මයිනා එදා ඇත්තක් ලු කියලා තියෙන්නේ .

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    තෙල් තියනවා බන් ගම්ම ගියාම යන වියදම එක්ක බැලුවම පාඩුයි.
    මොකද තාක්ශනය තියන උන් එන්නේ 80%+ ගන්න හරි මුල ඉදම වියදම් රයජෙන් කරන්න කියගෙන හරි.
    එතකොට පාඩුයි. මොක පාක්ශිකයො දේශපාලනයට ගත්තට ඔන්න එදා කතාඋන ඇත්ත
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    අන්තිමට මහින්ද ඇත්ත කියලා තියෙන්නෙ. එතකොට බොරු කිව්වෙ කවුද😁
     
    • Like
    Reactions: Asmodeus

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    අන්තිමට මහින්ද ඇත්ත කියලා තියෙන්නෙ. එතකොට බොරු කිව්වෙ කවුද😁

    yonQL0L.jpeg
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    dawasak champika asianmirror podcast ekedi kiwwa un yahapalana kale, oka french Total oil company ekata denna plan karan hitiya but progress karanna bari una kathawak because aluthenma oil wells or whatever widiyata hadala e thiyena oil deposit amount eka eliyata ganna yana cost eka wadi kathawak, specially dan oil demand eka aduwena nisa ev walata yana nisa.
    but LNG hoda deposits thiyenawa kiwwa lankawe,finacially feasible level ekatama.