Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණාසන්න දර්ශන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]රාත්රිය මුලුල්ලේ නිදිවර්ජිතව සිටීමෙන් වෙහෙසට පත්ව සිටි රස්ත්රපාල් හිමි ස්නානය කොට ටික වේලාවක් සයනය කල සේක. දහවල් [/FONT]10.30 [FONT=&quot]වන විට ඊයේ පැමිණි අමුත්තා යලිත් පැමිණියේය. පැය පහක් පමණ හොඳ සනීපයෙන් පසුවුනු රෝගියා යලිත් උත්සන්න වී ඇති බව පැවසීය. වහාම් රෝගියා හමුවට ගිය රස්ත්රපාල් හිමියන්ට ඔහු පැවසූවේ තව නොබෝ වේලාවකින් මේ ජීවිතයෙන් සමු ගන්නා බවයි. එසේම යම්කිසි දර්ශනයක් පෙනේදැයි විමසූ විට දේව රථය ආපසු පැමින ඇති බව දැන්වීය. [/FONT] [FONT=&quot]පන්සිල් දුන් ස්වාමීන් වහන්සේ හමුවේ රෝගියා රැගෙන යාමට දෙවි වරු මැලිබවක් දක්වන බව රස්ත්රපාල් හිමියන්ට වැටහුනි. [/FONT]

[FONT=&quot]. රෝගියා රැගෙන යාමට අවසර දෙන බව ස්වාමීන් වහන්සේ පැවසූ සේක. ඔහු ගත කල ජීවිතය අනුව දෙව්ලොවට පිවිසෙන බව ස්වාමීන් වහන්සේ වටහා ගත්හ. තව ස්වල්ප වේලාවකින් චවුද්රි මහතා අවසන් හුස්ම හෙලීය. රැස්ව සිටි කිසිවෙක්වත් කිසිම ශබ්දයක් නොකෙලේය. ඒ මියයන තැනැත්තාගේ සිත ලෞකික

දේවල් කෙරෙහි යොමු වීම වැලැක්වීමටය. කිසිවෙක් හෝ හඬන වැලපෙන ශබදයක් ඇසී නම් තන්හාව ඉපදී යලිත් ප්රේත භවයක් කරා යොමු වීමට ඉඩ තිබුනි..[/FONT]

[FONT=&quot]ලෞකික වශයෙන් අපට මෙයින් කරුණු කිහිපයක් පැහැදිලි වේ.. මරණාසන්න නෑදෑයින් අතරට අපට යාමට සිදුව්නු නියතය. මරණාසන්න වූ විට කෙනෙකුට සිය ජීවිතයේ කරණ ලද කුසල් ක්රියා සිහි කර විය යුතුය. හැඬීම් වැලපීම් නොකල යුතුය. අඳෝනා ඇසීමෙන් මරණාසන්න තැනැත්තාගේ සිත චංචල වී අකුසල චිත්ත

පහල වේ. මේ අකුසල චිත්ත මිය යන තැනැත්තා ප්රේත භවයකට නිසැකවම යොමු කරවයි. [/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="rocat90, post: 16773519, member: 452168"] [FONT="][SIZE=5]රාත්රිය මුලුල්ලේ නිදිවර්ජිතව සිටීමෙන් වෙහෙසට පත්ව සිටි රස්ත්රපාල් හිමි ස්නානය කොට ටික වේලාවක් සයනය කල සේක. දහවල් [/SIZE][/FONT][SIZE=5]10.30 [FONT="]වන විට ඊයේ පැමිණි අමුත්තා යලිත් පැමිණියේය. පැය පහක් පමණ හොඳ සනීපයෙන් පසුවුනු රෝගියා යලිත් උත්සන්න වී ඇති බව පැවසීය. වහාම් රෝගියා හමුවට ගිය රස්ත්රපාල් හිමියන්ට ඔහු පැවසූවේ තව නොබෝ වේලාවකින් මේ ජීවිතයෙන් සමු ගන්නා බවයි. එසේම යම්කිසි දර්ශනයක් පෙනේදැයි විමසූ විට දේව රථය ආපසු පැමින ඇති බව දැන්වීය. [/FONT] [FONT="]පන්සිල් දුන් ස්වාමීන් වහන්සේ හමුවේ රෝගියා රැගෙන යාමට දෙවි වරු මැලිබවක් දක්වන බව රස්ත්රපාල් හිමියන්ට වැටහුනි. [/FONT] [FONT="]. රෝගියා රැගෙන යාමට අවසර දෙන බව ස්වාමීන් වහන්සේ පැවසූ සේක. ඔහු ගත කල ජීවිතය අනුව දෙව්ලොවට පිවිසෙන බව ස්වාමීන් වහන්සේ වටහා ගත්හ. තව ස්වල්ප වේලාවකින් චවුද්රි මහතා අවසන් හුස්ම හෙලීය. රැස්ව සිටි කිසිවෙක්වත් කිසිම ශබ්දයක් නොකෙලේය. ඒ මියයන තැනැත්තාගේ සිත ලෞකික දේවල් කෙරෙහි යොමු වීම වැලැක්වීමටය. කිසිවෙක් හෝ හඬන වැලපෙන ශබදයක් ඇසී නම් තන්හාව ඉපදී යලිත් ප්රේත භවයක් කරා යොමු වීමට ඉඩ තිබුනි..[/FONT] [FONT="]ලෞකික වශයෙන් අපට මෙයින් කරුණු කිහිපයක් පැහැදිලි වේ.. මරණාසන්න නෑදෑයින් අතරට අපට යාමට සිදුව්නු නියතය. මරණාසන්න වූ විට කෙනෙකුට සිය ජීවිතයේ කරණ ලද කුසල් ක්රියා සිහි කර විය යුතුය. හැඬීම් වැලපීම් නොකල යුතුය. අඳෝනා ඇසීමෙන් මරණාසන්න තැනැත්තාගේ සිත චංචල වී අකුසල චිත්ත පහල වේ. මේ අකුසල චිත්ත මිය යන තැනැත්තා ප්රේත භවයකට නිසැකවම යොමු කරවයි. [/FONT] [/SIZE] [FONT="] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom