මරණින් පසු සතර අපායට නොයන බවට රක්ෂණයක් තියනවද?
යම් හෙයකින්
එවැනි රක්ෂණයක්
අලෙවි කරොත් එ වෙනුවෙන් $කොටි ගනන් ගෙන්න දෙපාරක් හිතන්නෙ නැහැ.
නමූත් සතර අපායෙන් මිදෙන ආකාරය පෙන්වාදෙමින්
දමර්මයෙන් ලබාදෙන රුක්ෂනය
සතයක්වත් වැය නොකර ලගාකර ගත හැකි උවත්.
බහුතරයකට උවමනා නැත.
තථාගත දර්මය ඇතමූන්ට තුට්ටුවක් වටින්නෙ නැත.
චතුරාර්ය සත්‍ය අවබෝද වීමෙන් ලබන රක්ෂණ.
පටිච්චසමුප්පාදය අවබෝද විමෙන් ලබන රක්ෂනය
නොමිලෙ දිලත් කියෙන් කීදෙනාද එය ගන්නෙ?
ජිවිත රක්ෂණයට
වාර්ෂිකව විශාල මුදලක් ගෙවනව.
මැරැනට පස්සෙ ලබන රක්ෂණය කුමක්ද?
සෝතාපත්ති පලය
හැර වෙන රක්ෂණයක් නැත.
නොමිලෙ ලැබෙන එ රක්ෂණය ගන්න.
------ Post added on Sep 27, 2023 at 3:25 AM