මරන්නේ නැතුව මීයොන්ගේ කරදරෙන් බේරෙන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    සිංහලු,
    මරන්නේ නැතුව මීයොන්ගේ කරදරේ නැති කරගන්න හොද විදියක් නැද්ද? දැන් නම් කරන්නේ මී කූඩුවකට අල්ලලා රක්ශිත වනාන්තරේකට ගිහින් අත අරින එක. ඒත් දවසක් ඉවරයි එක මීයෙන් ගිහින් දාන්න ගියාම. වෙන විකල්ප මොනවද තියෙන්නෙ කුකුලොහ්?

    1677901376986.png
     
    • Like
    Reactions: pulasthikur

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලග නම් දාන්න එපා ආයේ හිටපු තැනටම එනවා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    පූසෝ තමයි හොඳම විසඳුම

    පූසෙක් ගෙනාවා බන්. ඌ කාලා රෑට හොදටම නිදි. මීයෝ ඇවිත් කුස්සිය nuke කරලා ගිහින් තිබ්බා. මූ දන්නේවත් නෑ. ආයේ නැන්දම්මලයි ගෙදර යැව්වා.

    ලග නම් දාන්න එපා ආයේ හිටපු තැනටම එනවා

    12km දුරින් තියෙන රක්ශිත වනාන්තරයකට ගිහින් දාන්නේ. ඒක ලෝක උරුමයක්. ඒ නිසා මීයත් ලෝක උරුමයක් බවට පත්වෙනවානේ. ඔව්. :yes:
    ------ Post added on Mar 4, 2023 at 9:18 AM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පූසෙක් ගේන්න
    අමානුෂික විදියට නෙමෙයි උන් මරන්නේ
    සෙල්ලම් කරලා කරලා ඌව මහන්සි කරවනවා. ඊටපස්සේ කෙලින්ම බෙල්ල කනවා
    one shot; knockout
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    YouTube එකේ තියෙන මියෝ ගොඩක් එක පාර අල්ලන ක්‍රමයක් තමයි කරලා බලන්න වෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    පූසෙක් ගෙනාවා බන්. ඌ කාලා රෑට හොදටම නිදි. මීයෝ ඇවිත් කුස්සිය nuke කරලා ගිහින් තිබ්බා. මූ දන්නේවත් නෑ. ආයේ නැන්දම්මලයි ගෙදර යැව්වා.
    රෙන්ට් එකට ගෙනල්ල හරියන්නැහ් උගෙ වැයික්කිය නෙමෙයිනෙ පැටියෙක් ගෙනත් හදන්න ඕන

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    චීස් :cool:



    (පිස්සුද උට්ටෝ? පොල් කෑල්ලක් හරි කරෝල කෑල්ලක් හරි තමයි)
    ලොකු ස්ලෝන් බටයකින් වගේ එකපාර සෙට් එකක් අල්ලගන්න බැරිද බන් ? ටිකක් ඇලේට තියලා ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලල්ලු හැදුවම අල්ලපු ගෙවල් වල උන් ගූ අදින්න වෙන්නේ දවස ගානේ.

    පුලුවන් නම් හදපන් ගැරඩියෙක් .
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලොකු ස්ලෝන් බටයකින් වගේ එකපාර සෙට් එකක් අල්ලගන්න බැරිද බන් ? ටිකක් ඇලේට තියලා ?
    puluwan, non return wenna hadanna ona... yt eke thibba video ekak... athulata giyaata aai eliyata enna ba.. :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    puluwan, non return wenna hadanna ona... yt eke thibba video ekak... athulata giyaata aai eliyata enna ba.. :yes:
    මේක ද ?? :lol:






    මියෝ සෙට් එකක් අරගෙන මේ වගේ එක එක උගුල් හදල videos දැම්මනම් මිලියන ගණන් views :unsure: