියල", ෆාඩර්ලයි, ලෙබ්බෙලයි, හාමුඩුරුවොයි කෑ ගහන එකක් නැද්ද? උබලගෙ හීන ඉටුවෙයි කියල ශුවර් ද? නැත්තන් උබල රැවටිලද? 😵‍💫

    ithin anura ehema ellana kiuwe kawadada ban???
    mage heenaya namal janapathi wena eka.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,717
    5,930
    113
    ☝️ රනිල්ගෙ ව්‍යවස්ථාපිත බලය තේරුම් ගන්න බැරි එකෙක්
    ඉතින්? මොකක්ද කියන්න උත්සාහ කරන්නෙ? ව්‍යවස්තාව තියෙනව, රනිල් මහතා ඒකට අනුව වැඩ කරගෙන යනව (ලු). ඉතින්? 😅

    ithin anura ehema ellana kiuwe kawadada ban???
    mage heenaya namal janapathi wena eka.
    එයත් හොරු අල්ලනව කිව්වට එහෙම කරන එකක් නැද්ද? හොරු අල්ලල අතාරීද? අල්ලන්නෙම නැතුව උබලව රවට්ටනවද? ඔක්කොම යාලුවොද? 😐
    ------ Post added on Oct 5, 2023 at 2:34 PM
     
    • Haha
    Reactions: rockmon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එයත් හොරු අල්ලනව කිව්වට එහෙම කරන එකක් නැද්ද? හොරු අල්ලල අතාරීද? අල්ලන්නෙම නැතුව උබලව රවට්ටනවද? ඔක්කොම යාලුවොද? 😐

    kawuda , kawada raattane???