මරණවා කිව්වත් සාධු 🤣🤣🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    දුන්නා ලෙසටම සාදු කාරයක්..
    කන් බෙර ගැලවී බිම වැටුණා..
    කොහොමද මම දැන් කවිය කියන්නේ..
    මට මොනවත් නෑ ශබ්ධ ඇහෙන්නේ..
    🙂

    මටත් ආසයි බන් කවි බණ කියන්න 🤷‍♂️
    ------ Post added on Apr 5, 2025 at 7:02 PM
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    දුන්නා ලෙසටම සාදු කාරයක්..
    කන් බෙර ගැලවී බිම වැටුණා..
    කොහොමද මම දැන් කවිය කියන්නේ..
    මට මොනවත් නෑ ශබ්ධ ඇහෙන්නේ..
    🙂

    මටත් ආසයි බන් කවි බණ කියන්න 🤷‍♂️
    ------ Post added on Apr 5, 2025 at 7:02 PM
    රැපක් කවි බණ විදිහට කියපන්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    රැපක් කවි බණ විදිහට කියපන්
    පට්ට,කිව්වොත් අහනවා. කුණුහරුප කියන්නේ නැතුව රැක ගන්න ඕන කල්ච එකක්.අපේ රටේ මේ නාද මාලා,ස්වර පද්දති අපිටම ආවේනික දේවල්.පටන් ගත්තොත් අපි උදවු කරන්නං. අනික ජේසුතුමා අදහන සිංහල මිනිස්සුන්ට තහනමක් නෑ කොහෙවත් සිංහල ස්වර වලට අදාළ නාද මාලා බාවිතය.ජේසුතුමා වෙනුවෙනුත් ඕනනං මේ නාද මාලා පාවිච්චි කරලා කවි බන කියන නම නොගැලපේ නං වෙන නමක් දාලා කියපන්.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    පට්ට,කිව්වොත් අහනවා. කුණුහරුප කියන්නේ නැතුව රැක ගන්න ඕන කල්ච එකක්.අපේ රටේ මේ නාද මාලා,ස්වර පද්දති අපිටම ආවේනික දේවල්.පටන් ගත්තොත් අපි උදවු කරන්නං. අනික ජේසුතුමා අදහන සිංහල මිනිස්සුන්ට තහනමක් නෑ කොහෙවත් සිංහල ස්වර වලට අදාළ නාද මාලා බාවිතය.ජේසුතුමා වෙනුවෙනුත් ඕනනං මේ නාද මාලා පාවිච්චි කරලා කවි බන කියන නම නොගැලපේ නං වෙන නමක් දාලා කියපන්.
    images (3).jpeg
     
    • Love
    Reactions: lankalk