මරණ 53 ! ස' තමුසේ ෆේල්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    කොරෝනා කියන්නෙ ලෝක වියාප්ත වයිරසයක් නං,

    ස' ට ඒකට කරන්න දේකුත් නැත්තං,

    සජියා ආවොත් ලංකාවෙන් බාගයක් මැරිලා කියල හැමිනෙන්නෙ මොකද?

    මොකා ආවත් ඔච්චරනෙ ඔය කියන විදියට

    එතකොට ස' කියන එකාගෙ විශේෂත්වෙ මොකද්ද?

    අරූ ලිදේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අරූ ලිදේ

    ඇරෝසන්ට වඩා ළිං වලට වැටුන එකෙක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනෙ.....

    ටාන නනා ටාන නනා ටාන නනානා... ටාන ටනා............ ටකර ටකර