Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මරණ දඬුවම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු.

(කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට අඉති විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.)

ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුයි , රුසියාවේ පොරකුයි , එංගලන්තේ එකෙකුයි ලංකාවේ ලංකාවේ ඩයල් එකකුයි සතුරු හමුදාවට කොටු උනාලු.

දැන් මේ එක එක්කෙනා ගෙන්නලා වෙඩි තියල මරන්නලු හදන්නේ.

ඉස්සෙලම ගෙන්නුවලු ඇමෙරිකන් කාරයා. දැන් ඌව එළිමහනක හිටවල තියෙනවලු. ඉස්සරහ ඉන්නවලු තුවක්කු මානාගෙන 10 ක්, අණ ලැබුණු ගමන් වෙඩි තියන්න. ලොක්ක අණ දෙනවලු.

“වන්” ” ටු” “ත්‍රී” කියනකොටම ඇමෙරිකන් කාරය කෑ ගැහුවලු  ”tornado , tornado ” කියල.

. ඉතින් කට්ටිය කලබල උනාලු. ඒ අතරේ මේක පැනල ගියාලු.

දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ නොවැ. ඊ ලඟට ගෙන්නුවා රුසියන් කාරය. ඌවත් දැන් හිටවල තියෙනවා. ලොක්ක අණ දෙනවා.

“වන්” “ටු” “ත්‍රී” කියනකොටම රුසියන් කාරය කෑගැහුවලු “earthquake …earthquake ” කියල.

කට්ටිය කලබල උණු අතෙරේ මේකත් පැන්නලු.

වෙච්චි දෙයක්. ඊළඟට ගෙන්නුවලු ඉන්ග්ලිෂ් පොර. දැන් ඌටත් වෙඩි තියන්න අණ දෙනවලු.

“වන්” ටු’ “ත්‍රී” කියනකොටම මූ කෑගැහුවලු “tsunami tsunami ” කියල. කට්ටිය අයෙත් කලබල උනාලු. ඒ අතරේ මේකත් පැන ගත්තලු.

දැන් ඉතින් අන්තිමට ගෙන්නුවලු ලංකාවේ ඩයල් එක. මූ ඔක්කොම සීන් එක බලගේනලු හිටියේ. දැන් මේකවත් හිටවල ලොක්ක අණ දෙනවලු.

“වන්” “ටු” “ත්‍රී” කියනකොටම මූ කෑ ගැහුවලු. “fire … ” කියල…………… දෙපාරක් කියන්න උනෙත් නෑ මයෙ හිතේ.

ගත්තේ මෙතනින්

[QUOTE="suranga84, post: 10221118, member: 10094"] [CENTER][SIZE=3]ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු. (කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට අඉති විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.) :eek: ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුයි , රුසියාවේ පොරකුයි , එංගලන්තේ එකෙකුයි ලංකාවේ ලංකාවේ ඩයල් එකකුයි සතුරු හමුදාවට කොටු උනාලු. :( දැන් මේ එක එක්කෙනා ගෙන්නලා වෙඩි තියල මරන්නලු හදන්නේ. :shocked: ඉස්සෙලම ගෙන්නුවලු ඇමෙරිකන් කාරයා. :growl:දැන් ඌව එළිමහනක හිටවල තියෙනවලු. ඉස්සරහ ඉන්නවලු තුවක්කු මානාගෙන 10 ක්, අණ ලැබුණු ගමන් වෙඩි තියන්න. ලොක්ක අණ දෙනවලු. “වන්” ” ටු” “ත්‍රී” කියනකොටම ඇමෙරිකන් කාරය කෑ ගැහුවලු [B][COLOR=DarkGreen] ”tornado , tornado ” [/COLOR][/B]කියල. :shocked: . ඉතින් කට්ටිය කලබල උනාලු. ඒ අතරේ මේක පැනල ගියාලු. දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ නොවැ. ඊ ලඟට ගෙන්නුවා රුසියන් කාරය. ඌවත් දැන් හිටවල තියෙනවා. ලොක්ක අණ දෙනවා. “වන්” “ටු” “ත්‍රී” කියනකොටම රුසියන් කාරය කෑගැහුවලු [B][COLOR=Purple]“earthquake …earthquake ”[/COLOR][/B] කියල. :dull: කට්ටිය කලබල උණු අතෙරේ මේකත් පැන්නලු. වෙච්චි දෙයක්. ඊළඟට ගෙන්නුවලු ඉන්ග්ලිෂ් පොර. දැන් ඌටත් වෙඩි තියන්න අණ දෙනවලු. “වන්” ටු’ “ත්‍රී” කියනකොටම මූ කෑගැහුවලු[B][COLOR=DarkOrange] “tsunami tsunami ”[/COLOR][/B] කියල. කට්ටිය අයෙත් කලබල උනාලු. ඒ අතරේ මේකත් පැන ගත්තලු.:oo: දැන් ඉතින් අන්තිමට ගෙන්නුවලු ලංකාවේ ඩයල් එක. මූ ඔක්කොම සීන් එක බලගේනලු හිටියේ. දැන් මේකවත් හිටවල ලොක්ක අණ දෙනවලු. “වන්” “ටු” “ත්‍රී” කියනකොටම මූ කෑ ගැහුවලු. [B][COLOR=RoyalBlue]“fire … ” [/COLOR][/B]කියල…………… දෙපාරක් කියන්න උනෙත් නෑ මයෙ හිතේ.:rofl: [/SIZE] [/CENTER] [RIGHT][SIZE=3][URL="http://tlr.thelastrow.net/archives/8017/"]ගත්තේ මෙතනින්[/URL][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom