දවසකට එක මොහොතක් හෝ තමන්ගේ තම ආදරණීයන්ගේ අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ සහෝදර සහෝදරියන්ගේ නැදෑ හිතමිතුරන්ගේ ස්වාමියාගේ බිරිඳගේ ආදරවන්තයාගේ ආදරවන්තියගේ නිසල මළ කඳ ඔබේ නිවසේ සාලයේ තැන්පත් කර තිබෙන අයුරු හිතන්න කල්පනා කරන්න.දවසකට එක වතාවක් දිපපතාම මෙය මෙනෙහි කරන්න.
අන්න එතකොට ඔබට නිරායාසයෙන්ම වැටහේවි උපන් හැම සත්වයෙකුටම මේ මරණය නියතයි කියලා.
අපේ ආදරණියන් අපිව නොහිතපු විදියට නොහිතපු වෙලාවක අපිව හැර යද්දි අපි ඒ ඇතිවන කම්පනය පිඩනය අපිට ඒදාට දැනෙන එකක් නැ ඒ ඇයි අපි ඒ මරණය නිතර පසක් කර සිටිය නිසා.
සමහර අවස්ථාවල අපි අපේ ආදරණීය කෙනෙකුට නිකමට හරි කිව්වොත් අනේ මාව මේ ලෙඩේ නිසා මැරිලා යාවි කියලා ඒ ආදරණීය කෙනා පෙරලාම මොකද්ද අපට කියන්නේ අනේ මේ මුසල කතා නොකියා ඉන්න කියලා එහෙම නේද?
උපත හා මරණය කියන්නේ ලෝකයේ හැමෝටම පොදු ධර්මතාවයක් එහෙනම් උපතේදී උපන්දින සාද පවත්වා සතුටුවන අපි ඇයි මරණය මුසල දෙයක් කියලා කියන්නේ ඒ අපි ඒ දේ ගැන කතා කරන්නවත් අකමැති නිසා.
එහෙමනම් අපි නිරතුරුවම උත්සාහ කරන්න ඕන මේ කතා කරන්නවත් අකමැති අපි හැමෝටම පොදු ඒ ධර්මතාවය නුවණින්ම හිතලා පසක් කර ගන්න ධාරණය කර ගන්න
එනිසා නිතරම දිනකට එක තත්පරයක් හෝ තමන්ගේ තම ආදරණියන්ගේ මරණය ගැන සිහිකරලා මිනි පෙට්ටියක නිසොල්මනේ තම නිවසේ සාලයේ නිදාසිටින ආකාරය නුවණින්ම පසක් කර ගන්න උත්සාහ කරන්න.
ඒවිට ඔබට කවදාවත්ම තම ආදරණියන්ගේ මරණය හමුවේ කම්පා නොවී අකම්පිතව සිටින්නට ඔබට ශක්තිය ලැබේවි.
ඒකයි අපේ තථාගත සම්මා සම්බුදු අමා මෑණි බුදු පියාණන් අපට මරණානුස්සතිය වඩන ආකාරය කියලා දුන්නේ...
තෙරුවන් සරණයි පින්වත් ඔබට