මරණයට~පසු ?

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ඔබ අනිවාර්යයෙන් බැලියයුතු වීඩියෝවක්

    සැපය කිය කියා දුකම වපුරන ලෝකයට
    රැවටෙන්න නම් එපා....
    දුක් විදින ලෝකයෙන් නිදහස් වෙලා
    නිවී සැනසෙන්නට ලැබුන මේ දුර්ලභ මොහොත
    මග හැර ගන්නත් එපා....

    අපත් සමග එකතුවන්න :
    www.Facebook.com/DhammaDana.Page

    My Recent Post > පින අත්හැර ගන්න එපා…!!!
    ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ශාරීරික ධාතූන්
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    උඹ කෝඩ් කරපුව සේරම දාලා යන්න වෙනව. අවසන් කැමැත්තට සේරම ඕපන් සෝස් කරන්න කියලා ලියලා තියලා මැරියන්.:rofl:

    සචියාට ඕක වෙසක් දවස් වල මතක් වෙලා මට Source එක දුන්නා මූ මැරුනට පස්සෙ Open Source කරපං කියලා.

    දැනට මටයි තව එකෙක්ටයි Source code එක දීලා තියෙන්වා, මට දුන්නෙ නම් Mediafire දාලා අනිත් එකාට Birthday එක දාලා :)

    අද අද එයි මරු පින් කරගන්නෙ,
    ක්ළොස්ට් සෝස් නැ අරගෙන යන්නෙ,
    ඕපන් සෝසින් පින් රැස් වන්නෙ,
    නොපමාවි අප්ලෝඩ් කරන්නෙ, . .. .
    ​
     
    • Like
    Reactions: cool-sasika
    Apr 8, 2014
    1,411
    35
    0

    :rofl:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    සචියාට ඕක වෙසක් දවස් වල මතක් වෙලා මට Source එක දුන්නා මූ මැරුනට පස්සෙ Open Source කරපං කියලා.

    දැනට මටයි තව එකෙක්ටයි Source code එක දීලා තියෙන්වා, මට දුන්නෙ නම් Mediafire දාලා අනිත් එකාට Birthday එක දාලා :)

    අද අද එයි මරු පින් කරගන්නෙ,
    ක්ළොස්ට් සෝස් නැ අරගෙන යන්නෙ,
    ඕපන් සෝසින් පින් රැස් වන්නෙ,
    නොපමාවි අප්ලෝඩ් කරන්නෙ, . .. .
    ​
    Hikzzzz niyama kathawa

    Post 1 th niyamaiiiiiiiiiiiiii
     
    • Like
    Reactions: cool-sasika

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    සචියාට ඕක වෙසක් දවස් වල මතක් වෙලා මට Source එක දුන්නා මූ මැරුනට පස්සෙ Open Source කරපං කියලා.

    දැනට මටයි තව එකෙක්ටයි Source code එක දීලා තියෙන්වා, මට දුන්නෙ නම් Mediafire දාලා අනිත් එකාට Birthday එක දාලා :)

    අද අද එයි මරු පින් කරගන්නෙ,
    ක්ළොස්ට් සෝස් නැ අරගෙන යන්නෙ,
    ඕපන් සෝසින් පින් රැස් වන්නෙ,
    නොපමාවි අප්ලෝඩ් කරන්නෙ, . .. .
    ​

    මම බැලුව අනිත් එකා මොකාද කියල..
    රිදුන වේ@යෙ
    තොට බඩ ගිහින් මැරුනොත් ඇති..
    කියන වේ@ කතාවලට

    .!.

    2.gif

    ​