මයිල් ඉස්මයිල් වුනා මේක බලලා.. 😱

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බලපන් පොරවල් කියන්නෙ මේවගේ රියල් ලෝකෙ වැඩ දාන එවුන්ට. නැතිව තොපිවගේ කීබෝඩ් එක ඉස්සරහා කුනුහරප වපුරන පොන්නයන්ට නෙවෙයි @Sandy_Fdo @spunkyisii @siri_ayya
    උබෙ දනිහ පණ නැතිවෙලා යන comment දාන එවුන් පොරවල් වගේ පෙනුනට අපි මොනවා කරන්නද ෆේල් පොන්ස් 😂😂

    Ado uu hitan innawa api porawal kiyala 😂 ekama athi ban mata 😅
    Forum එකක comment වලටත් ඉකි ගැහෙන පොන්නයෙක් බන්.. කාලෙන් කාලෙට අපිව mention කරලා බැනුම් අස්සවා ගන්නවා මූ.. එතකොට තමයි ඕකට බඩු යන්නෙ :lol:
    ------ Post added on May 17, 2023 at 9:17 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උබෙ දනිහ පණ නැතිවෙලා යන comment දාන එවුන් පොරවල් වගේ පෙනුනට අපි මොනවා කරන්නද ෆේල් පොන්ස් 😂😂

    Forum එකක comment වලටත් ඉකි ගැහෙන පොන්නයෙක් බන්.. කාලෙන් කාලෙට අපිව mention කරලා බැනුම් අස්සවා ගන්නවා මූ.. එතකොට තමයි ඕකට බඩු යන්නෙ :lol:
    ------ Post added on May 17, 2023 at 9:17 PM
    Okata kiyana Festishism eka mokakda ban? Banapu comments kiyo kiyoo athe gahama eka?
     
    • Haha
    Reactions: spunkyisii

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    උඹත් දැන් අර හිඟන යූටූබ් කාරයෝ වගේ හෙනම ඕවරේටඩ් ටයිට්ල් දාන්නේ.. (3)
     
    • Haha
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මූ නං හොරෙක් කියලා පේනවා!

    WANvvuJ.jpg

    Last edited: