මරණයට පෙර යුතුකම් ඉටුකල ඉංජිනේරුවරයා!!!

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    මරණයට පෙර යුතුකම් ඉටුකල ඉංජිනේරුවරයා!!!

    පිළිකාවෙන් මැරෙන්න පෙර
    යුතුකම් ඉටු කළ යුතුයයි කියා
    සිසු සිසුවියන් 10 කට ලක්ෂය ගානේ බෙදාදුන්
    කෑගල්ලේ ඉංජිනේරුවරයා

    විදෙස් රටක වසර ගණනාවක් ඉංජිනේරුවරයකු ලෙස සේවය කොට විශ්රාම ලැබීමෙන් පසු දරුණු ගණයේ පිළිකා රෝගයක් තමාට වැළඳී ඇති බවද දැනගෙන නැවත ගම් පළාතට පැමිණි මහතෙකු තමන්ගෙන් ගමට ඉටු වියයුතු යුතුකමක් ඉටුකිරීමේ අටියෙන් කැගල්ල ප්රදේශයේ තෝරාගත් පාසල් ශිෂ්ය ශිෂ්යයාවන් 10 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමේ කටයුත්තක් පසුගියදා සිදුවුණා. මේ ආකාරයට මුළු මුදලවූ මිලියනයක් පිරිනමන්නට
    ඉදිරිපත්වූයේ කැගල්ල
    පාරගම්මන පදිංචි මහින්ද සිරිවර්ධන නමැති 72 හැවිරිදි ධනපති ඉන්ජිනේරුවරයෙකි.
    මහින්ද මහතා පරගම්මන උපත ලබා මුලික අධ්යාපනයද එම පෙදෙසේම ලබා ඉංජිනේරුවරයකු ලෙස උපාධියක් ලද පසුව ඇමරිකාව, කැනඩාව, මැලේසියාව, ඉන්දියාව වැනි රටවල වෘත්තියෙහි යෙදී පසුගියදා ලංකාවට පැමිණ තිබිණි.
    ඔහු දරුණු ගණයේ පිළිකා රෝගයකට ගොදුරුව ඇති බව දැනගෙන දැන් ටික කාලයකි.
    රෝගී තත්වය නිසා තමාට අනිත්යය වැටහුණ බවත් තමා හරිහම්බ කළ දෙයින් දරුවන්ගේ නැණස පාදන්නට යම් උදව්වක් කළ හැකි නම් එය වටිනා දෙයක් ලෙස සලකන බවත් පවසන ඒ මහතා තමාට මූලික අධ්යාපන අඩිතාලම ලබාදුන් කෑගල්ල ගම් පියස වෙනුවෙන් එම පරිත්යාගය කරන්නට සිත් පහළ කරගෙන තිබේ.
    හැටන් නැෂනල් බැංකු කැගල්ල ශාඛාව මඟින් සංවිධානය කරන ලද ඉතුරුම් දින උත්සවයකදී විදුහල්පතිවරුන් විසින් නම්කර එවන ලද දක්ෂ සිසුසිසුවියන් 10 දෙනෙකුට මෙම පරිත්යාගය කර තිබුණි.
    යුරෝපයේ රටවල් ගණනාවක සේවය කිරිමට තමාට අවස්ථාව ලැබුනේ හොඳ අධ්යාපනයක් ලබාගන්නට හැකිවූ නිසා බවත් 10 දෙනෙකුට මේ සුළු මුදල පිරිනමන්නේ තම ජීවිතය දිනන්නට පිටිවහලක් කරගනු ඇතැයි සිතා බවත් කෙටි කතාවක් පවත්වමින් හෙතෙම එහිදී සඳහන් කළේය..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වැඩේ හොදයි. හැබැයි මේ දැන් රුපවාහිනියේ යන බද්දීය හාමුදුරුවන්ගේ බණ ඇහුවොත් පෙනෙයි මේකේ මහා ලොකු දෙයක් නැ කියලා. කොටි ගානක දේපලක් තියෙන එකෙක් ලක්ශ 10ක් වියදම් කරන එකයි, එදාවේල කන එකා කැම පැකට් ටිකක් බෙදන එකෙයි පිනේ වෙනසක් නැ. අනික මේ ඉන්ජිනේරුතුමාට පින් කරන්න මතක් වෙලා තියන කාරනාවත් එක්ක බලපුවහම මේක කලකිරීම මත කරපු දෙයක්.
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    වැඩේ හොදයි. හැබැයි මේ දැන් රුපවාහිනියේ යන බද්දීය හාමුදුරුවන්ගේ බණ ඇහුවොත් පෙනෙයි මේකේ මහා ලොකු දෙයක් නැ කියලා. කොටි ගානක දේපලක් තියෙන එකෙක් ලක්ශ 10ක් වියදම් කරන එකයි, එදාවේල කන එකා කැම පැකට් ටිකක් බෙදන එකෙයි පිනේ වෙනසක් නැ. අනික මේ ඉන්ජිනේරුතුමාට පින් කරන්න මතක් වෙලා තියන කාරනාවත් එක්ක බලපුවහම මේක කලකිරීම මත කරපු දෙයක්.

    එහෙම හරි කරපු එක ලොකු දෙයක් නේද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම හරි කරපු එක ලොකු දෙයක් නේද?
    ලොකු දෙයක් නැ බන්. කරපු එක හොදයි.. මීට වඩා සැහෙන දේවල් දුන්නු එකියක් සොමා එදිරිසින්හ. ඒත් ඒක පිනක් කියලා කියන්න අමාරුයි වත්කමත් එක්කලා. සමාජ සේවය කියන එක හරි. පිනට ලොකු පොඩි තියෙන්න බැ නේද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,628
    113
    වැඩේ හොදයි. හැබැයි මේ දැන් රුපවාහිනියේ යන බද්දීය හාමුදුරුවන්ගේ බණ ඇහුවොත් පෙනෙයි මේකේ මහා ලොකු දෙයක් නැ කියලා. කොටි ගානක දේපලක් තියෙන එකෙක් ලක්ශ 10ක් වියදම් කරන එකයි, එදාවේල කන එකා කැම පැකට් ටිකක් බෙදන එකෙයි පිනේ වෙනසක් නැ. අනික මේ ඉන්ජිනේරුතුමාට පින් කරන්න මතක් වෙලා තියන කාරනාවත් එක්ක බලපුවහම මේක කලකිරීම මත කරපු දෙයක්.

    බද්දියගේ බන නම් මෙලෝ රහක් නැ. ප්‍රාඩෝ එකෙන් බැහැලා ඇවිත් බණට කියන්නේ අතාරින්න කියලා.
    යකෝ එහෙනම් එයා ප්‍රාඩෝ වලින් එන්නේ අහවල් එකටද ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යහපත් වැඩකට යහපත්වැඩක් කියමු කට ඇරල. කරේ ඇයි කියන එක වැදගත් නෑ.:)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බද්දියගේ බන නම් මෙලෝ රහක් නැ. ප්‍රාඩෝ එකෙන් බැහැලා ඇවිත් බණට කියන්නේ අතාරින්න කියලා.
    යකෝ එහෙනම් එයා ප්‍රාඩෝ වලින් එන්නේ අහවල් එකටද ?
    ඩ්‍රයිවර් ප්‍රාඩො එක එලවන්නේ අතැරලා කෲස් කන්ට්‍රොල් දාලා වෙන්ඩැ බන්. බධිදීය උන්නන්සේගේ බණේ තියනව පොඩි මෙව්වා එකක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වැඩේ හොදයි. හැබැයි මේ දැන් රුපවාහිනියේ යන බද්දීය හාමුදුරුවන්ගේ බණ ඇහුවොත් පෙනෙයි මේකේ මහා ලොකු දෙයක් නැ කියලා. කොටි ගානක දේපලක් තියෙන එකෙක් ලක්ශ 10ක් වියදම් කරන එකයි, එදාවේල කන එකා කැම පැකට් ටිකක් බෙදන එකෙයි පිනේ වෙනසක් නැ. අනික මේ ඉන්ජිනේරුතුමාට පින් කරන්න මතක් වෙලා තියන කාරනාවත් එක්ක බලපුවහම මේක කලකිරීම මත කරපු දෙයක්.
    පින කියන කාරනාව නම් මම මේකේදි ඉන්ජිනේරුවා තුල දකින්නේ නැ. මෙතන පින හො වාසනාව තියෙන්නේ ලක්ශයක් ගානේ ගත්තු දරුවො 10 දෙනා. ඒක උන්ගේ වාසනාව. තමන්ට තියන ප්‍රමානයට තමා දෙන්න ඔනා. කොටියක් තියන එකෙක් හිගන්නෙකුට රුපියල් 100ක් දුන්නට එතන පිනක් ඇති කියලා මම හිතන්නේ නැ. පින හො වාසනාව තියෙන්නේ හිගන්නට. උබ අර අන්තිමට කිව්ව කාරනාව නම් ඇත්ත. මේ මනුස්සයට උනත් පවුල් පන්සල් වෙලා ලෙඩ දුක් නැතුව හිටියානම් මෙවට පෙලබෙයි කියලා හිතන්න අමාරුයි. දැන් කලකිරීමෙන් ඉන්නවා ඇත්තේ. ඒ නිසා දර්මයට යොමු වෙලා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351

    මොකද්ද බද්දීය හාමුදුරුවන්ගේ බණ කියන්නේ? අලුත් version එකක් ද? අර එළකිරියේ ඉන්න උගේ වගේ? :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොකද්ද බද්දීය හාමුදුරුවන්ගේ බණ කියන්නේ? අලුත් version එකක් ද? අර එළකිරියේ ඉන්න උගේ වගේ? :rofl:
    සමන්ත්‍රබද්ද තරමටම නැ. ඒ ලගින් යනවා.. බධිදීය හාමුදුරුවන්ට නැනේ බුදු බණ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පින කියන කාරනාව නම් මම මේකේදි ඉන්ජිනේරුවා තුල දකින්නේ නැ. මෙතන පින හො වාසනාව තියෙන්නේ ලක්ශයක් ගානේ ගත්තු දරුවො 10 දෙනා. ඒක උන්ගේ වාසනාව. තමන්ට තියන ප්‍රමානයට තමා දෙන්න ඔනා. කොටියක් තියන එකෙක් හිගන්නෙකුට රුපියල් 100ක් දුන්නට එතන පිනක් ඇති කියලා මම හිතන්නේ නැ. පින හො වාසනාව තියෙන්නේ හිගන්නට. උබ අර අන්තිමට කිව්ව කාරනාව නම් ඇත්ත. මේ මනුස්සයට උනත් පවුල් පන්සල් වෙලා ලෙඩ දුක් නැතුව හිටියානම් මෙවට පෙලබෙයි කියලා හිතන්න අමාරුයි. දැන් කලකිරීමෙන් ඉන්නවා ඇත්තේ. ඒ නිසා දර්මයට යොමු වෙලා.
    ඔව්. ඒක තමා මමත් කිව්වේ. එහෙම නම් ඉස්සෙල්ලාම නිවන් යන්න තරම් කුසල් රැස් කරගෙන ඉන්න ඔනා ඇමෙරිකන්කාරයොයි IMF එකයි. ලන්කාවට දෙන දීමට.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව්. ඒක තමා මමත් කිව්වේ. එහෙම නම් ඉස්සෙල්ලාම නිවන් යන්න තරම් කුසල් රැස් කරගෙන ඉන්න ඔනා ඇමෙරිකන්කාරයොයි IMF එකයි. ලන්කාවට දෙන දීමට.
    :lol::lol:

    අන්නේකයි කියන්නේ.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Matath hariyanne baddiya hamuduruwonge bana.amuthu widiyakata kata karanne.nikan suddek sinhala kata karanna wage.sinhala welath ay a widiyata bana kiyanne.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පින කියන කාරනාව නම් මම මේකේදි ඉන්ජිනේරුවා තුල දකින්නේ නැ. මෙතන පින හො වාසනාව තියෙන්නේ ලක්ශයක් ගානේ ගත්තු දරුවො 10 දෙනා. ඒක උන්ගේ වාසනාව. තමන්ට තියන ප්‍රමානයට තමා දෙන්න ඔනා. කොටියක් තියන එකෙක් හිගන්නෙකුට රුපියල් 100ක් දුන්නට එතන පිනක් ඇති කියලා මම හිතන්නේ නැ. පින හො වාසනාව තියෙන්නේ හිගන්නට. උබ අර අන්තිමට කිව්ව කාරනාව නම් ඇත්ත. මේ මනුස්සයට උනත් පවුල් පන්සල් වෙලා ලෙඩ දුක් නැතුව හිටියානම් මෙවට පෙලබෙයි කියලා හිතන්න අමාරුයි. දැන් කලකිරීමෙන් ඉන්නවා ඇත්තේ. ඒ නිසා දර්මයට යොමු වෙලා.

    පින කියන්නේ මොකද්ද බන්? :oo:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පින කියන්නේ මොකද්ද බන්? :oo:
    මම පින කියන්නේ බුදු දහමේ එන පිනට නෙමෙයි. උබලා ඉන්ජිනේරුව තුල පින දැක්කට මම දකින්නේ එතන කලකිරීම. පින හො ලැබීම/වාසනාව තියෙන්නේ දරුවො 10ට..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම පින කියන්නේ බුදු දහමේ එන පිනට නෙමෙයි. උබලා ඉන්ජිනේරුව තුල පින දැක්කට මම දකින්නේ එතන කලකිරීම. පින හො ලැබීම/වාසනාව තියෙන්නේ දරුවො 10ට..

    ඉතින් බන් පින කියලා වචනයක් බුදු දහමේ ඇරෙන්න වෙන කොහෙවත් නෑ නේ? :oo:

    මන් දැක්ක දෙයක් ගැන මන් කිවුවේ නෑ හොඳේ! :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් බන් පින කියලා වචනයක් බුදු දහමේ ඇරෙන්න වෙන කොහෙවත් නෑ නේ? :oo:

    මන් දැක්ක දෙයක් ගැන මන් කිවුවේ නෑ හොඳේ! :baffled:
    ඒක තමයි මම කියන්නේ. ලන්කාවේනේ පින් අතේ වැඩ කරන්නේ. ඔවට ල්කේ කියන්නේ චැරිටි කියලා. පුන්යක්‍රියා. චැරිටි ඔර්ගනයිසේශන් කියන්නේ. පුන්යායතන. අන්න එවලට ලොකේ මිනිස්සු ඔය විදියට දෙනව නැති බැරි අය වෙනුවෙන්. ඒ දෙන්නේ පින් ලබන්න නෙමෙයි.. කට්ටියක් දෙනව ටැක්ස් අයින්කරගන්න. කට්ටියක් දෙනව මේ වගේ කලකිරීමට. හව කට්ටියක් දෙනව ඇත්තටම නැති උන්ට දෙයක් ලැබීමේ ප්‍රීතිය බලන්න. එතන පින කියන එක ඔය අවස්තා තුනේම නැ. ඒ මිනිස්සු දෙයක් දීලා පිනක් බලාපොරොත්තු වෙන්නේ නැ. උබ ඒකනේ කිව්වේ බුදු දහමේ විතරයි පින තියෙන්නේ කියලා.
     
    චැරිටි ඔර්ගනයිසේශන් වල කරන දේයි, බුදු දහමේ දානයයි අතර වෙනස මොකද්ද?

    පින කියන්නේ මොකද්ද? :oo: (ඒකනේ ප්‍රස්නය :baffled:)
    "පින" කියලා දෙයක් කවුන්ට් කරලා දන් දෙන්න කියලා බුදු දහමේ තියනවද?