මරණයෙන් පසු...!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] ගොඩක් අය කියන දෙයක් තමයි මරණාසන්න අත්දැකීමකට මුහුණු දුන් අය කලුවර උමඟක් වගේ දෙයකට ඇදිලා යනවා.. එකේ අවසානයේ එළියක් තියනවා කියන දෙය. [/FONT]
    [FONT=&quot] මට හිතෙන විදිහට අපේ [/FONT]Astral body [FONT=&quot] [/FONT][FONT=&quot] එක එහෙම කෙලින්ම යන්නේ උපදින්න ඉන්න ශරීරයකට. සමහර විට වෙනත් [/FONT]hospital [FONT=&quot]එකකට වෙන්නත් පුළුවන්. එහෙම [/FONT]Astral body [FONT=&quot]එක ශරීරයකට සම්බන්ධ උනාට අපේ පරණ මතකය ඒ විදිහටම හිටිනවා. ඒකයි ඉපදුන ගමන් ළමයි අඩන්නේ.. අපිට අපේ පරණ ආත්මයේ මතකය තියෙනවා. ඔහු මැරුණා සියල්ලම නැති උනා, දුකට තමයි අඩන්නේ. [/FONT]
    [FONT=&quot] නමුත් අපේ සිස්ටම් එක අනුව අපිව හැඩ ගැසිලා තියෙන්නේ අපේ [/FONT]old memory patches [FONT=&quot]ටික ටික ලොකු වෙනකොට මැකෙන විදිහට. අන්න ඒ [/FONT]System [FONT=&quot]එකේ [/FONT]bugs [FONT=&quot]තිබුනොත් තමයි පෙර ආත්මය කියවනවා කියන්නේ...[/FONT]
    [FONT=&quot] අනික තමයි අපි ජීවත්වෙන ලෝකය කියන්නේ තනිකරම [/FONT]experiment environment [FONT=&quot]එකක්. අපිට වඩා ගොඩක් දියුණු ජීවී පිරිසක්ගේ ප්‍රතිළුලයක් හැටියට තමයි අපි මේගෙවන වර්ථමාන ජීවිතය තියෙන්නේ. අපේ මනසට [/FONT]unlimited [FONT=&quot]හිතන්න පහසුකම් දීලා තිබුනට සේරම අයගේ අපි ආවේ කෙහෙන්ද යන්නේ කොහාටද යන එක [/FONT]locked [FONT=&quot]කරලා තියෙන්නේ.. ඒක හිතන්න [/FONT]memory cells [FONT=&quot]අපිට තිබුණත් ඒක වැඩ කරන්න බැරිවෙන විදිහට තමයි අපිව [/FONT]program [FONT=&quot]කරලා තියෙන්නේ..[/FONT]
    [FONT=&quot] ඒක හොයාගන්න පුළුවන් අය තමයි ආගමික නායකයෝ කියලා ඉන්න අය. එයාලා මොනවාහරි කරලා [/FONT]lock [FONT=&quot]එක ඇරගත්ත අය. ඒකයි ආයෙත් ඉපදීමක් ලබන්නේ නැත්තේ. මම අර කලින් කිව්ව දියුණූ ජීවීන් ( [/FONT]Aliens[FONT=&quot] ලා කියමු). එයාලව සිස්ටම් එකෙන් [/FONT]permanent [FONT=&quot]අයින් කරලා දානවා....[/FONT]
    [FONT=&quot]මේක මට හිතුන දෙයක් විතරයි..මොනවද උබලගෙ අදහස්.....![/FONT]
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බුද්ධහගමට අනූව ආත්මය කියල එකක් නෑ..
    එහෙම ආත්මෙ පාවි පාවි ගිහින් ආතල් දෙන්නේ නෑ..
    හින්දු ආගමේ නම් එහෙම අතල් එකක් තියනව..

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    බුද්ධහගමට අනූව ආත්මය කියල එකක් නෑ..
    එහෙම ආත්මෙ පාවි පාවි ගිහින් ආතල් දෙන්නේ නෑ..
    හින්දු ආගමේ නම් එහෙම අතල් එකක් තියනව..
    [FONT=&quot]ආත්මයක් ගැන කියලා නැහැ නේ.. මම කිව්වේ අපේ විඤනය....[/FONT]
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සනිකව ඊලග තැනට යනව කියලයි කියන්නෙ කලුවර උමඟක් පේන්ඩ වෙලාවක් නෑ,එහෙම පේනවනම් ඒකත් මොකක් හරි අතරමැදි උපතක් වෙලා පේන්ඩ ඕනි නැත්නම් එහෙම පේන්ඩ විඤනයට ඇස් නෑනෙ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    සනිකව ඊලග තැනට යනව කියලයි කියන්නෙ කලුවර උමඟක් පේන්ඩ වෙලාවක් නෑ,එහෙම පේනවනම් ඒකත් මොකක් හරි අතරමැදි උපතක් වෙලා පේන්ඩ ඕනි නැත්නම් එහෙම පේන්ඩ විඤනයට ඇස් නෑනෙ

    [FONT=&quot]ඒක තමයි කිව්වේ මරණාසන්න අයගේ අද්දැකීමක් කියලා. [/FONT]Full anesthesia [FONT=&quot]කරන කොටත් ඔය වගේ දෙයක් තමයි මිනිසුන්ට පේනවා කියන්නේ.. [/FONT]
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    [FONT=&quot]ආත්මයක් ගැන කියලා නැහැ නේ.. මම කිව්වේ අපේ විඤනය....[/FONT]

    විඤ්ඤානය කියල ලියාගන්න බෑ ටෝල්ක්ස් නම් තියනව..
    විඤ්ඤානය තනියෙන් පවතින දෙයක් නෙවේ නෙ..
    මනෝමය කය කියල එකක් තියනව.. මැරුණට පස්සෙ ඒක තමයි වෙන තැනක හට ගන්නෙ ඒකෙ විඤ්ඤානයක් නෑ..
    විඤ්ඤාන බීජතියෙන්නෙ ඒක පාවි පාවි ආතල් දෙන්නේ නෑ ඇසුරු සැනින් වෙන දෙයක්..
    fake accent සොන්ස් ගංජ ගගහ පිස්සු කෙලින් නැතුව නිකන් ඉන්න වෙලාවට බන ටිකක් ඇහුවොත් නරකද ?

    http://playitpk.net//watch?v=BTGz3zW3cuo
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    විඤ්ඤානය කියල ලියාගන්න බෑ ටෝල්ක්ස් නම් තියනව..
    විඤ්ඤානය තනියෙන් පවතින දෙයක් නෙවේ නෙ..
    මනෝමය කය කියල එකක් තියනව.. මැරුණට පස්සෙ ඒක තමයි වෙන තැනක හට ගන්නෙ ඒකෙ විඤ්ඤානයක් නෑ..

    විඤ්ඤාන බීජතියෙන්නෙ ඒක පාවි පාවි ආතල් දෙන්නේ නෑ ඇසුරු සැනින් වෙන දෙයක්..
    fake accent සොන්ස් ගංජ ගගහ පිස්සු කෙලින් නැතුව නිකන් ඉන්න වෙලාවට බන ටිකක් ඇහුවොත් නරකද ?

    http://playitpk.net//watch?v=BTGz3zW3cuo

    ඒකට තමයි Astral Body කියලා කියන්නේ... අපි මැරුණහම ඒක තමයි වෙන ශරීරයකට සම්බන්ධ වෙන්නේ.. අදාල විශය සම්බන්ධව අවබෝධයක් රැගෙන නැවත පැමිණෙන්න....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    මම හිතන්නේ මරණින් මතු කිසි දෙයක් නැහැ කියල .මනස හුදෙක් මොලයේ ක්‍රියාවෙන් ඇතිවන දෙයක්. මොලේ මරුනහම මනසත් ඉවරයි.

    මිනිසා කියන්නේ පරිනාමයේ නමැති ගසේ හුදෙක් අහබු අතු රිකිල්ලක් විතරයි. එකේ කිසි විශේෂත්වයක් නැහැ. පොඩි වෙනසක් උනානම් මිනිසා අද බිහි නොවෙන්න පුළුවන්. එතකොට කිසිම ආගමික ශාස්තෘවරයෙක් නැහැ.

    මිනිස්සු කැමති නැහැ අපි හුදෙක් කෙටිකලයකට ජීවත්වන තවත් එක සත්වයෙක් බව පිළිගන්න. ආගම කියන්නේ මිනිස්සුන්ගේ හිතේ හදාගත් දේවල් විතරයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    This could be wrong even according to evolutionary theory. There are traits animals have acquired through following different directions. Take Whales for an example. They don't share a close common ancestor with sharks. But they both have similar traits. They acquired it following different directions. There's a similar example regarding horses, if my memory serves me right, which fooled even biologists into thinking they both must have a close common ancestor which turned out to false when tested against genes. Randomness at the level of genes doesn't imply evolution is random at the individual level.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඒකට තමයි Astral Body කියලා කියන්නේ... අපි මැරුණහම ඒක තමයි වෙන ශරීරයකට සම්බන්ධ වෙන්නේ.. අදාල විශය සම්බන්ධව අවබෝධයක් රැගෙන නැවත පැමිණෙන්න....

    ඒකට නෙවේ astral body කියන්නෙ හින්දු ආගමේ නම් ඒකට තමයි..
    දන්නෙ නැතුව බෞද්ධ ධර්මය විකුර්ති කිරීමෙන් වලකින්න..
    ඒක astral body කියනව නම් ඒක ගමන් කරනව කියල කොහෙවත් කියල නෑ මැරුණට පස්සෙ..
    සෝ එතනම ඉවරයි...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒකට නෙවේ astral body කියන්නෙ හින්දු ආගමේ නම් ඒකට තමයි..
    දන්නෙ නැතුව බෞද්ධ ධර්මය විකුර්ති කිරීමෙන් වලකින්න..
    ඒක astral body කියනව නම් ඒක ගමන් කරනව කියල කොහෙවත් කියල නෑ මැරුණට පස්සෙ..
    සෝ එතනම ඉවරයි...

    අර මනෝකාය කියන නාට්‍යයෙ ඔහොම එකක් තමා කියන්නෙ නූලක් වගේ එකකින් මනෝකාය රියල් බොඩියට සෙට් වෙලා තියෙන්නෙ වල 5යි ගොඩ 1යි වගේ අවස්ථාවල ටනල් එකක පොඩි රවුමක් ගහල එනව,හොස්පිටල් එකේ සිවිලිමේ ඉඳන් රියල් බොඩියට කරන දේවල් බලන් ඉන්නව වගේ..බෞද්ධ පොත් පත්වල හෝ බණට ඔහොම කියනව මම අහල නෑ,බටහිර පරීක්ෂකයො ආත්මයක් තියේය කියල හිතන නිසා ඔය මනෝකාය කතාව කියනව ඇති හිටං(හෝ ඉඳගෙන)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සත්වයෙක් මරණින් පස්සෙ වෙනත් උපතකට ගියාම කලින් ආත්මෙ සේරම අමතක වෙනවා කියල හිතන්න එපා. ඊළඟ ආත්මේ මනුස්සයෙක් උනොත්නම් ඒව මතක තියන එකක් නෑ. ඒත් පාප කර්ම කරලා අපා ගත උනොත් මම හිතන්නෙ මේ මතකයත් එක්කමයි නිරයෙ උපතක් ලබන්නෙ. ඊටපස්සෙ තමුන් කරපු කර්ම වලට අදාළ කාලය වැඩ විඳල ඉවරවෙලා නියත ආත්මයක් ලබනකොට අර පරණ මතක වලින් නිදහස් වෙලා අළුත් ආත්මයට යනවා වෙන්න ඕන.

    අනිත් ඒක උඹ කොහෙන්ද අර මේ සේරම පාලනේ කරන සෙට් එකක් ඉන්න කතාව හොයාගත්තෙ? ලොල්

    එහෙම නෑ පුතී මේ ලෝක දාතුව කවුරුවත් පාලනය කරන්නේ නෑ. ඒක පාලනය වෙන්නේ ඒකෙ ජීවත් වෙන සත්වයෝ වෙන අපි කරන කර්ම වලට අනුවම තමයි. ඒකයි අපි මැරී මැරී ඉපදෙන්නෙ.

    බුදුදහමට අනුව ගිහින් නිවන් අවබෝධයෙන් විතරයි ඒ සේරම නවත්තන්න පුළුවන්. එහෙම අපිට ඕන විදියට අපේ සංසාරය කෙලවර කරන ඒක වලක්වල ලෝකෙට ඕන විදියට අපිව පාලනය වෙන්න දෙන එක තමයි මාර දිව්‍ය පුත්‍රයාගේ අභිප්‍රාය. ඒකයි බුදු කෙනෙක් බුදු වෙන්න හදනකොට එයා එකට අකුල් හෙළන්නෙ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අර මනෝකාය කියන නාට්‍යයෙ ඔහොම එකක් තමා කියන්නෙ නූලක් වගේ එකකින් මනෝකාය රියල් බොඩියට සෙට් වෙලා තියෙන්නෙ වල 5යි ගොඩ 1යි වගේ අවස්ථාවල ටනල් එකක පොඩි රවුමක් ගහල එනව,හොස්පිටල් එකේ සිවිලිමේ ඉඳන් රියල් බොඩියට කරන දේවල් බලන් ඉන්නව වගේ..බෞද්ධ පොත් පත්වල හෝ බණට ඔහොම කියනව මම අහල නෑ,බටහිර පරීක්ෂකයො ආත්මයක් තියේය කියල හිතන නිසා ඔය මනෝකාය කතාව කියනව ඇති හිටං(හෝ ඉඳගෙන)

    ඔව්.. මිනිස්සු හැමදාටම ජීවත් වෙන්න තියනව නම් ආසයි..
    ඉතින් හිතන්න කැමතී මැරුණට පස්සෙ රූන ගාල ගිහින් තව කොහෙ හැරි ඉපදෙනව ඒ ඉපදෙන්නෙත් අපි කියල..
    මැරුණට පස්සෙ ඉපදෙන්නෙ වෙනම කෙනෙක්..
    බුද්ධාගමේ කියන්නෙ ඒ ඇති වෙන්නෙ අපිත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක් වගේ දෙයක් කියල..

    හරියට එක පහන් දැල්ල කින් තව පහනක් පත්තු කරාම ඒ දෙවැනි දැල්ල අලුත් දැල්ලකුත් නෙවේ පරණ දැල්ලත් නෙවේ වගේ..