මරණ_දඬුවම_දුන්නොත්_දෙන්නෑ.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    salli & balaya tama ratak widiyata godanagenna ona. puka wikunala hari eka karanna ona...

    ඔව් බන් මමත් ඕකම තමා කියන්නේ.අපි මේ සමජාවාදී රටාව අතහැරලා ධනවාදී ක්‍රමයට යන්න ඕන.ඔක්කොම පවුද්ගලික කරලා අවශ්‍ය ඒව විතරක් රජය ගන්න ඕන.රජය මිනිස්සු නිශ්පාදනයට යයොමුකරලා උන්ගෙන් හොදට බදු ගහන්න ඕන.බදු මුදල් වලින් උපරිම පහසුකම් රජය මිනිස්සුන්ට ලබා දෙන්න ඕන.ඕක තමයි ක්‍රමය.මට පේන්නෙ ලංකාව මේ කපේකට හැදෙන එකක් නෑ මේ වගේ ජරා මගඩි දේශපාලකයො නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන් මමත් ඕකම තමා කියන්නේ.අපි මේ සමජාවාදී රටාව අතහැරලා ධනවාදී ක්‍රමයට යන්න ඕන.ඔක්කොම පවුද්ගලික කරලා අවශ්‍ය ඒව විතරක් රජය ගන්න ඕන.රජය මිනිස්සු නිශ්පාදනයට යයොමුකරලා උන්ගෙන් හොදට බදු ගහන්න ඕන.බදු මුදල් වලින් උපරිම පහසුකම් රජය මිනිස්සුන්ට ලබා දෙන්න ඕන.ඕක තමයි ක්‍රමය.මට පේන්නෙ ලංකාව මේ කපේකට හැදෙන එකක් නෑ මේ වගේ ජරා මගඩි දේශපාලකයො නිසා.

    :yes::yes::yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම නම් ඔය දඬුවමට කැමති නෑ බන්. වරදක් නොකරපු අහිංසකයෙක් මැරෙන්නත් පුළුවන්. පලිගැනීමක් විදිහට කොටු කරන්නත් පුළුවන්. ඒත් ඉතින් රටේ බහුතරයකගේ කැමැත්තක් තියෙන නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

    :yes:
    Sri lanka ponna police kudu packet ekak bag eke obala ath adanguwata aran nadu pawarala sakki deela marewwa officially
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිස්සු හුටන් නින්දෙන් නැගිට්ට ගමන් කියන කතානේ .ඔව්ව කෙරෙන වැඩද ?:rofl:

    ඕකට කොහෙද එච්චර හයියක් ...

    අර පිලිපීන ජනදිපතිගේ විස්තර මු පත්තරෙන් දැකල කිව්ව් කතානේ .හෙට අනිද්දා මන් දන්නෙත් නැ කියයි හිටන් :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    පඹයා කරන්න හදන එකම වැඩේටත් කෙළිනවානේ.