මරක්කලයන් ශීුපාදේ ආක්‍රමණය කරයි........

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
උබ පරිනාමයෙන් ආපු රිලවෙක් නේද???:lol::lol::lol:
hqdefault.jpg

giphy.gif

paw ban uba uba gana aththatama duakai kohewathg nathi ekek allan mile idan nahinawa ubath me wage ekek wen athi :(:(:(

 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් කරන අරාබි සමාග

    ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් කරන අරාබි සමාගමේ පැටිකිරිය

    අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ ග්‍රාමසේවා වසමේ පිහිටි “ෆික්ෆිල්ඩ්” වත්තේ හෝටලයක් ඉදිකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය ගබඩා කිහිපයක් ඉදිකිරීම සදහා මූලික සැලසුම් සකස්කර ඇත.
    ඔප්පු අංක B/103/23/ යටතේ ඇති මෙම ඉඩම අක්කර 83යි රූඩ් 2කින් සමන්විතය. 2012/10/19 වන දින අංක 9378 යටතේ ගම්පොල ඉඩම් සහ දිස්ත්‍රික් කාර්යාලය මගින් පත්තිරු ලබා දී ඇත.
    මෙම වත්තේ වතු කළමනාකාර ලෙස වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දිල්ෂාන් සේනාරත්න නැමැත්තෙක් කටයුතු කරමින් සිටියි. මෙම ඉඩමේ මුල් අයිතිය දිල්ෂා ඉන්වෙස්ට්මන්ට් ආයතනය සතුව තිබී ඇති අතර පසුව අංක 335, කුඩා රත්වත්ත මාවත, මහනුවර පදිංචි කොහොඹගේ වලවුවේ මොහොමඩ් සවාවි ඔඩයාර් නැමැත්තෙකුටත් තෙවනුව අංක 43 ස්ටීල් පාර, දන්තුරේ, ගාල්ල පදිංචි තන්තිරි මුදියන්සේලාගේ දොන් ඇන්තනි ෂේන් තන්තිරි මුදලිගේ යන අයට අයිතිව තිබී ඇත.
    පසුව අංක 37, පළමු මහා විද්‍යාල මාවත, කොළඹ 3 ලිපිනයේ පිහිටි ADCG Property Investment Pvt (Ltd) ආයතනය මිලදීගෙන ඇත. පසුව ඉහත සමාගම විසින් අංක 436 සි, ගෝවින්ද, පිළිමතලාව ලිපිනයේ පදිංචි ලහිරු ප්‍රසන්න පිටවලගේ යන අයට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා භාරදීමට සැලසුම් අනුමැතියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්දයෙන් 2016/04/05 දින අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සරනවබවන් මහතා වෙත නිවාස සහ නගර සංවර්ධන ආඥා පනතේ 6(2) වගන්ති ප්‍රකාරව ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇත.
    ඒ අනුව අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරික්ෂාව සදහා ඉහත සැලසුම යොමුකර ඇති අතර එම සංවිධානය විසින් මෙම ස්ථානය පරික්ෂාකර අංක NBRO/31/NE/ABP/LB/16/4866 යටතේ 2016/04/26 දින අනුමැතිය ලබාදී ඇත.(මෙම අනුමැතිය ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරී සමන්ත බෝගහපිටිය මහතා විසින් ලබා දී ඇත)
    අදාළ වත්තේ හිමිකාරිත්වය දරන ADCG Property Investment Pvt (Ltd) ආයතනයේ ප්‍රධාන සමාගම අබුඩාබි සිට ක්‍රියාත්මක වන Abu Dhabi Capital Group වන අතර එම ආයතනය Al Ain Properties නමැති සමාගමක් සමග ලංකාවේ දේපල වෙලදාම් කටයුතුවල නිරතවෙමින් සිටියි. Abu Dhabi Capital Group හී ප්‍රධානත්වය දරන Jassim Alseddiqi නැමැත්තා සතුව Abu Dhabi Financial Group නමින් තවත් ආයතනයක් ඇත. එම ආයතනය ඊජිප්තුව ඇතුළු මුස්ලිම් රටවල් මුලික කරගනිමින් ක්‍රියාත්මකවන අතර සුප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාර සහ ආයෝජන කටයුතු සදහා මුදල් සැපයීමද සිදු කරනු ලබන අතර ඉස්ලාමී ආගමික ප්‍රවර්ධනය සදහා අරමුදල් සැපයීමද සිදුකරනු ලබයි.. එම ව්‍යාපාර ජාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etisalat Telecommunications සමාගමේද ආයෝජන හවුල්කරුවකු වන අතර ශ්‍රීපාද රක්ෂිත මායිමේ ඉදිකිරීමට එම සමාගම සම්බන්ධ වන්නේ ඒ හරහාය.
    කෙසේ වෙතත් එක්සත් අරාබියේ ADCG මව් සමාගම වෙනුවෙන් මෙරට පෙනී සිටින ADCG Property Investment Pvt (Ltd) සමාගම පිහිටුවා ඇත්තේ අදාළ ඉඩම මිළදී ගැනීමෙන් පසුව වන අතර එම සමාගමේ මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වූ ලිපි ගොණුව “සමාගම් මැදුරෙන්“ අතුරුදන්ව ඇති බවද වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උබ පරිනාමයෙන් ආපු රිලවෙක් නේද???:lol::lol::lol:



    ඇයි බන් උබත් රිලවෙක් නෙවෙඉද?

    උබල අල්ලාහ් මැව්වනම් තුන් කලේනම ඉන්නට ඕනි නේද?

    අය්යෝ අල්ලෝ උබ අදහන ගොන් උරොත් ඉන්නවනේ

    අල්ලාහ් හරි වෙනස් නේද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    hqdefault.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    :lol:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    BUMP දදා ඉදලා හරියන්නෑ හුට්ටනේ. අපිට පල්ලි වලට යන්න බැරි නිසා මුන්ට එහේ එන්න දෙන්න හොද නෑ. අල්ලගෙන නෙලන්න තියෙන්නේ ලොකු පබ්ලිෂ් පාරක් දාපල්ලා උඹලගේ පේජ් මට්ටමෙන්. නැත්නම් කේස් එක බරපතල වෙයි.

    bump
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කූරගලට දෙවනගලට සිදුවූදේ නොවන්නට වගබලා ගැනුම අප කාගේත් යුතුකමයි.
    එසේ නොකිරීමෙන් අපේ අනාගත පරපුරට අන්තිමේදී ඉතිරිවන්නේ මහමුහුද තමා පමණි.
    wadi athaka newi oyade
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් මොකද බන් සිරීපාදෙ තත්වෙ කියපු විදිහට ආක්‍රමණය කරලද? නැත්නම් තාම නැද්ද? සෝඩා බෝතලේ කඩුව වගේ, දැන් සිරීපාදෙ තියනවද නැද්ද මතක නෑ. :oo: