මයිල්_කපන්නේ_බලාගෙනයි

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මයිල්_කපන්නේ_බලාගෙනයි

    රහස් තැන්වල රෝම මුඩු කිරීම සාමාන්‍ය දෙයක් බවයි බොහෝ දෙනෙක් සිතන්නේ, නමුත් ඉන් සිදුවිය හැකි අනිටු ඵලවිපාක පිළිබඳව ඔවුන්ට කිසිඳු අවබෝධයක් නැහැ. රහස් තැන්වල රෝම සම්පූර්ණයෙන්ම හෝ බාගෙට ඉවත් කලොත් ඒ හේතුවෙන් ඔබේ සෞඛ්‍යය තත්වය බරපතල ලෙස හානිවෙන්නට පුළුවන්. වැඩිහිටි පුද්ගලයින් අතරින් සියයට 70/80 ක් තරම් පිරිසක් රහස් තැන්වල රෝම මුඩු කරන අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය බරපතල ලෙස අවදානමට ලක්වෙන බව පර්ය්ෂකයෝ පවසති.

    කැසීම , පොපියන්නට ගැනීම, නොරිස්සුම්කාරී තත්වයන් ඇතිවීම

    ඔබ ඔබේ රහස් තැන්වල රෝම සම්පූර්ණයෙන්ම මුඩු කරතිබෙනවා නම් හෝ වැක්ස් වැක්ස් කර තිබෙනවානම් ලිංගිකව ව්‍යාප්ත වෙන රෝගී තත්වයන් ඔබට පහසුවෙන්ම වැළදීමට වැඩි ඉඩකඩක් පවතිනවා. අන්න එම හේතුව නිසා . වැක්ස් කිරීමෙන් පසුව ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම ඉතාමත්ම අවදානම් බව හොඳින් මතක තබාගන්න.

    ෆොලිකියුලිටිස් යනු බැක්ටීරියා හෝ දිලීර ආසාදන තත්වයක් නිසා කේශ කෝෂයන් මත ඇතිවෙන සෞඛ්‍යය තත්වයකි. එම සෞඛ්‍යය තත්වය ඇතිවුණු විට කේශ කෝෂයන් වටේට රතු පැහැති හෝ සුදු පැහැති කුඩා බිබිලි ඇතිවෙනවා. එය එතරම් භායනක තත්වයක් නොවුනත්, අධික වේදනාවක් සහ අපහසුතාවයක් ඇතිවිය හැකියි.

    ඔබේ ගුද මාර්ගය අවට රෝම නොමැති නම්, නිශ්ශබ්දව වාතය පිටකිරීම කිසිලෙසකින්වත් සිදුකල නොහැක්කකි.

    ලිංගාශ‍්‍රිත සම ඉතාමත්ම් සංවේදීයි. එම නිසා, රෝම මූඩු කිරීමේදී ඇසටවත් නොපෙනෙන ඉතාමත්ම කුඩා කැපුම් සහ සීරීම් ඇතිවිය හැකියි. එම තුවාල පහසුවෙන්ම ආසාදනය වීමේ හැකියාවක්ද තිබෙනවා.

    ඉනට පහල ඇති සම මත දහදිය ග‍්‍රන්ථි විශාල වශයෙන් පිහිටා තිබෙන බව ඔබ දන්නවද ? එම නිසා එම ස්ථානයන් අඳුරු බවකින් සහ තෙතමනයකින් යුක්තය. බැක්ටීරියාවන් වර්ධනය වීමට හිතකර ප‍්‍රදේශයක් ලෙසද එය හඳුන්වන්නට පුළුවන්.

    නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, රහස් තැන් වල ඇති රෝම ලිංගිකව ව්‍යාප්ත වෙන ආසාදායන් සඳහා වූ ස්වභාවික බාදකයක් ලෙස පවතිනවා. නමුත් ඔබ රෝම මුඩු කර තිබෙනවානම්, ආසාදන තත්වයන් ඉතාමත්ම පහසුවෙන් ඔබට වැළදෙන්නට පුළුවන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔබේ ගුද මාර්ගය අවට රෝම නොමැති නම්, නිශ්ශබ්දව වාතය පිටකිරීම කිසිලෙසකින්වත් සිදුකල නොහැක්කකි.

    :dull:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩෝ මමත් ඕක හිතුවා හේතුවක් නැතුව ශරීරයේ කිසිම අංගයක් හැදෙන්නේ නැ නේ...
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    1088396.png
    1088396.png
    1088396.png
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අඩෝ මමත් ඕක හිතුවා හේතුවක් නැතුව ශරීරයේ කිසිම අංගයක් හැදෙන්නේ නැ නේ...

    C948mxP1CG4QK3ZeF1Gnr5WEN32mD3eA2F1z25rwPqTTssR37gEAEdNhrMRH7Hmjs.jpeg

    එතකොට උබ කිහිල්ලෙනුත් නිශ්ශබ්දව වාතය පිටකරනවද ???:rofl::rofl::rofl:
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    අඩෝ මමත් ඕක හිතුවා හේතුවක් නැතුව ශරීරයේ කිසිම අංගයක් හැදෙන්නේ නැ නේ...

    Umba kiyapu de waradii kinawa neme eeth umba Appendix kiyana organ eka ahala thiyeda??? This organ has no clear function but still remains in the human body...... :baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Umba kiyapu de waradii kinawa neme eeth umba Appendix kiyana organ eka ahala thiyeda??? This organ has no clear function but still remains in the human body...... :baffled:

    appendix එකෙන් තමා දිරවන්න බැරි කෘතිම ද්‍රව්‍ය රඳවගන්නේ. වැලි එහෙම කැවුනොත් ඒකෙ රැඳෙනවා. ඔය ජරාව පිරිලා ඒක ඉදිමුණාම තමා ඇපෙන්ඩිටයිටිස් කියන්නේ. එතකොට බඩ කැක්කුමයි. ඒක පිපිරුනොත් මැරෙන්න පුළුවන්
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.


    අධ්‍යාපනික අරමුණකිනුයි මේක අහන්නෙ. එතකොට ඇයි පිරිමින්ගෙ කට වටේ මයිල් (රැවුල) තියෙන්නෙ?