මරණය ගැන ඔබ නොදත් දේ

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16390507 said:
    හොර දොස්තරලා වැහි වැහලා මේ දවස්වල. :P මේ ඉසව්වෙත් වෙන්න හොර ඩොකෙක් ඉන්නවා බව පෙනී යනවා... :rolleyes:

    :lol::lol::lol::rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :yes::yes:

    ලියලා දෙන එක හරියට ලියන්න ඕනි මහන්සි වෙලා ඉගෙනගන්න එක ඇත්ත එත් ගනුදෙනුව ජීවිත එක්ක :)

    සම්පුර්ණ ඇත්ත
    අකුරු හැඩ කර කර ලිව්වා නං ඉතින් lecture එක ගන්න වෙන්නේ බාගෙට :angry::angry::angry:
    බාගෙට ඉගෙනගෙන දොස්තර කෙනෙක් වුනොත් ඕක ඔයිට වඩා බරපතල ප්‍රශ්නයක් වෙනවා :frown::frown::frown:
    දුක තියෙන්නේ දොස්තරවරු නිසා බේරෙන ජීවිත අප්‍රමාණ වුණත් නැති වෙන සුළු පිරිස ගැනම කතා කිරීමයි :(:(:(
    කොහොමත් වර්තමාන සමාජයේ බහුතරයක් කිසිම කෙලෙහි ගුණයක් නැති පිරිසක් :oo::oo::oo:
    මේ පිලිඹදව තව දුරටත් අදහස් දැක්වීමෙන් වැලකි සිටිමි :no::no::no:
     
    • Like
    Reactions: siripala

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අකුරු කැත අක්කි

    අකුරු හැඩ කර කර ලිව්වා නං ඉතින් lecture එක ගන්න වෙන්නේ බාගෙට :angry::angry::angry:
    බාගෙට ඉගෙනගෙන දොස්තර කෙනෙක් වුනොත් ඕක ඔයිට වඩා බරපතල ප්‍රශ්නයක් වෙනවා :frown::frown::frown:
    දුක තියෙන්නේ දොස්තරවරු නිසා බේරෙන ජීවිත අප්‍රමාණ වුණත් නැති වෙන සුළු පිරිස ගැනම කතා කිරීමයි :(:(:(
    කොහොමත් වර්තමාන සමාජයේ බහුතරයක් කිසිම කෙලෙහි ගුණයක් නැති පිරිසක් :oo::oo::oo:
    මේ පිලිඹදව තව දුරටත් අදහස් දැක්වීමෙන් වැලකි සිටිමි :no::no::no:

    රිප්ලයි නොකරන්නෙ උත්තර නැති උනාම.... :P

    තනිකරම ආණ්ඩුවෙ ටෝකක්. ආණ්ඩුවත් ඕකමයි කියන්නෙ... යුද්ධෙ දින්නනේ :rolleyes: ඒක නිසා අපි හොරකම් කළාට කමක් නෑනෙ.

    ඔන්න උදාහරණය ආණ්ඩුව යුද්ධෙ නවත්තලා වසරකට නැති වෙන්න තිබ්බ ජීවිත දහස් ගානක් බේරගත්ත කියල.......
    1. අවුරුද්දකට මිනිස්සු තුන් දෙනෙක් බිලි දෙන්න ඕනෙ කිව්වොත් ඔයා ඒක අනුමත කරනවද?
    2. අපිට හොරකම් කරන්න ඕනෙ කිව්වොත් ඔයා ඒක අනුමත කරනවද?
    3. අපි දැන දැන කරන වැරැද්දෙන් අවුරුද්දට පස් දෙනෙක් මැරෙනව කිව්වොත් ඔයා ඒක අනුමත කරනවද?

    මම වෛද්‍යවරුන්ට ගරු කරනව අදටත් ඔය මොන දේ උනත්..... මොකද ඒ ගොල්ලො වටිනා සේවාවක් කරන්නෙ....
    අපි කෙලෙහි ගුණ දන්නව.
    කෙලෙහි ගුණ දන්න මිනිස්සු ඉන්න ලංකාවක් නිසාමනේ මෙච්චර බලු වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දෙන මිනිස්සු ඉන්නෙ..
    කෙලෙහි ගුණ දන්න මිනිස්සු ඉන්න ලංකාවක් ඉන්න නිසාමනෙ කොච්චර වර්ජන කළත් වෛද්‍යවරුන්ට ගරු කරන්නෙ.
    කෙලෙහි ගුණ දන්න මිනිස්සු ඉන්න ලංකාවක් නිසානෙ වෛද්‍යවරුන්ට ඉහළින්ම සළකන්නෙ....

    බේරගන්න ජීවිත දහස් ගාන වටිනව. ඒක නිසා තමයි වෛද්‍යවරු කියන කොට්ඨාශය ඇති කරන්නෙ එහෙම බේරගන්න....
    ලෙක්චර්ස් වල අපිත් ඔහොම තමා ලියන්නෙ... කොටින්ම අපිට ලියන්න චාන්ස් නැති නිසා එහෙම වෙන්නෙ. අපි උන් කියෝගන යද්දී ඕනෙ නං ලියාගන්න ඕනෙ. ඒක ගොඩක් තැන් වල එකයි. ඒත් අපි වැඩ කරද්දි ඒක වෙනස්. මම ඉස්කෝලෙ යන කාලෙ ලිව්ව අකුරුයි වැඩ කරද්දී ලියන අකුරුයි ගොඩක් වෙනස්.
    මම යුනි එකේ ලෙක්චර්ස් ඉන්නකොට ලියන අකුරුයි වැඩ කරද්දී ලියන අකුරුයි ගොඩක් වෙනස්.
    හොඳම උදාහරණෙ ඊයෙ. ඊයෙ මම ලෙක්චර් එකේ ලිව්ව අකුරු මෙලෝ යකෙක්ට කියවන්න බෑ. ඕන්ලි අයි කැන් රීඩ් දැට් ෂිට්. :rofl:

    හැබැයි පෙරේද ඔෆිස් එකේ මම ලිව්ව අකුරු නිකන් කොර වෙනව දකින එකාට. මුතු කැට වගේ...
    3.gif
    හෙටත් මම ඔෆිස් එකේ ලියන්නෙ ලස්සනට තේරෙන්න.... ආයෙ ලබන සෙනසුරාදා කුරුටු ගී වලටත් වඩා අන්ත විදියට ලියන්නෙ....:rolleyes:
    ඒක අපිම වෙනස් කරගන්න ඕනෙ දෙයක්...
    අපිට ලේසියෙන්ම වෙනස් කරගන්න පුළුවන් දෙයක් ඇයි අපි තවත් ජීවිත ගානක් බේරගන්න වෙනස් කර නොගන්නෙ.....
    විනාසයක් වෙනව කියල දැන දැන ඇයි හදාගන්න පුළුවන් වැරැද්ද ආයෙ ආයෙම කරන්නෙ.

    එච්චරයි තේරුම් ගන්න ඕනෙ....:rolleyes:

    (මේකට නං සෑහෙන්නම රිදෙයි. රිප්ලයි නොකරන්නම රිදෙයි:rofl::baffled: හැබැයි ඉතින් ඇත්ත කිව්වෙ.:oo:)

    ආයෙත් කියනව අපි තරම් වෛද්‍යවරුන්ට ගරු කරන රටක් ලෝකෙ කොහෙවත් නෑ. වෛද්‍යවරුන්ට අපේ රටේ ගොඩක් මිනිස්සු සළකන්නෙ දෙවිවරු වගේ... ඔයාට කවද හරි ඒක තේරෙයි ඩොක්ටර් කෙනෙක් උන දාට. මේක ලංකාව. ශ්‍රී ලංකාව.
    7.gif
    මේ රටේ මිනිස්සු ගැන එච්චර අඩු මට්ටමෙන් හිතන්න එපා. )
     
    lectures වලදී ලියන එක වෙනයි ලෙඩෙක්ට බෙහෙත් ලියන්න මහා හදිස්සියක් නැහැනේ.එක පැහැදිලිවට ලියන්න පුළුවන්.යාළුවා කියනවා වගේ ලංකාවේ තරම් වෙන එක රටකවත් දොස්තරලට පිළිගැනීමක් දෙන් නැතිව ඇති.europe වගේ රටවල doctor is just a doctor.අපේ දුර මනුස්සයනට දොස්තර දෙවියෙක් වගෙයි.දොස්තර මහත්තයෝ කියාගෙන එන්නේ ඔළුව නමාගෙන:).තරහ ගන්නෙපා ඔයාවත් හොඳට ලියන්න :P
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    වසරකට තල්මසුන් විසින් මිනිසුන් 12 දෙනෙකු ඝාතනය වන අතර පැයකට මිනිසුන් විසින් තල්මසුන් 11 417ක් ඝාතනය වේ. වසරකට මිලියන 100ය ඉක්මවයි.
    මම හිතන්නෙ මොරුන් වෙන්නැති
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16395737 said:

    රිප්ලයි නොකරන්නෙ උත්තර නැති උනාම.... :P

    තනිකරම ආණ්ඩුවෙ ටෝකක්. ආණ්ඩුවත් ඕකමයි කියන්නෙ... යුද්ධෙ දින්නනේ :rolleyes: ඒක නිසා අපි හොරකම් කළාට කමක් නෑනෙ.

    ඔන්න උදාහරණය ආණ්ඩුව යුද්ධෙ නවත්තලා වසරකට නැති වෙන්න තිබ්බ ජීවිත දහස් ගානක් බේරගත්ත කියල.......
    1. අවුරුද්දකට මිනිස්සු තුන් දෙනෙක් බිලි දෙන්න ඕනෙ කිව්වොත් ඔයා ඒක අනුමත කරනවද?
    2. අපිට හොරකම් කරන්න ඕනෙ කිව්වොත් ඔයා ඒක අනුමත කරනවද?
    3. අපි දැන දැන කරන වැරැද්දෙන් අවුරුද්දට පස් දෙනෙක් මැරෙනව කිව්වොත් ඔයා ඒක අනුමත කරනවද?

    මම වෛද්‍යවරුන්ට ගරු කරනව අදටත් ඔය මොන දේ උනත්..... මොකද ඒ ගොල්ලො වටිනා සේවාවක් කරන්නෙ....
    අපි කෙලෙහි ගුණ දන්නව.
    කෙලෙහි ගුණ දන්න මිනිස්සු ඉන්න ලංකාවක් නිසාමනේ මෙච්චර බලු වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දෙන මිනිස්සු ඉන්නෙ..
    කෙලෙහි ගුණ දන්න මිනිස්සු ඉන්න ලංකාවක් ඉන්න නිසාමනෙ කොච්චර වර්ජන කළත් වෛද්‍යවරුන්ට ගරු කරන්නෙ.
    කෙලෙහි ගුණ දන්න මිනිස්සු ඉන්න ලංකාවක් නිසානෙ වෛද්‍යවරුන්ට ඉහළින්ම සළකන්නෙ....

    බේරගන්න ජීවිත දහස් ගාන වටිනව. ඒක නිසා තමයි වෛද්‍යවරු කියන කොට්ඨාශය ඇති කරන්නෙ එහෙම බේරගන්න....
    ලෙක්චර්ස් වල අපිත් ඔහොම තමා ලියන්නෙ... කොටින්ම අපිට ලියන්න චාන්ස් නැති නිසා එහෙම වෙන්නෙ. අපි උන් කියෝගන යද්දී ඕනෙ නං ලියාගන්න ඕනෙ. ඒක ගොඩක් තැන් වල එකයි. ඒත් අපි වැඩ කරද්දි ඒක වෙනස්. මම ඉස්කෝලෙ යන කාලෙ ලිව්ව අකුරුයි වැඩ කරද්දී ලියන අකුරුයි ගොඩක් වෙනස්.
    මම යුනි එකේ ලෙක්චර්ස් ඉන්නකොට ලියන අකුරුයි වැඩ කරද්දී ලියන අකුරුයි ගොඩක් වෙනස්.
    හොඳම උදාහරණෙ ඊයෙ. ඊයෙ මම ලෙක්චර් එකේ ලිව්ව අකුරු මෙලෝ යකෙක්ට කියවන්න බෑ. ඕන්ලි අයි කැන් රීඩ් දැට් ෂිට්. :rofl:

    හැබැයි පෙරේද ඔෆිස් එකේ මම ලිව්ව අකුරු නිකන් කොර වෙනව දකින එකාට. මුතු කැට වගේ...
    3.gif
    හෙටත් මම ඔෆිස් එකේ ලියන්නෙ ලස්සනට තේරෙන්න.... ආයෙ ලබන සෙනසුරාදා කුරුටු ගී වලටත් වඩා අන්ත විදියට ලියන්නෙ....:rolleyes:
    ඒක අපිම වෙනස් කරගන්න ඕනෙ දෙයක්...
    අපිට ලේසියෙන්ම වෙනස් කරගන්න පුළුවන් දෙයක් ඇයි අපි තවත් ජීවිත ගානක් බේරගන්න වෙනස් කර නොගන්නෙ.....
    විනාසයක් වෙනව කියල දැන දැන ඇයි හදාගන්න පුළුවන් වැරැද්ද ආයෙ ආයෙම කරන්නෙ.

    එච්චරයි තේරුම් ගන්න ඕනෙ....:rolleyes:

    (මේකට නං සෑහෙන්නම රිදෙයි. රිප්ලයි නොකරන්නම රිදෙයි:rofl::baffled: හැබැයි ඉතින් ඇත්ත කිව්වෙ.:oo:)

    ආයෙත් කියනව අපි තරම් වෛද්‍යවරුන්ට ගරු කරන රටක් ලෝකෙ කොහෙවත් නෑ. වෛද්‍යවරුන්ට අපේ රටේ ගොඩක් මිනිස්සු සළකන්නෙ දෙවිවරු වගේ... ඔයාට කවද හරි ඒක තේරෙයි ඩොක්ටර් කෙනෙක් උන දාට. මේක ලංකාව. ශ්‍රී ලංකාව.
    7.gif
    මේ රටේ මිනිස්සු ගැන එච්චර අඩු මට්ටමෙන් හිතන්න එපා. )

    lectures වලදී ලියන එක වෙනයි ලෙඩෙක්ට බෙහෙත් ලියන්න මහා හදිස්සියක් නැහැනේ.එක පැහැදිලිවට ලියන්න පුළුවන්.යාළුවා කියනවා වගේ ලංකාවේ තරම් වෙන එක රටකවත් දොස්තරලට පිළිගැනීමක් දෙන් නැතිව ඇති.europe වගේ රටවල doctor is just a doctor.අපේ දුර මනුස්සයනට දොස්තර දෙවියෙක් වගෙයි.දොස්තර මහත්තයෝ කියාගෙන එන්නේ ඔළුව නමාගෙන:).තරහ ගන්නෙපා ඔයාවත් හොඳට ලියන්න :P
    ok
     
    • Like
    Reactions: crazyasa