මරණ දඩුවම දීලා ? ෂා..හ් මරුනේ...!!!
නිකමට කට්ටිය කියන්නකෝ බලන්න විය යුත්තේ මේ පුද්ගලයා පුනරුත්තාපනය කරලා යහපත් කෙනෙක් කරලා සමාජයට ආයේ ගන්න එකද
නැත්තං
මරණ දඩුවම දීලා පුනරුත්තාපනය කරන්න යන වියදම ඉතුරු කර ගන්න ද ?
යකෝ **යා නිතිය වගේම බුද්ධිමත් නිති අපේ රටේ දැනටමත් තියෙනවා නේද..මොකටද ආයේ ගෙන්නේ..

හෙරොයින් ග්‍රෑම් දෙකයි දශම හතරක් ළඟ තබා ගත් සමරවීර ආරච්චිගේ සුරෝශ් කුමාරට කොළම මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඩුවම නියම කළේය.
බොරැල්ල සර්පන්ටයින්ම් පාරේ පදිංචි සුරේෂ් කුමාර් තීන්දුව දීමට පෙර පැවසූයේ තමා කුඩුවලට ඇබ්බැහි සිටින්නකු බවයි. කුඩු විකුණන්නකු නොවන බවත් එහෙයින් දඩුවම් ලිහිල් දඩුවමක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඔහුගේ පෞද්ගලික ආයාචනයට වඩා හෙරොයින් මත්කුඩුවලින් සමාජයට වන විනාශය සැලකිල්ලට ගැනීමේ අයිතියක් උසාවියට ඇතැයි ඔහුට මරණ දඩුවම නියම කරමින් විනිසුරු ප්‍රකාශ කළේය.