පිත්තාශයක් තියෙනව කියල ඇදහීමක් ඕනෙ නෑ. ස්කෑන් කරාම තියෙනව කියල පේනව
ඔය වගේ ඒවාට විද්‍යාත්මක මතත් යම් යම් මට්ටම් වලින් correlate වෙනවා නේද?
විද්‍යාව දියුණු වෙද්දී දවසෙන් දවස ජෝක් එකක් බවට පත්වෙන fantasy දේවලුත් මිනිස්සු ලොකුවට අදහන ලෝකෙක නේද අපි ඉන්නෙ?
යම්කිසි හෝ විද්‍යාත්මක සහ තර්කානුකුල බවක් ඇති සංකල්ප මිනිස්සු විහිලු වගේ දැකල තර්ක කිරීම කොහෙත්ම අනුමත නොකළ හුදෙක්ම ෆැන්ටසි කතාවල් පරම සත්‍ය කරගෙන ජිවත් වෙනවා.
