Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මරණ පරීක්ෂණ කුටිය 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණ පරීක්ෂණ කුටිය 4

Autopsy Room Four

කථෘ: ස්ටීවන් කිං

අනුවර්ථක: Dark Night of the Soul (KasunL)

සියල්ල කට්ට කළුවරය. මම තවමත් සිහිමූර්ජාවෙන් සිටින බව මා සිතමි. සිහිමූර්ජාවෙන් සිටින්නන්ට, අන්ධකාරය තුල සිදුවන සෙලවීම් නොදැනෙන බව එවිට මට සිහිවිය. මෙම සෙලවීම් සමග රෝද කැරකවෙන හඩක්ද නැගී ආවේය. තවද, මගේ හිසෙහි සිටි දෙපා දක්වා කිසිවක ස්පර්ශයක්ද දැනිනි. රබර් වලින් පිටවෙන්නාක් වැනි ගන්ධයක්ද නැගී ආවේය. මේ නම් සිහිමුර්ජාවක් නොවේ. මෙහි සිහිනයක තිබෙන්නාක් වැනි සිහි බුද්ධිය ඇති බවක් පැවතිනි.

එසේනම් මේ කුමක්ද?

මා කවුරැද?

මට සිදුවන්නට යන්නේ කුමක්ද?

රෝද කරකැවෙන හඩ නැවතුනු අතර, රබර් ගන්ධය පිටකල දෙය හඩ නැගුවේය.

දැන් කටහඩකි: "කොයි එක කියලද කීවේ?"

නිහඩ බවකි.

දෙවැනි කටහඩක්: "හතර, මගෙ හිතේ. හතර තමා."

චලනය නැවත සෙමින් ඇරඹිනි. සෙරෙප්පු දැමූ පාද වල හඩ නැගී ආවේය. කිසිවක් හැපුනු අතර, දොරක් විවර වන්නාක් බදු හඩක් නැගිනි.

මොන මගුලක්ද මේ වෙන්නේ? මම කෑ ගෑවෙමි. එහෙත් එම කෑගෑම මගේ සිදුවූයේ මගේ හිසෙහි වූ අතර, මගේ තොල් නොසෙල්විනි. මගේ දිව පණ රහිත නිසොල්මන් දෙයකි. ගමන නැවත ඇරඹිනි. මම ඉස්පිරිතාලයක සිටින බව මට සිතිනි. කිසියම් බියකරැ දෙයක් මට සිදුවී ඇති අතර, ඔවුන් මා ශෛල්‍යකර්මයකට භාජනය කිරීමට යන්නේය. එහෙත් මට කිසිම තැනක වේදනාවක් නොදැනිනි. වාට්ටු සේවකයින් මා ශෛල්‍යකර්ම කුටියට ගෙනයනවාක් විය යුතුය. එහෙත් මට කිසිවක් නෙපෙනෙන්නේත්, මට කථා කිරීමට නොහැක්කේත් මන්ද?

දැන් තුන් වැනි කටහඩක්: "මෙහෙට ගේන්ඩ"

ඇද වෙනත් අතකට චලනය වන්නට වූ අතර, මගේ හිසෙහි බෙරයක් ගසන්නාක් වැනි එකම සිතුවිල්ලක් විය: "මොන මගුලක්ද මට වෙලා තියෙන්නේ?"

දැන් මට මා කවුරැන්දැයි සිහිවිය. මගේ නම හවර්ඩ් කොරල් ය. මා තැරැව්කරැවෙකු ය. මගේ මිතුරන් ඇතැම් විට මා ඇමතුවේ හවර්ඩ් රජු කියාය.

පෙර, දෙවැනි කටහඩ මගේ හිසට උඩින් නැගිනි: "ඩොක්ටර් අද හරි ලස්සනයි නෙව."

හතර වැනි හඩ (එය සිසිල් ගැහැනු කටහඩකි) : "හැබෑද රස්ටි? ඔයාගෙන් ලස්සනයි කියලා අහන එක තරං දෙයක් තියේද, හිහ්. ටිකක් ඉක්මන් කරනවකෝ. ලමයි බලාගන්න කෙල්ල හතට යන්න ඕනැයි කීවා. ඒකිට ඒකිගෙ අම්මයි තාත්තයි එක්ක ඩිනර් එකට යන්න ඔනලු."

හතට. එසේනම් දැන් සැන්දෑව විය යුතුය. එහෙත් සියල්ල අදුරැ මන්ද? "මොකද, අද සෙනසුරාදා හින්දා" මගේ අභ්‍යන්තරයෙන් හඩක් නැගී ආවේය. මම.. මම..

මට හඩක් සිහි විය, කියම් දෙයකින් තවත් දෙයකට පහර දෙන හඩක්, "ටොක්!". එය මා ආශා කල හඩකි. කුමක්ද එය? එය ගොල්ෆ් පිත්තකින් ගොල්ෆ් බෝලයකට පහර දෙන හඩයි.

එවිට කිසිවෙකු මා උරිස් සහ කකුල් වලින් එසවූ අතර ඔහු මා හිස් අවකාශය හරහා අදුරේම වීසි කර දැමුවේය. මම කෑ ගෑ නමුත් කිසිම හඩක් නොවේ පිටවූයේ. යකෝ මාව බිම දාන්ඩ එපා, මගේ කොන්ද හරි නෑ.

දෙවැනි කටහඩ (රස්ටි): ඩොක්ටර් මෙයාට කැමති වෙයි. මෙයා නිකං මයිකල් බෝල්ටන් වගේ.

කාන්තා වෛද්‍යවරිය: "ඒ කවුද?"

තෙවැනි හඩ (එය විස්ස පැන නැති කොල්ලෙකුගේ බදු විය) : "පොර සුදු ගායයකයෙක්. මිනිහට කලු වෙන්න ඕන වෙලා තියෙනවයි කියලා කියන්නෙ. ඒ වුනාට මේ මිනිහා නම් නෙවෙයි, මම හිතන විදියට."

මේ කියමනෙන් පිරිස අතර සිනහවක්

ඇති වුන අතර, කාන්තා හඩ එයට එක් විය. රස්ටි තවත් කිසියම් පොල් ජෝක් එකක් ඇරඹුවේය. ඔහු පොල් ජෝක් රැලියක් ආරම්භ කිරීමට යන්නාක් මෙන් පෙනිනි. එහෙත් එවිට මා බියෙන් සලිත වී ගියේය. මා හුස්ම ගන්නවාද? මා මියගොස් ඇතිද? මිය ගිය විට දැනෙන්නේ මෙපරිදිද?

දෙවියනි, මා සිටින්නේ බොඩි බෑග් එකක් තුලය.

මුල් කටහඩ: "ඩොක්ටර්, මේක සයින් කරන්න වෙයි. කොපි තුනක් තියනවා"

කොලයක් මත ඇදෙන පෑනක ශබ්ධයකි.

දෙවියනි, මේ මරණය නොවේවා! නැවත මා කෑගෑමට උත්සාහ කලත්, කියම හඩක් පිට නොවිනි.

මගේ පෙනහළු නිසි සේ ක්‍රියා කරන බව මට දැනිනි. මා මියගොස් නම්, මගේ පෙනහළු ක්‍රියා නොකරනු ඇත.

රස්ටි: "ඩොක්ටර්, එන සෙනසුරාදා හැන්දෑවේ මොකද කරන්නේ?"

(මීලග කොටස හැකි ඉක්මනින් ලීවීමට බලාපොරෙත්තු වෙමි)

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20662321, member: 495054"] [b]මරණ පරීක්ෂණ කුටිය 4[/b] [SIZE=5]Autopsy Room Four කථෘ: ස්ටීවන් කිං අනුවර්ථක: Dark Night of the Soul (KasunL) සියල්ල කට්ට කළුවරය. මම තවමත් සිහිමූර්ජාවෙන් සිටින බව මා සිතමි. සිහිමූර්ජාවෙන් සිටින්නන්ට, අන්ධකාරය තුල සිදුවන සෙලවීම් නොදැනෙන බව එවිට මට සිහිවිය. මෙම සෙලවීම් සමග රෝද කැරකවෙන හඩක්ද නැගී ආවේය. තවද, මගේ හිසෙහි සිටි දෙපා දක්වා කිසිවක ස්පර්ශයක්ද දැනිනි. රබර් වලින් පිටවෙන්නාක් වැනි ගන්ධයක්ද නැගී ආවේය. මේ නම් සිහිමුර්ජාවක් නොවේ. මෙහි සිහිනයක තිබෙන්නාක් වැනි සිහි බුද්ධිය ඇති බවක් පැවතිනි. එසේනම් මේ කුමක්ද? මා කවුරැද? මට සිදුවන්නට යන්නේ කුමක්ද? රෝද කරකැවෙන හඩ නැවතුනු අතර, රබර් ගන්ධය පිටකල දෙය හඩ නැගුවේය. දැන් කටහඩකි: "කොයි එක කියලද කීවේ?" නිහඩ බවකි. දෙවැනි කටහඩක්: "හතර, මගෙ හිතේ. හතර තමා." චලනය නැවත [/SIZE][SIZE=5][SIZE=5]සෙමින් [/SIZE]ඇරඹිනි. සෙරෙප්පු දැමූ පාද වල හඩ නැගී ආවේය. කිසිවක් හැපුනු අතර, දොරක් විවර වන්නාක් බදු හඩක් නැගිනි. මොන මගුලක්ද මේ වෙන්නේ? මම කෑ ගෑවෙමි. එහෙත් එම කෑගෑම මගේ සිදුවූයේ මගේ හිසෙහි වූ අතර, මගේ තොල් නොසෙල්විනි. මගේ දිව පණ රහිත නිසොල්මන් දෙයකි. ගමන නැවත ඇරඹිනි. මම ඉස්පිරිතාලයක සිටින බව මට සිතිනි. කිසියම් බියකරැ දෙයක් මට සිදුවී ඇති අතර, ඔවුන් මා ශෛල්‍යකර්මයකට භාජනය කිරීමට යන්නේය. එහෙත් මට කිසිම තැනක වේදනාවක් නොදැනිනි. වාට්ටු සේවකයින් මා ශෛල්‍යකර්ම කුටියට ගෙනයනවාක් විය යුතුය. එහෙත් මට කිසිවක් නෙපෙනෙන්නේත්, මට කථා කිරීමට නොහැක්කේත් මන්ද? දැන් තුන් වැනි කටහඩක්: "මෙහෙට ගේන්ඩ" ඇද වෙනත් අතකට චලනය වන්නට වූ අතර, මගේ හිසෙහි බෙරයක් ගසන්නාක් වැනි එකම සිතුවිල්ලක් විය: "මොන මගුලක්ද මට වෙලා තියෙන්නේ?" දැන් මට මා කවුරැන්දැයි සිහිවිය. මගේ නම හවර්ඩ් කොරල් ය. මා තැරැව්කරැවෙකු ය. මගේ මිතුරන් ඇතැම් විට මා ඇමතුවේ හවර්ඩ් රජු කියාය. පෙර, දෙවැනි කටහඩ මගේ හිසට උඩින් නැගිනි: "ඩොක්ටර් අද හරි ලස්සනයි නෙව." හතර වැනි හඩ (එය සිසිල් ගැහැනු කටහඩකි) : "හැබෑද රස්ටි? ඔයාගෙන් ලස්සනයි කියලා අහන එක තරං දෙයක් තියේද, හිහ්. ටිකක් ඉක්මන් කරනවකෝ. ලමයි බලාගන්න කෙල්ල හතට යන්න ඕනැයි කීවා. ඒකිට ඒකිගෙ අම්මයි තාත්තයි එක්ක ඩිනර් එකට යන්න ඔනලු." හතට. එසේනම් දැන් සැන්දෑව විය යුතුය. එහෙත් සියල්ල අදුරැ මන්ද? "මොකද, අද සෙනසුරාදා හින්දා" මගේ අභ්‍යන්තරයෙන් හඩක් නැගී ආවේය. මම.. මම.. මට හඩක් සිහි විය, කියම් දෙයකින් තවත් දෙයකට පහර දෙන හඩක්, "ටොක්!". එය මා ආශා කල හඩකි. කුමක්ද එය? එය ගොල්ෆ් පිත්තකින් ගොල්ෆ් බෝලයකට පහර දෙන හඩයි. එවිට කිසිවෙකු මා උරිස් සහ කකුල් වලින් එසවූ අතර ඔහු මා හිස් අවකාශය හරහා අදුරේම වීසි කර දැමුවේය. මම කෑ ගෑ නමුත් කිසිම හඩක් නොවේ පිටවූයේ. යකෝ මාව බිම දාන්ඩ එපා, මගේ කොන්ද හරි නෑ. දෙවැනි කටහඩ (රස්ටි): ඩොක්ටර් මෙයාට කැමති වෙයි. මෙයා නිකං මයිකල් බෝල්ටන් වගේ. කාන්තා වෛද්‍යවරිය: "ඒ කවුද?" තෙවැනි හඩ (එය විස්ස පැන නැති කොල්ලෙකුගේ බදු විය) : "පොර සුදු ගායයකයෙක්. මිනිහට කලු වෙන්න ඕන වෙලා තියෙනවයි කියලා කියන්නෙ. ඒ වුනාට මේ මිනිහා නම් නෙවෙයි, මම හිතන විදියට." මේ කියමනෙන් පිරිස අතර සිනහවක් ඇති වුන අතර, කාන්තා හඩ එයට එක් විය. රස්ටි තවත් කිසියම් පොල් ජෝක් එකක් ඇරඹුවේය. ඔහු පොල් ජෝක් රැලියක් ආරම්භ කිරීමට යන්නාක් මෙන් පෙනිනි. එහෙත් එවිට මා බියෙන් සලිත වී ගියේය. මා හුස්ම ගන්නවාද? මා මියගොස් ඇතිද? මිය ගිය විට දැනෙන්නේ මෙපරිදිද? දෙවියනි, මා සිටින්නේ බොඩි බෑග් එකක් තුලය. මුල් කටහඩ: "ඩොක්ටර්, මේක සයින් කරන්න වෙයි. කොපි තුනක් තියනවා" කොලයක් මත ඇදෙන පෑනක ශබ්ධයකි. දෙවියනි, මේ මරණය නොවේවා! නැවත මා කෑගෑමට උත්සාහ කලත්, කියම හඩක් පිට නොවිනි. මගේ පෙනහළු නිසි සේ ක්‍රියා කරන බව මට දැනිනි. මා මියගොස් නම්, මගේ පෙනහළු ක්‍රියා නොකරනු ඇත. රස්ටි: "ඩොක්ටර්, එන සෙනසුරාදා හැන්දෑවේ මොකද කරන්නේ?" --- (මීලග කොටස හැකි ඉක්මනින් ලීවීමට බලාපොරෙත්තු වෙමි) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom