Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මරණානුස්සතිය වඩන ආකාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසකට එක මොහොතක් හෝ තමන්ගේ තම ආදරණීයන්ගේ අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ සහෝදර සහෝදරියන්ගේ නැදෑ හිතමිතුරන්ගේ ස්වාමියාගේ බිරිඳගේ ආදරවන්තයාගේ ආදරවන්තියගේ නිසල මළ කඳ ඔබේ නිවසේ සාලයේ තැන්පත් කර තිබෙන අයුරු හිතන්න කල්පනා කරන්න.දවසකට එක වතාවක් දිපපතාම මෙය මෙනෙහි කරන්න.

අන්න එතකොට ඔබට නිරායාසයෙන්ම වැටහේවි උපන් හැම සත්වයෙකුටම මේ මරණය නියතයි කියලා.

අපේ ආදරණියන් අපිව නොහිතපු විදියට නොහිතපු වෙලාවක අපිව හැර යද්දි අපි ඒ ඇතිවන කම්පනය පිඩනය අපිට ඒදාට දැනෙන එකක් නැ ඒ ඇයි අපි ඒ මරණය නිතර පසක් කර සිටිය නිසා.

සමහර අවස්ථාවල අපි අපේ ආදරණීය කෙනෙකුට නිකමට හරි කිව්වොත් අනේ මාව මේ ලෙඩේ නිසා මැරිලා යාවි කියලා ඒ ආදරණීය කෙනා පෙරලාම මොකද්ද අපට කියන්නේ අනේ මේ මුසල කතා නොකියා ඉන්න කියලා එහෙම නේද?

උපත හා මරණය කියන්නේ ලෝකයේ හැමෝටම පොදු ධර්මතාවයක් එහෙනම් උපතේදී උපන්දින සාද පවත්වා සතුටුවන අපි ඇයි මරණය මුසල දෙයක් කියලා කියන්නේ ඒ අපි ඒ දේ ගැන කතා කරන්නවත් අකමැති නිසා.

එහෙමනම් අපි නිරතුරුවම උත්සාහ කරන්න ඕන මේ කතා කරන්නවත් අකමැති අපි හැමෝටම පොදු ඒ ධර්මතාවය නුවණින්ම හිතලා පසක් කර ගන්න ධාරණය කර ගන්න

එනිසා නිතරම දිනකට එක තත්පරයක් හෝ තමන්ගේ තම ආදරණියන්ගේ මරණය ගැන සිහිකරලා මිනි පෙට්ටියක නිසොල්මනේ තම නිවසේ සාලයේ නිදාසිටින ආකාරය නුවණින්ම පසක් කර ගන්න උත්සාහ කරන්න.

ඒවිට ඔබට කවදාවත්ම තම ආදරණියන්ගේ මරණය හමුවේ කම්පා නොවී අකම්පිතව සිටින්නට ඔබට ශක්තිය ලැබේවි.

ඒකයි අපේ තථාගත සම්මා සම්බුදු අමා මෑණි බුදු පියාණන් අපට මරණානුස්සතිය වඩන ආකාරය කියලා දුන්නේ...

තෙරුවන් සරණයි පින්වත් ඔබට

[QUOTE="asliyanage, post: 28670996, member: 8764"] දවසකට එක මොහොතක් හෝ තමන්ගේ තම ආදරණීයන්ගේ අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ සහෝදර සහෝදරියන්ගේ නැදෑ හිතමිතුරන්ගේ ස්වාමියාගේ බිරිඳගේ ආදරවන්තයාගේ ආදරවන්තියගේ නිසල මළ කඳ ඔබේ නිවසේ සාලයේ තැන්පත් කර තිබෙන අයුරු හිතන්න කල්පනා කරන්න.දවසකට එක වතාවක් දිපපතාම මෙය මෙනෙහි කරන්න. අන්න එතකොට ඔබට නිරායාසයෙන්ම වැටහේවි උපන් හැම සත්වයෙකුටම මේ මරණය නියතයි කියලා. අපේ ආදරණියන් අපිව නොහිතපු විදියට නොහිතපු වෙලාවක අපිව හැර යද්දි අපි ඒ ඇතිවන කම්පනය පිඩනය අපිට ඒදාට දැනෙන එකක් නැ ඒ ඇයි අපි ඒ මරණය නිතර පසක් කර සිටිය නිසා. සමහර අවස්ථාවල අපි අපේ ආදරණීය කෙනෙකුට නිකමට හරි කිව්වොත් අනේ මාව මේ ලෙඩේ නිසා මැරිලා යාවි කියලා ඒ ආදරණීය කෙනා පෙරලාම මොකද්ද අපට කියන්නේ අනේ මේ මුසල කතා නොකියා ඉන්න කියලා එහෙම නේද? උපත හා මරණය කියන්නේ ලෝකයේ හැමෝටම පොදු ධර්මතාවයක් එහෙනම් උපතේදී උපන්දින සාද පවත්වා සතුටුවන අපි ඇයි මරණය මුසල දෙයක් කියලා කියන්නේ ඒ අපි ඒ දේ ගැන කතා කරන්නවත් අකමැති නිසා. එහෙමනම් අපි නිරතුරුවම උත්සාහ කරන්න ඕන මේ කතා කරන්නවත් අකමැති අපි හැමෝටම පොදු ඒ ධර්මතාවය නුවණින්ම හිතලා පසක් කර ගන්න ධාරණය කර ගන්න එනිසා නිතරම දිනකට එක තත්පරයක් හෝ තමන්ගේ තම ආදරණියන්ගේ මරණය ගැන සිහිකරලා මිනි පෙට්ටියක නිසොල්මනේ තම නිවසේ සාලයේ නිදාසිටින ආකාරය නුවණින්ම පසක් කර ගන්න උත්සාහ කරන්න. ඒවිට ඔබට කවදාවත්ම තම ආදරණියන්ගේ මරණය හමුවේ කම්පා නොවී අකම්පිතව සිටින්නට ඔබට ශක්තිය ලැබේවි. ඒකයි අපේ තථාගත සම්මා සම්බුදු අමා මෑණි බුදු පියාණන් අපට මරණානුස්සතිය වඩන ආකාරය කියලා දුන්නේ... තෙරුවන් සරණයි පින්වත් ඔබට [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom