Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණයෙන් පසු...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්වයෙක් මරණින් පස්සෙ වෙනත් උපතකට ගියාම කලින් ආත්මෙ සේරම අමතක වෙනවා කියල හිතන්න එපා. ඊළඟ ආත්මේ මනුස්සයෙක් උනොත්නම් ඒව මතක තියන එකක් නෑ. ඒත් පාප කර්ම කරලා අපා ගත උනොත් මම හිතන්නෙ මේ මතකයත් එක්කමයි නිරයෙ උපතක් ලබන්නෙ. ඊටපස්සෙ තමුන් කරපු කර්ම වලට අදාළ කාලය වැඩ විඳල ඉවරවෙලා නියත ආත්මයක් ලබනකොට අර පරණ මතක වලින් නිදහස් වෙලා අළුත් ආත්මයට යනවා වෙන්න ඕන.

අනිත් ඒක උඹ කොහෙන්ද අර මේ සේරම පාලනේ කරන සෙට් එකක් ඉන්න කතාව හොයාගත්තෙ? ලොල්

එහෙම නෑ පුතී මේ ලෝක දාතුව කවුරුවත් පාලනය කරන්නේ නෑ. ඒක පාලනය වෙන්නේ ඒකෙ ජීවත් වෙන සත්වයෝ වෙන අපි කරන කර්ම වලට අනුවම තමයි. ඒකයි අපි මැරී මැරී ඉපදෙන්නෙ.

බුදුදහමට අනුව ගිහින් නිවන් අවබෝධයෙන් විතරයි ඒ සේරම නවත්තන්න පුළුවන්. එහෙම අපිට ඕන විදියට අපේ සංසාරය කෙලවර කරන ඒක වලක්වල ලෝකෙට ඕන විදියට අපිව පාලනය වෙන්න දෙන එක තමයි මාර දිව්‍ය පුත්‍රයාගේ අභිප්‍රාය. ඒකයි බුදු කෙනෙක් බුදු වෙන්න හදනකොට එයා එකට අකුල් හෙළන්නෙ

[QUOTE="pasansnoop, post: 23234378, member: 125460"] [SIZE=4]සත්වයෙක් මරණින් පස්සෙ වෙනත් උපතකට ගියාම කලින් ආත්මෙ සේරම අමතක වෙනවා කියල හිතන්න එපා. ඊළඟ ආත්මේ මනුස්සයෙක් උනොත්නම් ඒව මතක තියන එකක් නෑ. ඒත් පාප කර්ම කරලා අපා ගත උනොත් මම හිතන්නෙ මේ මතකයත් එක්කමයි නිරයෙ උපතක් ලබන්නෙ. ඊටපස්සෙ තමුන් කරපු කර්ම වලට අදාළ කාලය වැඩ විඳල ඉවරවෙලා නියත ආත්මයක් ලබනකොට අර පරණ මතක වලින් නිදහස් වෙලා අළුත් ආත්මයට යනවා වෙන්න ඕන. අනිත් ඒක උඹ කොහෙන්ද අර මේ සේරම පාලනේ කරන සෙට් එකක් ඉන්න කතාව හොයාගත්තෙ? ලොල් එහෙම නෑ පුතී මේ ලෝක දාතුව කවුරුවත් පාලනය කරන්නේ නෑ. ඒක පාලනය වෙන්නේ ඒකෙ ජීවත් වෙන සත්වයෝ වෙන අපි කරන කර්ම වලට අනුවම තමයි. ඒකයි අපි මැරී මැරී ඉපදෙන්නෙ. බුදුදහමට අනුව ගිහින් නිවන් අවබෝධයෙන් විතරයි ඒ සේරම නවත්තන්න පුළුවන්. එහෙම අපිට ඕන විදියට අපේ සංසාරය කෙලවර කරන ඒක වලක්වල ලෝකෙට ඕන විදියට අපිව පාලනය වෙන්න දෙන එක තමයි මාර දිව්‍ය පුත්‍රයාගේ අභිප්‍රාය. ඒකයි බුදු කෙනෙක් බුදු වෙන්න හදනකොට එයා එකට අකුල් හෙළන්නෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom