Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණයට මුල ‘ව්යාඝ්රා‘...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණයට මුල ‘ව්යාඝ්රා‘...

[FONT=&quot]මරණයට මුල [/FONT]‘[FONT=&quot]ව්යාඝ්රා[/FONT]‘

[FONT=&quot]පසුගිය ඔක්තෝබර් [/FONT]26[FONT=&quot] වන දින පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේදි මිය ගිය බවට වාර්තාවූ ළහිරු ජනිත් නමැති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මරණයට පසුදින සිදු කර විවෘත තීන්දුවක් ලබාදී තිබුනේ මරණයට හේතුව මේ පිළිබඳ සිදු කරන වැඩිදුර රසායනික පරියේෂණ වලින් අනතුරුව ලබාදෙන බවකි. කළුබෝවිල මහ රෝහලේදී මරණ පරික්ෂක පි.ඩි. ගලගෙදර විසින් මියගිය තරුණයා පරීක්ෂා කර ඔහුගේ නාසයෙන් රුධිරය පිටවි තිබූ බවත් මුඛයෙන් සෙම සහිත ශ්රාවයක් ගලා ගොස් තිබූ බවත් සටහන් කර තිබූ අතර බෙල්ල ප්රදේශයේ තැලිම් ස්වභාවයක් සහ දකුණු අතේ සිරිම් සහිත අස්වාභාවික තත්වයක් නිරීක්ෂණය වී ඇතැයි මුලින් සටහන් කර තිබුණි.[/FONT]

[FONT=&quot]සැක සහිත මරණයක් නිසා තරුණයාගේ සිරුර ආදාහනය නොකර වළදැමීමටද අධිකරණය තීන්දු කර තිබුණි.[/FONT]

[FONT=&quot]දේශපාලන වශයෙන් විවිධ මඩ කටකතා මෙම මරණය මුල් කර විමල් මන්ත්රීවරයා සහ පවුලේ උදවියට එරෙහිව පැතිර ගිය අතර සියල්ල සිදුවෙද්දී ඔවුන් අවමංගල නිවසට ගිය ඡායාරූපද ප්රසිද්ධ කර තිබුනේ එම මඩ වලට පිළිතුරු වශයෙන් මෙනි.[/FONT]

[FONT=&quot]මෙම පරීක්ෂණයේ ප්රගතිය පමාවීම ගැනද විවිධ ආරංචි පැතිර තිබූ අතරවාරයේ මරණය සිදුවූ නිවසේ සිටි ශෂී වීරවංශ හා ඇගේ දියණිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කළේ විමල්ගේ දියණියට සමාජ මාධ්ය මගින් අපහරණයක් සිදුවන බවට පැමිණිලි කරන්නටය.[/FONT]

[FONT=&quot]මේ අතරවාරයේ පොලිසිය මගින් තරුණයා භාවිත කළ ජංගම දුරකථන අංක [/FONT]7[FONT=&quot] ක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලදි. ළහිරු ජනිත් හෝටලයක රැකියාව කළ තරුණයෙකි. ඔහුගේ මව විමල්ගේ බිරිය සමග එක්ව විමල් නිවසේ ඇඳුම් මසන ව්යාපාරයකට සම්බන්ධව සිට අතර ළහිරු හා විමල්ගේ දරුවන්ද හිතවතුන්ය.[/FONT]

[FONT=&quot]සිද්ධියවූ දිනය ඔහුගේ පඩි දවස වූ බවත් රැකියාව නිමවා නිවසට පැමිණ මවට මුළු පඩිපතම ප්රදානය කර රුපියල් [/FONT]500[FONT=&quot] ක් පමණක් රීලෝඩ් එකකට කියා ඉල්ලාගෙන නිවසින් ගිය ඔහු එදින රාත්රිය විමල්ගේ නිවසේ සිනමා පටයක් නරඹමින් ගත කිරීමෙන් පසුවදා මරණයට පත්වූයේ කිසිවෙකුට අදහාගන්නට අපහසු ලෙසය.[/FONT]

[FONT=&quot]මේ සම්බන්ධ මරණ පරීක්ෂණයේ රසායනික ප්රතිඵල අනුව ළහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී [/FONT]'[FONT=&quot]ව්යාඝ්රා[/FONT]' [FONT=&quot]නමැති ඖෂධය අධි මාත්රාවක් ගෙන[/FONT][FONT=&quot]තිබූ බවට තොරතුරු හෙළි වී ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග මේ වනවිට අනාවරණය කර තිබේ.[/FONT][FONT=&quot]එම ප්රතිඵල සමග තරුණයා සම්බන්ධයෙන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නට නියමිත අතර ඒ අනුව නව දිශාවකින් මේ ගැන පරීක්ෂණ ඇරඹෙනු ඇතැයි වාර්තාවේ.[/FONT]

[FONT=&quot]වයස අවුරුදු [/FONT]24[FONT=&quot] ක් වූ අවිවාහක ළහිරු ජනිත්ට වැඩිහිටියන්ගේ අඹුසැමි හැසිරීම් සඳහා උත්තේජකයක් ලෙස භාවිත කරන ව්යාඝ්රා ඖෂධය අවශ්ය වූයේ ඇයි[/FONT]? [FONT=&quot]පිටස්තර නිවසක රාත්රී කාලයේ එවැනි ඖෂධයක් ලබාගෙන ඔහු කුමක් කළේද[/FONT]? [FONT=&quot]යන්න වැඩිදුර විමර්ශනයේදී විසඳාගන්නට සිදුවන ගැටලු බවට පත්වනු ඇත.[/FONT][FONT=&quot]ව්යාඝ්රා ඖෂධය අධිමාත්රාවන්ගෙන් ලබාගැනීම හෘදයාබාධ ඇතුළු රුධිර පීඩනය ආශ්රිත රෝග ඇති කරන්නට හේතුවිය හැකි බවට වෛද්ය නිර්දේශ තිබේ. ශරීරයේ ලේ ගමනාගමන වේගය අඩාල කිරීම හෝ වෙනස් කිරීම මෙම ඖෂධය මගින් සිදුවන අතර අධි මාත්රාවන් ලබාගැනීමේ හේතුමත ඇතිවන අතුරු ආබාධ නිසා සිදුවූ මරණ රාශියක් ගැන ලෝකයේ බොහෝ තැන්වල වාර්තා වී තිබේ.[/FONT]

[FONT=&quot]නව පරීක්ෂණයේ ප්රතිඵල අනුව සිද්ධියට අදාළ සියලු අයගෙන් ප්රකාශ ලබාගැනීමක් සිදුවනු ඇත.[/FONT]

[FONT=&quot]ව්යාඝ්රා ගැන වෛද්යවරයෙක් කියන්නේ කුමක්ද[/FONT]? [FONT=&quot]පහල ලින්ක් එකෙන් යන්න.....[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1752436

[/FONT]

උපුටා ගැනීම : gossip lanka news

[QUOTE="Pathfinder_A2Z, post: 20922073, member: 558124"] [b]මරණයට මුල ‘ව්යාඝ්රා‘...[/b] [SIZE=6][COLOR=Red][B][FONT="]මරණයට මුල [/FONT]‘[FONT="]ව්යාඝ්රා[/FONT]‘[/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://4.bp.blogspot.com/-lM6ipEbGwEA/WBI0Yn768cI/AAAAAAAA36M/nP02882w8IUzwqa5lKVAx3eOtwHKRqiGACLcB/s1600/wimal.jpg[/IMG][/CENTER] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]පසුගිය ඔක්තෝබර් [/FONT]26[FONT="] වන දින පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේදි මිය ගිය බවට වාර්තාවූ ළහිරු ජනිත් නමැති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මරණයට පසුදින සිදු කර විවෘත තීන්දුවක් ලබාදී තිබුනේ මරණයට හේතුව මේ පිළිබඳ සිදු කරන වැඩිදුර රසායනික පරියේෂණ වලින් අනතුරුව ලබාදෙන බවකි. කළුබෝවිල මහ රෝහලේදී මරණ පරික්ෂක පි.ඩි. ගලගෙදර විසින් මියගිය තරුණයා පරීක්ෂා කර ඔහුගේ නාසයෙන් රුධිරය පිටවි තිබූ බවත් මුඛයෙන් සෙම සහිත ශ්රාවයක් ගලා ගොස් තිබූ බවත් සටහන් කර තිබූ අතර බෙල්ල ප්රදේශයේ තැලිම් ස්වභාවයක් සහ දකුණු අතේ සිරිම් සහිත අස්වාභාවික තත්වයක් නිරීක්ෂණය වී ඇතැයි මුලින් සටහන් කර තිබුණි.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]සැක සහිත මරණයක් නිසා තරුණයාගේ සිරුර ආදාහනය නොකර වළදැමීමටද අධිකරණය තීන්දු කර තිබුණි.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]දේශපාලන වශයෙන් විවිධ මඩ කටකතා මෙම මරණය මුල් කර විමල් මන්ත්රීවරයා සහ පවුලේ උදවියට එරෙහිව පැතිර ගිය අතර සියල්ල සිදුවෙද්දී ඔවුන් අවමංගල නිවසට ගිය ඡායාරූපද ප්රසිද්ධ කර තිබුනේ එම මඩ වලට පිළිතුරු වශයෙන් මෙනි.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]මෙම පරීක්ෂණයේ ප්රගතිය පමාවීම ගැනද විවිධ ආරංචි පැතිර තිබූ අතරවාරයේ මරණය සිදුවූ නිවසේ සිටි ශෂී වීරවංශ හා ඇගේ දියණිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කළේ විමල්ගේ දියණියට සමාජ මාධ්ය මගින් අපහරණයක් සිදුවන බවට පැමිණිලි කරන්නටය.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]මේ අතරවාරයේ පොලිසිය මගින් තරුණයා භාවිත කළ ජංගම දුරකථන අංක [/FONT]7[FONT="] ක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලදි. ළහිරු ජනිත් හෝටලයක රැකියාව කළ තරුණයෙකි. ඔහුගේ මව විමල්ගේ බිරිය සමග එක්ව විමල් නිවසේ ඇඳුම් මසන ව්යාපාරයකට සම්බන්ධව සිට අතර ළහිරු හා විමල්ගේ දරුවන්ද හිතවතුන්ය.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]සිද්ධියවූ දිනය ඔහුගේ පඩි දවස වූ බවත් රැකියාව නිමවා නිවසට පැමිණ මවට මුළු පඩිපතම ප්රදානය කර රුපියල් [/FONT]500[FONT="] ක් පමණක් රීලෝඩ් එකකට කියා ඉල්ලාගෙන නිවසින් ගිය ඔහු එදින රාත්රිය විමල්ගේ නිවසේ සිනමා පටයක් නරඹමින් ගත කිරීමෙන් පසුවදා මරණයට පත්වූයේ කිසිවෙකුට අදහාගන්නට අපහසු ලෙසය.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]මේ සම්බන්ධ මරණ පරීක්ෂණයේ රසායනික ප්රතිඵල අනුව ළහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී [/FONT]'[FONT="]ව්යාඝ්රා[/FONT]' [FONT="]නමැති ඖෂධය අධි මාත්රාවක් ගෙන[/FONT][FONT="]තිබූ බවට තොරතුරු හෙළි වී ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග මේ වනවිට අනාවරණය කර තිබේ.[/FONT][FONT="]එම ප්රතිඵල සමග තරුණයා සම්බන්ධයෙන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නට නියමිත අතර ඒ අනුව නව දිශාවකින් මේ ගැන පරීක්ෂණ ඇරඹෙනු ඇතැයි වාර්තාවේ.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]වයස අවුරුදු [/FONT]24[FONT="] ක් වූ අවිවාහක ළහිරු ජනිත්ට වැඩිහිටියන්ගේ අඹුසැමි හැසිරීම් සඳහා උත්තේජකයක් ලෙස භාවිත කරන ව්යාඝ්රා ඖෂධය අවශ්ය වූයේ ඇයි[/FONT]? [FONT="]පිටස්තර නිවසක රාත්රී කාලයේ එවැනි ඖෂධයක් ලබාගෙන ඔහු කුමක් කළේද[/FONT]? [FONT="]යන්න වැඩිදුර විමර්ශනයේදී විසඳාගන්නට සිදුවන ගැටලු බවට පත්වනු ඇත.[/FONT][FONT="]ව්යාඝ්රා ඖෂධය අධිමාත්රාවන්ගෙන් ලබාගැනීම හෘදයාබාධ ඇතුළු රුධිර පීඩනය ආශ්රිත රෝග ඇති කරන්නට හේතුවිය හැකි බවට වෛද්ය නිර්දේශ තිබේ. ශරීරයේ ලේ ගමනාගමන වේගය අඩාල කිරීම හෝ වෙනස් කිරීම මෙම ඖෂධය මගින් සිදුවන අතර අධි මාත්රාවන් ලබාගැනීමේ හේතුමත ඇතිවන අතුරු ආබාධ නිසා සිදුවූ මරණ රාශියක් ගැන ලෝකයේ බොහෝ තැන්වල වාර්තා වී තිබේ.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]නව පරීක්ෂණයේ ප්රතිඵල අනුව සිද්ධියට අදාළ සියලු අයගෙන් ප්රකාශ ලබාගැනීමක් සිදුවනු ඇත.[/FONT][/COLOR][/B][/SIZE] [CENTER][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Blue][FONT="]ව්යාඝ්රා ගැන වෛද්යවරයෙක් කියන්නේ කුමක්ද[/FONT]? [FONT="]පහල ලින්ක් එකෙන් යන්න.....[/FONT][/COLOR][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Blue][FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1752436 [/FONT][/COLOR][/COLOR][/B][/SIZE] [LEFT]උපුටා ගැනීම : gossip lanka news [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom