Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණාසන්න දර්ශන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්බිතිව දර්ශන ගැන තෙරුන් වහන්සේට කිසිම දර්ශනයක් නොමැති බව චවුද්රි මහතා ප්රකාශ කලේය. [FONT=&quot]. තව ස්වල්ප වේලාව්ක් ගිය පසු ඔහුගේ ලෞකික ආශාවන් තවමත් පවතින බව පැහැදිලි විය. ච්තගොං

සම්ප්රදාය අනුව මියගිය පසු වැතිරී සිටින මෙට්ටය ශරීරය සමග ආදාහන කලයුතුය. නමුත් ඒ මෙට්ටය ඔහුගේ පුත්රයාටදෙන්නැයි ඉල්ලීමක් කලේය. ඒ අවස්ථාවේදී රස්ත්රපාල් හිමි දරශන ගැන යලිත් විමසා සිටියහ. කලු පැහැති පරෙවියන් දෙදෙනෙක් පෙනෙන බව ඔහු පැවසීය.[/FONT] [FONT=&quot]එයද යහපත් ජීවිතයක් ගතකල චවුද්රි මහතාට

අයෝග්යය. මීට වඩා හොඳ උපතක් ලබා ගැනීමට තරම් කුසල කර්ම සිදු කර ඇත. කලු පරෙවියන් දෙදෙනා මොහු සත්ව ලෝකය කරා යොමු වන බවට සලකුනකි. කර්ම පල දෙන ආකාරය විශ්මය ජනකය. රස්ත්රපාල් ස්වාමීන් වහන්සේ රෝගියාට අනුකම්පාවෙන් යලිත් පිරිත් සජ්ජායනාව පටන් ගත්හ. සෑහෙන වේලාවක් පිරිත් සජ්ජායනා කල තෙරුන් වහන්සේ දර්ශන ගැන විමසා සිටි සේක. දිව්යමය රථයක් තමාට ලංවී ඇති බව හෙතෙම ප්රකාශ කලේය. ඒ රථය කොතරම් දුරදැයි ඇසූ විට[/FONT], [FONT=&quot]තමාගේ යහන ලඟින් එය ඇතිබව ඔහු පැවසීය. [/FONT] [FONT=&quot] ඒ රථයෙහි සිටින්නේ කවුරුන්දැයි විමසූ විට දිව්යමය දෙවියන් හා දේවතාවියන් සිටින බව රෝගියා

පැවසීය. [/FONT] [FONT=&quot]ත්රිපිටකයේ සඳහන් පරිදි දෙවිවරු සිල්වත් ස්වාමීන් වහන්සේලාට සහ ගිහියන්ට ගරු කරති. [/FONT]([FONT=&quot]මේ බව මහා මොගල්ලාන සහ කාශ්යප රහතන් වහන්සේලා ප්රකාශ කොට ඇත. මේ රහතන් වහන්සේලා දෙදෙනාම දෙවියන් අතර නිතර නිතර සංචාරය කොට තොරතුරු සොයා ගත් ශ්රේෂ්ට බුද්ධ ශ්රාවකයන් දෙදෙනෙකි. තවමත් ජීවතුන් අතර සිටින[/FONT], [FONT=&quot]දැනට වයස අවුරුදු [/FONT]99[FONT=&quot]ක් වන තායිලන්තයේ වෙසෙන මහා බූව ඤාණසම්පන්නෝ හිමියන්ද මෙය අත්දැකීමෙන් ප්රකාශ කොට ඇත.[/FONT]) [FONT=&quot] පංචශීලය සමාදන් වීමට කැමැති දැයි දේව සමූහයාගෙන් විමසන ලෙස රස්ත්රපාල් හිමි රෝගියාට දැන්වීය. දේවසමූහයා ඊට කැමති බව දැන්වූ පසු රස්ත්රපාල් හිම් ඔවු පංචශීලයෙහි පිහිට වූහ. එසේම දෙවියන්ගේ කැමැත්ත පරිදි කරණීය සූත්රයද[/FONT], [FONT=&quot]මංගල සූත්රයද සජ්ජායනා කල සේක.[/FONT] [FONT=&quot]. රතන සූත්රය සජ්ජායනා කිරීමට කැමැත්ත ඇසූවිට දෙවි වරු ස්වාමීන් වහන්සේට ආපසු විහාරයට යන ලෙස ඉල්ලා සිටින බව රෝගියා පැවසීය. [/FONT]

[FONT=&quot] මේ අවස්ථාවේදී රස්ත්රපාල් හිමි චවුද්රි මහතාගේ ජීවිතය තවත් දිගු කර ගැනීමට හැකිදැයි දෙවියන් හා රෝගියා හරහා සාකච්ඡා කල බව සටහනේ වාර්තා වේ. [/FONT]

[FONT=&quot]රස්ත්රපාල් හිමි

සිතන අන්දමට මේ රෝගියාට තවත් මේ ලෝකයේ ජීවත් වීමට හැකියාව ඇත. රෝගියාගේ වයස සලකා බලා ආපසු යන ලෙස දෙවිවරුන්ගෙන් රස්ත්රපාල් හිමියෝ ඉල්ලා සිටියහ. එහි රැස්ව සිටි සියල්ලම ඒ දෙවි වරුන්ට පිං පැමිනවූහ. මෙයින් ඉක්බිතිව[/FONT], [FONT=&quot]දෙවිවරු ආපසු ගියාද නැද්ද යනු සඳහන් නොවේ. නමුත් ඉන්පසු සඳහන්

කරුණු අනුව ඔවුන් ගිය බව සිතා ගත හැක. ස්වල්ප වේලාවකින් ද ර්ශන ගැන විමසූ විට තම දෙමාපියන් තවමත් ශ්රී මහා බෝධීන් වහන්සේ අබියස සිටින බව රෝගියා පැවසීය. [/FONT] [FONT=&quot]දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටි පරිදි

දෙමාපියන්ගෙන්ද ආපහු යන ලෙස රස්ත්රපාල් හිමි ඉල්ලා සිටියහ. ඔවුන් අතරෙන් පියානන් කැමැති වුවත් මෑනියන් කැමති නොවීය. කිහප වරක් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඊට හරස් කැපීමෙන් වන අනතුර පහදා දීමෙන් පසු ඔවුන් යාමට කැමති විය. ඉන් පසු කිසිම දර්ශනයක් නොමැති බව චවුද්රි මහතා පැවසීය. [/FONT] [FONT=&quot] [/FONT] [FONT=&quot]. රස්ත්රපාල් ස්වාමීන් වහන්සේ[/FONT], [FONT=&quot]මේ රෝගියාගේ ආකර්ෂනය මේ ලෝකය කෙරෙහි බලවත් බව වටහා ගත්හ[/FONT]

[QUOTE="rocat90, post: 16773512, member: 452168"] [SIZE=5] ඉක්බිතිව දර්ශන ගැන තෙරුන් වහන්සේට කිසිම දර්ශනයක් නොමැති බව චවුද්රි මහතා ප්රකාශ කලේය. [/SIZE][SIZE=5][FONT="]. තව ස්වල්ප වේලාව්ක් ගිය පසු ඔහුගේ ලෞකික ආශාවන් තවමත් පවතින බව පැහැදිලි විය. ච්තගොං සම්ප්රදාය අනුව මියගිය පසු වැතිරී සිටින මෙට්ටය ශරීරය සමග ආදාහන කලයුතුය. නමුත් ඒ මෙට්ටය ඔහුගේ පුත්රයාටදෙන්නැයි ඉල්ලීමක් කලේය. ඒ අවස්ථාවේදී රස්ත්රපාල් හිමි දරශන ගැන යලිත් විමසා සිටියහ. කලු පැහැති පරෙවියන් දෙදෙනෙක් පෙනෙන බව ඔහු පැවසීය.[/FONT] [FONT="]එයද යහපත් ජීවිතයක් ගතකල චවුද්රි මහතාට අයෝග්යය. මීට වඩා හොඳ උපතක් ලබා ගැනීමට තරම් කුසල කර්ම සිදු කර ඇත. කලු පරෙවියන් දෙදෙනා මොහු සත්ව ලෝකය කරා යොමු වන බවට සලකුනකි. කර්ම පල දෙන ආකාරය විශ්මය ජනකය. රස්ත්රපාල් ස්වාමීන් වහන්සේ රෝගියාට අනුකම්පාවෙන් යලිත් පිරිත් සජ්ජායනාව පටන් ගත්හ. සෑහෙන වේලාවක් පිරිත් සජ්ජායනා කල තෙරුන් වහන්සේ දර්ශන ගැන විමසා සිටි සේක. දිව්යමය රථයක් තමාට ලංවී ඇති බව හෙතෙම ප්රකාශ කලේය. ඒ රථය කොතරම් දුරදැයි ඇසූ විට[/FONT], [FONT="]තමාගේ යහන ලඟින් එය ඇතිබව ඔහු පැවසීය. [/FONT] [FONT="] ඒ රථයෙහි සිටින්නේ කවුරුන්දැයි විමසූ විට දිව්යමය දෙවියන් හා දේවතාවියන් සිටින බව රෝගියා පැවසීය. [/FONT] [FONT="]ත්රිපිටකයේ සඳහන් පරිදි දෙවිවරු සිල්වත් ස්වාමීන් වහන්සේලාට සහ ගිහියන්ට ගරු කරති. [/FONT]([FONT="]මේ බව මහා මොගල්ලාන සහ කාශ්යප රහතන් වහන්සේලා ප්රකාශ කොට ඇත. මේ රහතන් වහන්සේලා දෙදෙනාම දෙවියන් අතර නිතර නිතර සංචාරය කොට තොරතුරු සොයා ගත් ශ්රේෂ්ට බුද්ධ ශ්රාවකයන් දෙදෙනෙකි. තවමත් ජීවතුන් අතර සිටින[/FONT], [FONT="]දැනට වයස අවුරුදු [/FONT]99[FONT="]ක් වන තායිලන්තයේ වෙසෙන මහා බූව ඤාණසම්පන්නෝ හිමියන්ද මෙය අත්දැකීමෙන් ප්රකාශ කොට ඇත.[/FONT]) [FONT="] පංචශීලය සමාදන් වීමට කැමැති දැයි දේව සමූහයාගෙන් විමසන ලෙස රස්ත්රපාල් හිමි රෝගියාට දැන්වීය. දේවසමූහයා ඊට කැමති බව දැන්වූ පසු රස්ත්රපාල් හිම් ඔවු පංචශීලයෙහි පිහිට වූහ. එසේම දෙවියන්ගේ කැමැත්ත පරිදි කරණීය සූත්රයද[/FONT], [FONT="]මංගල සූත්රයද සජ්ජායනා කල සේක.[/FONT] [FONT="]. රතන සූත්රය සජ්ජායනා කිරීමට කැමැත්ත ඇසූවිට දෙවි වරු ස්වාමීන් වහන්සේට ආපසු විහාරයට යන ලෙස ඉල්ලා සිටින බව රෝගියා පැවසීය. [/FONT][/SIZE] [SIZE=5][FONT="] මේ අවස්ථාවේදී රස්ත්රපාල් හිමි චවුද්රි මහතාගේ ජීවිතය තවත් දිගු කර ගැනීමට හැකිදැයි දෙවියන් හා රෝගියා හරහා සාකච්ඡා කල බව සටහනේ වාර්තා වේ. [/FONT][/SIZE] [SIZE=5][FONT="]රස්ත්රපාල් හිමි සිතන අන්දමට මේ රෝගියාට තවත් මේ ලෝකයේ ජීවත් වීමට හැකියාව ඇත. රෝගියාගේ වයස සලකා බලා ආපසු යන ලෙස දෙවිවරුන්ගෙන් රස්ත්රපාල් හිමියෝ ඉල්ලා සිටියහ. එහි රැස්ව සිටි සියල්ලම ඒ දෙවි වරුන්ට පිං පැමිනවූහ. මෙයින් ඉක්බිතිව[/FONT], [FONT="]දෙවිවරු ආපසු ගියාද නැද්ද යනු සඳහන් නොවේ. නමුත් ඉන්පසු සඳහන් කරුණු අනුව ඔවුන් ගිය බව සිතා ගත හැක. ස්වල්ප වේලාවකින් ද ර්ශන ගැන විමසූ විට තම දෙමාපියන් තවමත් ශ්රී මහා බෝධීන් වහන්සේ අබියස සිටින බව රෝගියා පැවසීය. [/FONT] [FONT="]දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටි පරිදි දෙමාපියන්ගෙන්ද ආපහු යන ලෙස රස්ත්රපාල් හිමි ඉල්ලා සිටියහ. ඔවුන් අතරෙන් පියානන් කැමැති වුවත් මෑනියන් කැමති නොවීය. කිහප වරක් ඉල්ලා සිටීමෙන් අනතුරුව ඊට හරස් කැපීමෙන් වන අනතුර පහදා දීමෙන් පසු ඔවුන් යාමට කැමති විය. ඉන් පසු කිසිම දර්ශනයක් නොමැති බව චවුද්රි මහතා පැවසීය. [/FONT] [FONT="] [/FONT] [FONT="]. රස්ත්රපාල් ස්වාමීන් වහන්සේ[/FONT], [FONT="]මේ රෝගියාගේ ආකර්ෂනය මේ ලෝකය කෙරෙහි බලවත් බව වටහා ගත්හ[/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom