50000 ක් නැ දැන් ඔතන. එත් දැන් අර ආපු සෙට් එකේ මැරයෝ විතරයි ඉතුරු. මේවා පුළුවන් තරම් ශෙයා කරපල්ලා ලෝකෙම දකින්න. කොහොම අපිට නය නොදී ඉන්න එක තමා හොද. මාව මැරිලා ගියත් කමක් නැ මේ වගේ කාලකන්නි සේරම විදවලා. ලංකාවටම කන්න නැති වෙනකොට මිනිස්සු එයි නේ පාරට බැහැලා . මයිනා යන්න හදන්නේ ගඩාෆි ක්‍රමේට තමා.
අද නෙමේ බන් ගහන්න ගහන්න තමයි කට්ටිය එකතු වෙන්නේ ඉමොසන් එක්ක ඉස්සර තමයි ගහලා බය කරන්න පුළුවන් වුනේ මිඩියා ටික කන්ට්‍රෝල් කරනවා නම් FB WP සන්විදානේ වීම හැකියා වැඩියි . බලපන්කො මම කියන දේ වැරදි ද කියලා
අරගලේ හිටපු ඔක්කොම මේ වෙලාවේ තමයි සතුටු වෙන්න ඕනේ. ඔතන අව්රුද්දුකක් පැල රැක්කත් කරගන්න බැරි වෙන සංවිදාන හැකියාවක් හෙට අනිද්දාට එනවා .
-------------------------------------------------
ඔය පරම්පරාගත් වහල් කුක්කෝ කියන ඒවා නම් අදාලම නැහැ