Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණ_තර්ජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකෝ..?“ වීරවංශ මැරයන්ගෙන් අභිරහස හෙළිකළ වෙබ් අඩවි කතුවරුන්ට මරණ තර්ජන..!

වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් තරුණයාගේ මරණය පිලිබඳ පුවත් වාර්තා කළ වෙබ් අඩවි කතුවරුන්ට පනික්කියාගේ මැරයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබේ. මෙලෙස තර්ජන එල්ල වී ඇත්තේ තරුණයාගේ මළ සිරුරේ ලිංග ප්‍රදේශයේ ශුක්‍රාණු තිබීම හෙළි කිරීමෙන් පසුව වීම විශේෂිතය.

මෙම අභිරහස් මරණය ගැන පරීක්ෂණ පැවැත්වීම, පුවත් පළ කිරීම ආදී සියල්ල දැඩි බලපෑම් වලට යටත් කර තිබෙන තත්ත්වයක් තුල එහි සත්‍ය තොරතුරු වාර්තා කරන්නේ වෙබ් අඩවි කිහිපයක් පමණි.

මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ලංකාවේ සිට ක්‍රියාත්මක වන ගොසිප්99 වෙබ් අඩවියේ කතුවරුන්ට ය. දුරකථනය මගින් කිහිප වතාවක්ම තර්ජනය කර ඇති මැරයන් ‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ? තොපි ඉන්නේ නාරාහේන්පිට නේද? තව පැයකින් තොපිව ‘ගන්නවා‘. දැන් අපි ගේමට බැහැලයි ඉන්නේ.“ යි පවසමින් තර්ජනය කර තිබේ. ඉන්පසුව යලිත් කතා කරමින් පළ කරන ලද ප්රවෘත්ති ගලවන ලෙසත් නැතිනම් කරන දේ බලා ගත හැකි බවටත් කරන ලද තර්ජනය හේතුවෙන් බිය වූ කතුවරුන් තම වෙබ් අඩවියේ පළ කරන ලද වීරවංශ නිවසේ අභිරහස් මරණය පිලිබඳ ප්රවෘත්ති ගලවා ඉවත් කර තිබේ.

අප වෙත වාර්තා වන අන්දමට පනික්කියාගේ මැරයන් තර්ජනය කරන ලද දුරකථන අංක මේවා ය.

071 2478111

071 8687728

072 6781841

අභිරහස් මරණය ගැන නිසිලෙස විමර්ශන නොකරන පොලිසිය අඩුම ගණනේ මෙම තර්ජන ගැන හෝ සොයා බැලිය යුතුය.

“මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ?“ යි යන පනික්කියාගේ මැරයන්ගේ ප්‍රකාශයට අප විසින් පිළිතුරක් දිය යුතුය

පනික්කියාගේ නිවසේ රාත්‍රිය ගත කරද්දී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක තරුණයාට පියෙකු නැති අතර සිටියේ මව පමණි. මොවුන් පනික්කියාගේ අසරණ ඥාතීන් ය. මෙම පවුලට ඇඳුම් මසා සපයා ආදායමක් උපයා ගැනීම හදා දී ඇත්තේ පනික්කියාගේ බිරිඳ ශෂී විසිනි. ශෂීගේ ව්‍යාපාරයද ඇඳුම් සැපයීම ය. ලහිරු ජනිත්ට කොළඹ ප්‍රධාන හෝටලයක රැකියාවක් ලබා දී ඇත්තේ ද පනික්කියා ඇමැතිකම් දරද්දීය. (පසුව ඔහු ඉන් අස්වී තිබේ.) එපමණක් නොව දුර ඈතක සිටි එම පවුල තම නිවස අසලින්ම පදිංචි කර ගෙන ඇත්තේ ද පනික්කි පවුල විසිනි. ඒ අනුව පනික්කියාගේ පවුල තරහා වුවහොත් තම තරුණ පුතාද අහිමි වූ එම මවට වන්නේ හිඟා කා මිය යන්නට ය. අනෙක් අතට වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන්ගේ කටවල් වසා තැබීමට පනික්කියා විසින් විශාල මුදලක් ලබා දුන් බවද දැන ගන්නට ඇත. එබැවින් ‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට අමාරුව නැති වුනේ‘ ඇයිදැයි යන්න ගැන ජනතාව දැන ගත යුතුය.

ජනමාධ්‍ය යනු පුද්ගලික කාරණා මත සිදුවීම් වාර්තා කරන්නෝ නොවෙති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ, පක්ෂ නායකයෙකුගේ හිටපු ඇමැතිවරයෙකුගේ, ‘දේශ හිතෛශියෙකුගේ‘ නිවසින් අභිරහස් ලෙස මළ සිරුරක් හමුවූ විට ඒ පිලිබඳ උනන්දුවක් නොදක්වන්නේ නම් ඒවා ජනමාධ්‍ය නොවිය යුතුය. ඉන්පසු එම මරණය පිලිබඳ පරීක්ෂණ නිසියාකාර ලෙස සිදු නොවී සත්‍ය වසන්කරන විට සහ ප්‍රධාන ජනමාධ්‍ය ද එය වසන් කරන විට වෙබ් අඩවි විසින් ඒ පිලිබඳ තව තවත් සෙවීම නොකෙරෙන්නේ නම් ඒවා අන්තර්ජාල මාධ්‍යයද නොවිය යුතුය.

මෙම මරණය වාර්තා වූ දින සිට අද දක්වා ප්‍රකාශ නිකුත් කර ඇත්තේ සැකකරුවන් වූ පනික්කියාගේ පවුලේ අය පමණි. වගකිව යුතු වෛද්‍ය නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු හෝ කිසිදු ප්‍රකාශයක් නොකර සිටියදී සැකකරුවන්ම පැන පැන ‘අපි සුදනෝ‘ යයි කියති

වීරසංගිලි පනික්කියා කියන්නේ මරණය හෘදයාබාධයක් යයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ තිබූ බවකි. නමුත් දී ඇත්තේ විවෘත තීන්දුවකි. කොටස් රස පරීක්ෂක වෙත යවන ලෙසද නියෝග කර ඇත. හෘදයාබාධයකින් මිය ගියේ නම් එතැනින් වැඩේ නිමා වේ. විවෘත තීන්දුවක් දෙන්නේ නැත. ඒ අනුව සැකකාර වීරසංගිලි පනික්කියා හෙවත් විමල් වීරවංශ අමු අමුවේම මහජනතාව මුලා කරමින් සිටී.

අනෙක අප පෙර කී ලෙසම අභිරහස් මළ සිරුරක් තිබූ නිවසේ ගෘහ මූලිකයා වූ විමල් වීරවංශගෙන් ප්‍රශ්න නොකරමින් පොලිස් විමර්ශනය අතිශය සැක කටයුතු ආකාරයෙන් සිදු කිරීමය.

මළ සිරුරේ ලිංග ප්‍රදේශය පුරා ශුක්‍රාණු තරල කොටස් විසිරී තිබීම, නාසයෙන් ලේ ගලා තිබීම, සිරුරේ තිබූ තුවාල සහ තැලුම් පහරවල් ආදිය පිලිබඳ වෛද්‍ය පරීක්ෂණ නිසි ලෙස සිදු වී නම් සහ ඒ සම්බන්ධ පොලිස් විමර්ශනය නිසි ලෙස සිදුවී නම් “මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක්“ වෙබ් අඩවි කතුවරුන්ට හැදෙන්නේ නැත.

[QUOTE="50KG, post: 20855610, member: 558780"] [B][SIZE=5]‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකෝ..?“ වීරවංශ මැරයන්ගෙන් අභිරහස හෙළිකළ වෙබ් අඩවි කතුවරුන්ට මරණ තර්ජන..![IMG]http://s3.lankaenews.com/si_news_image/Weerawansa_Family_Palace2.jpg[/IMG][/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් තරුණයාගේ මරණය පිලිබඳ පුවත් වාර්තා කළ වෙබ් අඩවි කතුවරුන්ට පනික්කියාගේ මැරයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබේ. මෙලෙස තර්ජන එල්ල වී ඇත්තේ තරුණයාගේ මළ සිරුරේ ලිංග ප්‍රදේශයේ ශුක්‍රාණු තිබීම හෙළි කිරීමෙන් පසුව වීම විශේෂිතය.[/SIZE] [SIZE=4]මෙම අභිරහස් මරණය ගැන පරීක්ෂණ පැවැත්වීම, පුවත් පළ කිරීම ආදී සියල්ල දැඩි බලපෑම් වලට යටත් කර තිබෙන තත්ත්වයක් තුල එහි සත්‍ය තොරතුරු වාර්තා කරන්නේ වෙබ් අඩවි කිහිපයක් පමණි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ලංකාවේ සිට ක්‍රියාත්මක වන ගොසිප්99 වෙබ් අඩවියේ කතුවරුන්ට ය. දුරකථනය මගින් කිහිප වතාවක්ම තර්ජනය කර ඇති මැරයන් [B]‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ? තොපි ඉන්නේ නාරාහේන්පිට නේද? තව පැයකින් තොපිව ‘ගන්නවා‘. දැන් අපි ගේමට බැහැලයි ඉන්නේ.“ [/B]යි පවසමින් තර්ජනය කර තිබේ. ඉන්පසුව යලිත් කතා කරමින් පළ කරන ලද ප්රවෘත්ති ගලවන ලෙසත් නැතිනම් කරන දේ බලා ගත හැකි බවටත් කරන ලද තර්ජනය හේතුවෙන් බිය වූ කතුවරුන් තම වෙබ් අඩවියේ පළ කරන ලද වීරවංශ නිවසේ අභිරහස් මරණය පිලිබඳ ප්රවෘත්ති ගලවා ඉවත් කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]අප වෙත වාර්තා වන අන්දමට පනික්කියාගේ මැරයන් තර්ජනය කරන ලද දුරකථන අංක මේවා ය. 071 2478111 071 8687728 072 6781841[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]අභිරහස් මරණය ගැන නිසිලෙස විමර්ශන නොකරන පොලිසිය අඩුම ගණනේ මෙම තර්ජන ගැන හෝ සොයා බැලිය යුතුය.[/B][/SIZE] [SIZE=4][/SIZE] [B][SIZE=5][B]“මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ?“ යි යන පනික්කියාගේ මැරයන්ගේ ප්‍රකාශයට අප විසින් පිළිතුරක් දිය යුතුය[/B][/SIZE][/B] [SIZE=4]පනික්කියාගේ නිවසේ රාත්‍රිය ගත කරද්දී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක තරුණයාට පියෙකු නැති අතර සිටියේ මව පමණි. මොවුන් පනික්කියාගේ අසරණ ඥාතීන් ය. මෙම පවුලට ඇඳුම් මසා සපයා ආදායමක් උපයා ගැනීම හදා දී ඇත්තේ පනික්කියාගේ බිරිඳ ශෂී විසිනි. ශෂීගේ ව්‍යාපාරයද ඇඳුම් සැපයීම ය. ලහිරු ජනිත්ට කොළඹ ප්‍රධාන හෝටලයක රැකියාවක් ලබා දී ඇත්තේ ද පනික්කියා ඇමැතිකම් දරද්දීය. (පසුව ඔහු ඉන් අස්වී තිබේ.) එපමණක් නොව දුර ඈතක සිටි එම පවුල තම නිවස අසලින්ම පදිංචි කර ගෙන ඇත්තේ ද පනික්කි පවුල විසිනි. ඒ අනුව පනික්කියාගේ පවුල තරහා වුවහොත් තම තරුණ පුතාද අහිමි වූ එම මවට වන්නේ හිඟා කා මිය යන්නට ය. අනෙක් අතට වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන්ගේ කටවල් වසා තැබීමට පනික්කියා විසින් විශාල මුදලක් ලබා දුන් බවද දැන ගන්නට ඇත. එබැවින් [B]‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට අමාරුව නැති වුනේ‘ [/B]ඇයිදැයි යන්න ගැන ජනතාව දැන ගත යුතුය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ජනමාධ්‍ය යනු පුද්ගලික කාරණා මත සිදුවීම් වාර්තා කරන්නෝ නොවෙති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ, පක්ෂ නායකයෙකුගේ හිටපු ඇමැතිවරයෙකුගේ, ‘දේශ හිතෛශියෙකුගේ‘ නිවසින් අභිරහස් ලෙස මළ සිරුරක් හමුවූ විට ඒ පිලිබඳ උනන්දුවක් නොදක්වන්නේ නම් ඒවා ජනමාධ්‍ය නොවිය යුතුය. ඉන්පසු එම මරණය පිලිබඳ පරීක්ෂණ නිසියාකාර ලෙස සිදු නොවී සත්‍ය වසන්කරන විට සහ ප්‍රධාන ජනමාධ්‍ය ද එය වසන් කරන විට වෙබ් අඩවි විසින් ඒ පිලිබඳ තව තවත් සෙවීම නොකෙරෙන්නේ නම් ඒවා අන්තර්ජාල මාධ්‍යයද නොවිය යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම මරණය වාර්තා වූ දින සිට අද දක්වා ප්‍රකාශ නිකුත් කර ඇත්තේ සැකකරුවන් වූ පනික්කියාගේ පවුලේ අය පමණි. වගකිව යුතු වෛද්‍ය නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු හෝ කිසිදු ප්‍රකාශයක් නොකර සිටියදී සැකකරුවන්ම පැන පැන ‘අපි සුදනෝ‘ යයි කියති[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]වීරසංගිලි පනික්කියා කියන්නේ මරණය හෘදයාබාධයක් යයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ තිබූ බවකි. නමුත් දී ඇත්තේ විවෘත තීන්දුවකි. කොටස් රස පරීක්ෂක වෙත යවන ලෙසද නියෝග කර ඇත. හෘදයාබාධයකින් මිය ගියේ නම් එතැනින් වැඩේ නිමා වේ. විවෘත තීන්දුවක් දෙන්නේ නැත. ඒ අනුව සැකකාර වීරසංගිලි පනික්කියා හෙවත් විමල් වීරවංශ අමු අමුවේම මහජනතාව මුලා කරමින් සිටී. [/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අනෙක අප පෙර කී ලෙසම අභිරහස් මළ සිරුරක් තිබූ නිවසේ ගෘහ මූලිකයා වූ විමල් වීරවංශගෙන් ප්‍රශ්න නොකරමින් පොලිස් විමර්ශනය අතිශය සැක කටයුතු ආකාරයෙන් සිදු කිරීමය.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]මළ සිරුරේ ලිංග ප්‍රදේශය පුරා ශුක්‍රාණු තරල කොටස් විසිරී තිබීම, නාසයෙන් ලේ ගලා තිබීම, සිරුරේ තිබූ තුවාල සහ තැලුම් පහරවල් ආදිය පිලිබඳ වෛද්‍ය පරීක්ෂණ නිසි ලෙස සිදු වී නම් සහ ඒ සම්බන්ධ පොලිස් විමර්ශනය නිසි ලෙස සිදුවී නම් “මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක්“ වෙබ් අඩවි කතුවරුන්ට හැදෙන්නේ නැත. [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom