මරණ දඩුවම දීපු 😬😬😬

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Moka awath pake lanthe hadanda ba. lol
    Pulu puluwan widiyakata wena ratakata palayalla. Ubalage lamai wath athal eke indii. ¯\_(ツ)_/¯
    ඔව් ඔව් පලයල්ල පලයල්ල කොරෝනා හදාගෙන මැරියල්ල ගිහින් අපිට කිසීම අවුලක් නැ..
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චිචි මූංවගේ සොකඩයෝ ලඟටවත් ගන්නේ නෑ බන්. ඌට ක්ලාස් එකක් තියෙනවා. ඌ ආශ්‍රය කරන්නේ ඒ ලෙවෙල් එකේ.
    මූ අර බෙලෙක්ක පනික්කියාගේ අතකොළුවෙක්
    අරූ වස බොයි 😂😪
    කව්ද බෙලක්ක පනික්කියා, විමලෙද
    කියල වැඩක් නෑ බං. හිතපන් මරණ දඩුවම දීපු කෙනෙක් පාලිමන්ට් එන විදියට නම් රටේ නීතිය තියෙන්නේ ඒ නීතියෙන් ඇති ඵලය කිම ?? වහාම එය වෙනස් කරන්න ඕන.. 225ක් එවන්නෙ කෝටි2කට පාලිමන්ට් ඉඩ මදි නිසා.. එතකොට මිනියක් මරල මරණ දඩුවම් ලැබිච්ච එකෙක් පාලිමන්ට් ගේනවා කියන්නෙ මුළු රටෙම අවාසනාවක් පවක්.. පුදුම ජෝගි රටක් මේක නම්. ශිට්
    මෙ වැඩෙත් එක්ක බලද්දි පාතාලෙ කියලා මර්දනය කරන්නෙ ආන්ඩුවෙ නොවන උන් විතරයි වගෙ
     
    • Haha
    Reactions: lk-maare

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පහලම අධිකරණයෙන් දෙන තින්දුවක් ඉහල උසාවි 2කින් ඇෆිල් කරන්ඩ දෙන එක නිතියෙ ස්බාවය..ඒක ඕනම රටවැසියෙක්ගෙ තියෙන අයිතියක්..අපි චොකාට අකමැති හෝ කැමති උනා කියල ඌට තියෙන අයිතිවාසිකම් නැති කරන්ඩ බැනෙ..

    වඩා ශ්‍රේෂ්ඨ මොන උසාවිද පාලිමන්ට්1ද කියන එක වැදගත් නෑ... අපට වෙන්න ඕන මේකයි... මරණ දඩුවම ලැබුණු කෙනෙක් පාලිමන්ට් ගෙන ඒම යහපත් , ශිෂ්ඨ සම්පන්න, ගුණගරුක සමාජයක ප්‍රගමනයට ලැබෙන මරු පහරල්.. නිකමට හිතන්න ඒ ගැන... අන්න ඒක නොවෙන්නයි ඕන.. කෙක්කෙන් හරි කොක්කෙන් හරි ඔය වගේ අසම්මත දේවල් වෙන එක නතර වෙන්නයි ඕන. මේවයින් පුදුම කලකිරීමක් එන්නේ...

    p.s. මේ මිනිහට පාලිමන්ට් එන්න රටෙ දැණට පවතින උදව් වෙනව නම් ඒ නිති සංශෝධනය කරලා මේ 2/3 තියන වෙලාවේ කල යුතු දේ කරන්න ඕන.. එහෙම නැතුව තියන නීතියට මුවා වෙලා තිරිසන්නු පාලිමන්ට් ගෙන ඒම නෙවෙයි කල යුත්තේ.. තිරිසන්නු පාලිමන්ට් එනවා නම් නීතියෙන් රිංගලා, අන්න ඒ නිතිය වෙනස් කරල උන්ව ඉවර කරල දාන්න ඕන..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ ඔහු මිනීමරුවන්ට ලබා දුන් ආත්ම විශ්වාසයයි ඒ.

    නිකං මිනිහෙක් ට ආණ්ඩුවේ Job එකක් ගන්න පොලිසි සහතික අනං මනං. මේ මිනීමරුවන් ට මුකුත් නෑ.
     
    ඔය තින්දුව හම්බුනේ චන්දෙටත් කලින්..මිනිස්සු පත් කරල තියෙනව ඒත් එතනදි කරන්ඩ දෙයක් නැ ජනතා පරමාධිපත්ය ඔය ඔක්කොටම වඩා උඩින් ඉන්නව..මිනිස්සු චන්දෙ දිල තියෙනව මැතිවරණ කොමිසම මන්ත්‍රි කෙනෙක් විදිනට ගැසට් කරල තියෙනව,අභියාචනාධිකරණ තින්දුවෙන් පහල උසාවියෙ තින්දුව වහල තියෙනව එතනින් එහාට කරන්ඩ දෙයක් නැ කාටවත් ඔක්කොම පිලිවත් නිතියට අනුවම වෙලා තියෙනව..

    තියෙන නිතිය අනුව චොකාට පර්ලිමේන්තු එන්ඩ පුලුවන් ,ඒත් නිති අලුත් විවස්තාවෙන් වෙනස් කරන්ඩ ඔනෙ ඒකයි අපි අලුත් විවස්තාවක් ගේන්නෙ.. :yes: :yes: :yes:

    උබලවගේ ගු ඇන් පි ගොන් බඩු වෙන මොනා කියල කියන්ඩද මඩ ගහල දිනපු කාලෙ ගියා පොන්ස් පුලුවන් නම් කරුනු වලින් සාදානය කරන විදිහ ඉගෙන ගනිල්ල..
     
    මේ 20 වෙනි සංශෝධනේට ඒකත් දැම්ම නම් ඉවරනේ මේ කරන ගමන්ම
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මරණ දඩුවම දුන්න අධිකරණයට වඩා උසස් අභියාචනාධිකරණයෙන් ප්‍රේමෙට තින්දුවක් දීල තියෙනව මන්ත්‍රි කෙනෙක් විදිහට කටයුතු කරන්ඩ පුලුවන් කියල.. දැන් මොකක්ද ඒකෙ විරුද්ද වෙන්ඩ තියෙන්නෙ????

    දැන් අභියාචනාධ්කරණය නිතිය දන්නෙ නැතුවද තින්දුව දිල තියෙන්නෙ????උබද නිතිය දන්නෙ?????? :lol: :lol: :lol: :lol: :lol: :lol: නිකන් විහිලු සපයන්නෙ නැතුව ඉදපන් බන්.. උබල වගේ ගු ඇන් පි හාල් කෑලි නිකාන් පීචන් වෙන එක විතරයි වෙන්නෙ මෙහෙම තෙර්ඩ් දාල.. :lol: :lol: :lol: :lol: :lol:

    අනේ නිකන් පලයන් බන් යන්න! මහින්දගේ කාලේ නීතිය නමපු විදිහට තාම මොකෙක්වත් වත් නීතිය නමලා නැතුව ඇති! :rofl: අනිත් එවුන්ට ලේබල් ගහන්න කලින් තමුන්ගේ ලේබලේ බලපන්! උබ දන්නැතිවුනාට එදා අභියාචනාධ්කරණයටත් නීතිය ඉගැන්නුවේ මහින්ද? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: මහින්දගේ විදක්ක පුක්ෂෝධක ඉරෝසන්! :lol: :lol: :lol: :lol: නිකන් පීචානම් වෙන්නේ උබනේ පුකේ ලේබල් ගහගෙන! මහින්ද ඒකාලේ අභියාචනාධ්කරණෙ බල්ලට දාලා තිබ්බේ ගහපු ගේම්වලට! උබ මෙතන අභියාචනාධ්කරණ තීන්දුව කියවනවා! දැනුත් ඉන්නේ එදා හිටපු මහින්දම තමයි! අනේ නිකන් පළයන් ගොබ්බයෝ යන්න දන්න ලබ්බක් නෑ. උබල වගේ ගු කන දෙකයි පනහේ හාල් කෑලි නිකාන් පීචන් වෙන රිප්ලයි කරලා! :lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ 20 වෙනි සංශෝධනේට ඒකත් දැම්ම නම් ඉවරනේ මේ කරන ගමන්ම
    20 ඕක දාන්ඩ බැ මොකද දැනටම ගැසට් කරල ඉවරයි..එහෙනම් 21වෙනි සoසෝධනේ ගේන්ඩ වෙනව ආයෙ ,eක තේරුමක් නැ ...

    අලුත් විවස්තාවෙන් ඔය වගේ දේවල් නිවරදි කරන්ඩ ඔනෙ..අලුත් විව්ස්තාව් වෙනුවෙන් අදහස් ගොනු කිරිමයි කරන්ඩ ඔනෙ..
     
    • Like
    Reactions: D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB_IMG_1599491304529.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකන් පලයන් බන් යන්න! මහින්දගේ කාලේ නීතිය නමපු විදිහට තාම මොකෙක්වත් වත් නීතිය නමලා නැතුව ඇති! :rofl: අනිත් එවුන්ට ලේබල් ගහන්න කලින් තමුන්ගේ ලේබලේ බලපන්! උබ දන්නැතිවුනාට එදා අභියාචනාධ්කරණයටත් නීතිය ඉගැන්නුවේ මහින්ද? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: මහින්දගේ විදක්ක පුක්ෂෝධක ඉරෝසන්! :lol: :lol: :lol: :lol: නිකන් පීචානම් වෙන්නේ උබනේ පුකේ ලේබල් ගහගෙන! මහින්ද ඒකාලේ අභියාචනාධ්කරණෙ බල්ලට දාලා තිබ්බේ ගහපු ගේම්වලට! උබ මෙතන අභියාචනාධ්කරණ තීන්දුව කියවනවා! දැනුත් ඉන්නේ එදා හිටපු මහින්දම තමයි! අනේ නිකන් පළයන් ගොබ්බයෝ යන්න දන්න ලබ්බක් නෑ. උබල වගේ ගු කන දෙකයි පනහේ හාල් කෑලි නිකාන් පීචන් වෙන රිප්ලයි කරලා! :lol: :lol: :lol: :lol:
    මේවනම් මේ ගු ඇන් පි මීහරක්ගෙ උකේ වේදනාවට කියන බයිල..උබේ පො&නය අධිකරණය සවාධින කොරා කියුවෙ නේද ඒ කාලෙ .. :lol: :lol: :lol: :lol: :lol:

    ඒ කලෙ ස්වාධින කොරා කියපු තැනින් අපු තින්දුවක් උබල හරි නම් බල්ලො වගේ ඔලුවෙ තියා ගන්ඩයි ඔනෙ උබලනෙ ඕවට ආවැඩුවෙ අපි නම් නෙමේ..:lol::lol::lol::lol:

    කොහොමද ගු ඇන් පි පො&න බල්ලගෙ රගනේ බබා වගේ තෙර්ඩ් එක දාල දැන් පො&නය රෙද්දෙ රෙවාගෙන බුරනව පව් ඩෝ ඇද්ද තොට :lol::lol::lol:

    අපි අපේ සිoහල ආණ්ඩුව ගැන බලාගනම් පොන්ස් තම්බිගෙ පස්ස ලෙවකන තොපේ උපදෙස් අනවශ්යයි..
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේවනම් මේ ගු ඇන් පි මීහරක්ගෙ උකේ වේදනාවට කියන බයිල..උබේ පො&නය අධිකරණය සවාධින කොරා කියුවෙ නේද ඒ කාලෙ .. :lol: :lol: :lol: :lol: :lol:

    ඒ කලෙ ස්වාධින කොරා කියපු තැනින් අපු තින්දුවක් උබල හරි නම් බල්ලො වගේ ඔලුවෙ තියා ගන්ඩයි ඔනෙ උබලනෙ ඕවට ආවැඩුවෙ අපි නම් නෙමේ..:lol::lol::lol::lol:

    කොහොමද ගු ඇන් පි පො&න බල්ලගෙ රගනේ බබා වගේ තෙර්ඩ් එක දාල දැන් පො&නය රෙද්දෙ රෙවාගෙන බුරනව පව් ඩෝ ඇද්ද තොට :lol::lol::lol:

    ඔයා ඉතින් පටලෝ ගෙන. නැට්ටේ ඉඳන් ගොම! :lol::lol::lol: උබ වගේ ගොබ්බ රිලා රැලක් මහින්දගේ වටේට ඉන්න එකත් පවක්! කියන්නේ මොනවද කියලා දන්නෙත් නෑ කරන්නේ මොනවද කියලා තේරෙන්නෙත් නෑ! ඔය නිසා තමයි මහින්දට එදා කෙළවුනේ! ගූ ඈන්පී කියලා රෙද්දේ රෙවාගන් නැතුම මම දාපු කලින් ත්‍රෙඩ්වල රිප්ලයි බලපන්! අධිකණය කොච්චර ස්වාදීනද කියලා අපි දැක්කා පොන්න ගූ ඇන්පී ආන්ඩු කාලේ! කොළේ වහලා යටින් ගේම ගැහුවා! රන්ජගේ හඩ පට මතකයිනේ! හිටන්ට ඕක කරගන්න උවමනාව තිබ්බත් පොනිලාගේ සට කපට මොළේ නිසා කරගන්න බැරුවගියා! ඔය කියන ලබ්බේ ස්වාදීනත්වයක් අධිකරනේ නෑ! නඩුවකට ගිහිල්ලා කථා කරනහැටි තීන්දු තීරන දෙන හැටි අහගෙන හිටපන්! පොන්නයට රෙද්දේ රෙවේවි! :lol::lol::lol::lol:

    ඒකාලේ ඒ කලෙ ස්වාධින කොරා කියලා ආවැඩුවේ නෑ බොල! උබනේ බල්ලෙක් වගේ ඒකාලේ ඉදන්ම මෙතන බිරුවේ! ඕක තමයි උබයෙයි අපියි අතර වෙනස! කටු කන පහර බල්ලට උගේ කට්ට ලොකුයි. ඉඡු ඉඡු කිව්වම නැට්ට වනාගෙන පුක පාත් කරගෙන එන්නේ! :lol: :lol: :lol:

    රෙද්දෙ රෙවාගෙන බුරන්නේ තෝනේ කියනදේ තේරෙන් නැතුව! පව් බන් උබ! :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා ඉතින් පටලෝ ගෙන. නැට්ටේ ඉඳන් ගොම! :lol::lol::lol: උබ වගේ ගොබ්බ රිලා රැලක් මහින්දගේ වටේට ඉන්න එකත් පවක්! කියන්නේ මොනවද කියලා දන්නෙත් නෑ කරන්නේ මොනවද කියලා තේරෙන්නෙත් නෑ! ඔය නිසා තමයි මහින්දට එදා කෙළවුනේ! ගූ ඈන්පී කියලා රෙද්දේ රෙවාගන් නැතුම මම දාපු කලින් ත්‍රෙඩ්වල රිප්ලයි බලපන්! අධිකණය කොච්චර ස්වාදීනද කියලා අපි දැක්කා පොන්න ගූ ඇන්පී ආන්ඩු කාලේ! කොළේ වහලා යටින් ගේම ගැහුවා! රන්ජගේ හඩ පට මතකයිනේ! හිටන්ට ඕක කරගන්න උවමනාව තිබ්බත් පොනිලාගේ සට කපට මොළේ නිසා කරගන්න බැරුවගියා! ඔය කියන ලබ්බේ ස්වාදීනත්වයක් අධිකරනේ නෑ! නඩුවකට ගිහිල්ලා කථා කරනහැටි තීන්දු තීරන දෙන හැටි අහගෙන හිටපන්! පොන්නයට රෙද්දේ රෙවේවි! :lol::lol::lol::lol:

    ඒකාලේ ඒ කලෙ ස්වාධින කොරා කියලා ආවැඩුවේ නෑ බොල! උබනේ බල්ලෙක් වගේ ඒකාලේ ඉදන්ම මෙතන බිරුවේ! ඕක තමයි උබයෙයි අපියි අතර වෙනස! කටු කන පහර බල්ලට උගේ කට්ට ලොකුයි. ඉඡු ඉඡු කිව්වම නැට්ට වනාගෙන පුක පාත් කරගෙන එන්නේ!

    රෙද්දෙ රෙවාගෙන බුරන්නේ තෝනේ කියනදේ තේරෙන් නැතුව! පව් බන් උබ! :lol::lol::lol:
    ලොල් ගු ඇන් පි පො&නය වේදනාවෙ උපරිම තැන.. මදැයි තෙර්ඩ් එකක් දැම්ම ,දාන් ඔලුවෙ ඉදන් ගු නාගෙන තමන්ගෙ උන්ම කරපුව කියෝනව, එල එල ඔහොම තමයි පාපොච්චාරනය කරන්ඩ ඔනෙ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    චොකාගෙන් වැඩක් නැ උබල වගේ ගු ඇන් පි ගොන් බඩුවල මේ ස්වය විවේචනය හොදටම ඇති පට්ට පට්ට .
    :yes::yes::lol::lol::lol::lol::lol:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔය තින්දුව හම්බුනේ චන්දෙටත් කලින්..මිනිස්සු පත් කරල තියෙනව ඒත් එතනදි කරන්ඩ දෙයක් නැ ජනතා පරමාධිපත්ය ඔය ඔක්කොටම වඩා උඩින් ඉන්නව..මිනිස්සු චන්දෙ දිල තියෙනව මැතිවරණ කොමිසම මන්ත්‍රි කෙනෙක් විදිනට ගැසට් කරල තියෙනව,අභියාචනාධිකරණ තින්දුවෙන් පහල උසාවියෙ තින්දුව වහල තියෙනව එතනින් එහාට කරන්ඩ දෙයක් නැ කාටවත් ඔක්කොම පිලිවත් නිතියට අනුවම වෙලා තියෙනව..

    තියෙන නිතිය අනුව චොකාට පර්ලිමේන්තු එන්ඩ පුලුවන් ,ඒත් නිති අලුත් විවස්තාවෙන් වෙනස් කරන්ඩ ඔනෙ ඒකයි අපි අලුත් විවස්තාවක් ගේන්නෙ.. :yes: :yes: :yes:

    අලුත් විවස්තාවෙන් ඕක වෙනස් කරනවනම් හොඳයි නැත්තන් ඉතින් ඕන එකකෙකුට ඔතනට යන්න පුලුවන්නේ මානව අයිතිවාසිකම් කියලා කඩවෙන නිසා. අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනා!

    ඒත් ඕක ව්‍යවස්ථාව ගේනකම් ඉන්න තිබ්බා තීන්දුව දෙන්න! අන්න ඕකයි පොයින්ට් එක. වැඩේ වැරදියි කියන්නේ ඒකයි! වෙන්න ඕනා ඒකයි. නැත්තන් මිනිස්සුන්ට හිතෙන්නේ මේ ආන්ඩුවෙනුත් වැඩක් නෑ කියලයි! නැතිනම් ආයේ ගූඇන්පී ආණ්ඩුවක් තම්බිලයි මනෝගනේශන්ලයි රගාවි මෙතන. සිංහල උන්ට තියෙන එකම ආණ්ඩුවමේක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුත් විවස්තාවෙන් ඕක වෙනස් කරනවනම් හොඳයි නැත්තන් ඉතින් ඕන එකකෙකුට ඔතනට යන්න පුලුවන්නේ මානව අයිතිවාසිකම් කියලා කඩවෙන නිසා. අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනා!

    ඒත් ඕක ව්‍යවස්ථාව ගේනකම් ඉන්න තිබ්බා තීන්දුව දෙන්න! අන්න ඕකයි පොයින්ට් එක. වැඩේ වැරදියි කියන්නේ ඒකයි! වෙන්න ඕනා ඒකයි. නැත්තන් මිනිස්සුන්ට හිතෙන්නේ මේ ආන්ඩුවෙනුත් වැඩක් නෑ කියලයි! නැතිනම් ආයේ ගූඇන්පී ආණ්ඩුවක් තම්බිලයි මනෝගනේශන්ලයි රගාවි මෙතන. සිංහල උන්ට තියෙන එකම ආණ්ඩුවමේක.

    මොක විවස්තාව ගේනකන් ඉන්ඩ ඔනෙ තින්දු දෙන්ඩ මොනාද මේ ගොනා කියවන්නෙ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: අනේ බූරුවො නොදන්න harupa කියෝල පච නොවි බුදිය ගනින් බන්...
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    තේරෙනවනම් කියපන්කෝ! වැරදිදේට වැරදියි වත් කියපන්!

    යකෝ අධිකරණයෙන් මරණ දඩුවම නියම වෙච්ච එකෙක් ඉන්න ඕනා හිරේ! නැතුව මන්ත්‍රීධුර දෙන්න නෙවෙයි ඕන! ඔච්චර හෝදන්න එපා බන්!

    මිනිස්සු ගෝටට ඡන්දෙ දුන්නේ ආයේ පරණ අඩිපාරේම යන්න නෙමෙයි!
    අනිවා ....මිනිස්සු ගෝටට ඡන්දෙ දුන්නේ ආයේ පරණ අඩිපාරේම යන්න නෙමෙයි!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා ....මිනිස්සු ගෝටට ඡන්දෙ දුන්නේ ආයේ පරණ අඩිපාරේම යන්න නෙමෙයි!
    පාරක් හදද්දි මැරෙන්ඩ හදන උන් අඩි පාරවල් ගැන කියෝනව. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: හරි හරි අපි පාරක් කපාගෙන හරි යනව උබල කලබල වෙන්ඩ එපා..
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ලොල් ගු ඇන් පි පො&නය වේදනාවෙ උපරිම තැන.. මදැයි තෙර්ඩ් එකක් දැම්ම ,දාන් ඔලුවෙ ඉදන් ගු නාගෙන තමන්ගෙ උන්ම කරපුව කියෝනව, එල එල ඔහොම තමයි පාපොච්චාරනය කරන්ඩ ඔනෙ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    චොකාගෙන් වැඩක් නැ උබල වගේ ගු ඇන් පි ගොන් බඩුවල මේ ස්වය විවේචනය හොදටම ඇති පට්ට පට්ට .
    :yes::yes::lol::lol::lol::lol::lol:

    මේකයි රෙද්දෙ රෙවාගෙන තියෙන්නේ කව්ද කියලා උඩ ඉදන් පල්ලහාට බලන ඕනම කෙනෙක්ට තේරෙනවා! උබට තේරෙන්නැතිව කියෝන එකට අපි පලි නෑ! නා ගත්තනම් කට වහගෙන ඉදින්! මට උබ වගේ ඉක්මනට සිංහල ටයිපින් බෑ! මම ගහද්දි උබ රිප්ලයි කරලා නාගෙන ඉවරයි! උබට වේදනයි තමයි ඉතින්! ඒක අපිදන්නවා! මහින්ද පඩයක් ඇරියත් සුවඳයි කියන ඒකානේ උබ! :lol::lol::lol: ඉතින් හොඳට ත්‍රේඩ් එකේ නෑවාම මොකද කරන්නේ! අපි පළිද? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    මුං චිචීගෙ මීඩියා යුනිට් බන්
    ඕන ගූගොඩක් දිවෙන් අදෘන එකයි මුගෙ රස්සාව
    අම්මෝ වහලා දිවා රෑ නැතුව වහල් සේවයේ 🤩🤩
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    20 ඕක දාන්ඩ බැ මොකද දැනටම ගැසට් කරල ඉවරයි..එහෙනම් 21වෙනි සoසෝධනේ ගේන්ඩ වෙනව ආයෙ ,eක තේරුමක් නැ ...

    අලුත් විවස්තාවෙන් ඔය වගේ දේවල් නිවරදි කරන්ඩ ඔනෙ..අලුත් විව්ස්තාව් වෙනුවෙන් අදහස් ගොනු කිරිමයි කරන්ඩ ඔනෙ..
    :D :D ගැසට් කලේ ස\ශෝධන කෙටුම්පත..මේකට ඕන නම් ඇඩ් කරන්න පුලුවන් ජනපතිට ඕන නම්.. ගැසට්1ට ප්‍රතිශෝධනයක් ගහලා..