මරණයට මිනිත්තුවකට පෙර
මරණයට මිනිත්තුවකට පෙර
දවසක් ඒවි
හදවත ගිලිහෙනා
තුට කඳුල නොදැනෙන
ගත පමණක්ම හිනැහෙනා
එතකොට ඔබ එන්න
ඇවිත් බලන්න
බලලා යන්න
මොනවාහරි කාලා යන්න
අම්මා දෙයි එතකොට
අතේ ගුලිවුණු කරදාසිය
අන්තිම හුස්මෙන් ලියූ
පෑන් කඳුලෙන් වියැකුණු
සංකල්පය - මාලන් විදානපතිරණ
මරණයට මිනිත්තුවකට පෙර
දවසක් ඒවි
හදවත ගිලිහෙනා
තුට කඳුල නොදැනෙන
ගත පමණක්ම හිනැහෙනා
එතකොට ඔබ එන්න
ඇවිත් බලන්න
බලලා යන්න
මොනවාහරි කාලා යන්න
අම්මා දෙයි එතකොට
අතේ ගුලිවුණු කරදාසිය
අන්තිම හුස්මෙන් ලියූ
පෑන් කඳුලෙන් වියැකුණු
සංකල්පය - මාලන් විදානපතිරණ