මරන්න ආ මිනිහාට සමාව

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මේ සමාව දීලා තියෙන්නේ මිනි මරන්න උතසහ කල කෙනෙක් ට . මොහු මිනි මරුවෙක් නොවෙයි. අධිකරණයෙන් උනත් මිනි මැරීමේ උත්සහ කිරීම මත දඩුවම් පමුණුවන්නේ සිර දඩුවමක් මිස එල්ලුම් ගසක් නොවෙයි.

අර හමුදා සොල්දාදුවා කරලා තියෙන්නේ සමුහ ඝාතනයක්. සමුහ ඝතකයෙකුට සමාව දිය නොහැක්කක්. මේ L.T.T.E. සාමාජිකයා මිනි මැරීමේ උත්සාහයක තමයි දීල තියෙන්නේ. එයට අමතරව මොහු වසර දහයකට අසන්න කාලයක් සිරගත වෙලා ඉඳල තියනවා.

anguli mala, rahat una vage muth hoda una nam samava dunnata kamak na.
 
madhu1988

Active member
  • Jun 17, 2011
    516
    58
    28
    ay ithin rata jathiya bera gena marana daduwama himi una ape ranaviruwa desa pata kannadi nathuwa balanna bari....................? mewa thama gon athal kiyanne....................

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොඩක් සමාව දෙන්නෙ හම්බයොන්ටයි දෙමලුන්ටයි නේ...!! ඇයි බන් ඒ...?

    ජාතිවාදය market කරලා දෙමළ මුස්ලිම් චන්ද ටික හදා ගන්න සිංහල උන්ට ඉතින් ජාතියක් නැහැ නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1718214
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මේ සමාව දීලා තියෙන්නේ මිනි මරන්න උතසහ කල කෙනෙක් ට . මොහු මිනි මරුවෙක් නොවෙයි. අධිකරණයෙන් උනත් මිනි මැරීමේ උත්සහ කිරීම මත දඩුවම් පමුණුවන්නේ සිර දඩුවමක් මිස එල්ලුම් ගසක් නොවෙයි.

    අර හමුදා සොල්දාදුවා කරලා තියෙන්නේ සමුහ ඝාතනයක්. සමුහ ඝතකයෙකුට සමාව දිය නොහැක්කක්. මේ L.T.T.E. සාමාජිකයා මිනි මැරීමේ උත්සාහයක තමයි දීල තියෙන්නේ. එයට අමතරව මොහු වසර දහයකට අසන්න කාලයක් සිරගත වෙලා ඉඳල තියනවා.

    උදේ පන්දර උඹේ මාර ජෝක්ස් දෙන්නේ බන්:rofl:
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    anguli mala, rahat una vage muth hoda una nam samava dunnata kamak na.

    ethakota ape ranaviruwa hoda wenne nadd? narkada e raviruwa.................? hire danna samawak nodimata karapu warada rata jathiya bera ganimada? rate prabu warayek mranna uthsaha kirima samawa diya haki waradakda?
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන් Rep නැතුවට Rep කැපුවට කමක් නැතේ. මම කිව්වේ පාට කණ්නාඩි ගලවා බුද්ධ ධර්මය අනුව විමසන්න කියලා. අපිට (වැරදි කර ඇති අයට) සමාව දෙනවනම් සමාව දිය යුත්තේ අපෙන් අගතියට පත් පාර්ශවය මිස අප නොවෙයි...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ethakota ape ranaviruwa hoda wenne nadd? narkada e raviruwa.................? hire danna samawak nodimata karapu warada rata jathiya bera ganimada? rate prabu warayek mranna uthsaha kirima samawa diya haki waradakda?

    untath ekama adala venna one namuth un varadi karala nam daduvam vidinnath one mu 10 years atule hitiya vage.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බොහොම හොඳ වැඩක්... මුන්වම තමයි නිදහස් කරන්න ඕනි.අර බුද්ධි නිලධාරීන්ව එහෙම එලියට ගන්නම හොඳ නැහැ...සහජීවනේ සංහිඳියාව හිටං
     
    Last edited: