මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63

    මළවුන්ට සරණ විය නොහැක.

    25-1. සමස්ත මානව සංහතියටම අනතුරු අඟවන්නකුවන පරිදි සිය ගැත්තා වෙත අල්-ෆුර්කාන් (ඉස්ලාම්) පහළ කර ඇති ඔහු(අල්ලාහ්) අති අති උත්කෘෂ්ටය.

    25-2. ඔහු කවරකු නම් අහස්වල සහ මහපොළොවෙහි පරමාධිපත්‍යය හිමිවන්නේ ඔහුටය. ඔහු පුතකු නොගත්තේය. තවද රාජ්‍යයෙහි ඔහුට
    කොටස්කරුවකු නැත. සෑම දෙයක්ම මවා ඊට ඉරණම නියම කළේ ඔහුය.

    25-3. නමුත් ඔවූහු ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියන් ගත්හ. ඔවූහු(ඒ දෙවිවරු) කිසිවක් නිර්මාණය කළ නොහැක්කෝය. ඔවූහු නිර්මාණය කරන ලද්දෝය. තමන්ට විපතක් හෝ සැපතක් කරගන්නටද නොහැක්කෝය. මරණය හෝ ජීවිය දෙන්නටද මළවුන් කෙරෙන් නැගිටුවන්නටද නොහැක්කෝය.


    අහෝ දෙව්දත් නොදුටි මොක්පුර
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    මේ පොතේ පුනරැප්පත්තිය පරික්ෂණ වලින් ඔප්පු කරපු විදිය තියෙනවා.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    සමහරවිට ඔප්පු කරන්න පුළුවන් ඇති
    එහෙම උනොත් මටත් ගිය ආත්මේ ගැන හොයාගෙන ඔප්පු කරන්නත් පුළුවන් වෙයි
    දැනුත් මට ඒ ගැන කරුණු තියෙනව ඒ උනත් මම හිතන්නේ කවදා හෝ මගේ යටි හිතට ඇතුල් උන දෙයක් නිසා මම ගිය ආත්මේ මෙහෙ හිටිය මෙහෙම උනා කියල හිතෙනවා කියල.

    not much serious

    Afaaaa :rofl:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මමත් උන්වහන්සේගේ චරිතාපදානය කියවා තියෙනව. උන්වහන්සේගෙ බුදු දහම සම්බන්ද පොත් නම් අඩුවෙන් තමයි. මම බුද්ධාගමේ නෙමෙයි මචං.

    ටිකක් කියවපන් එතකොට ඒ බාශාවට සෙට් වෙනවා. උන්වහන්සේගේ ග්‍රැමර් පොත කියෙව්වානම් උබ මේක මොකක්ද කියයි