" මරණ දඬුවම ගේන්නෙ නෑ " - අනුරගෙන් පොරොන්දුවක් 🖐

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828
    113
    ✨️ දැන් කතිකාවතක් යනවනෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න යනව කියල ...



    BTW, අනුර සහතික වෙලා කිව්ව ඔහු මරණ දඬුවමට විරුද්ධයි කියල ජනාධිපවරණයට කලින් තිබ්බ සම්මුඛ සාකච්ඡාවකදී භාරත තෙන්නකෝන් එක්ක ... Timestamps එක්ක මෙතනින් ගිහින් බලන්න
     
    • Love
    Reactions: Bitter Truth

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අප්පුවා අමුතුවෙන් මරණ දඩුවම හදුන්වල නොදුන්නට JVP බෙල්ල වැටේ squad එකට පුළුවන් ඔය වැඩ