මරනෙදි දැනෙන වේදනාව ඒ ඇස් වලින් පේනවා.
කුලු ගෙඩි පාරට හිස් කබල කුඩු වෙද්දි විනාඩි 20ක් විතර කෙදිරි ගාමින් බිම දගලනවා ඒ මොහොතෙදි හරි පිහිටක් ලැබෙයි සිතා
මුලින්ම කපන්නෙ කකුල් හතර ඒ වන විටත් යාන්තම් පණ තියෙනවා දිව එලියට දාමින් අවසන් මොහොත දක්වාම වතුර ඉල්ලනවා
ඉන්පසුව හිස කදෙන් වෙන් කරනවා ඊලගට හම ගලවලා මස් කරනවා ඒ වෙද්දිත් කදෙන් වෙන් වු හිසෙහි ඇස් ඇස් පිල්ලම් ගසනවා.
අවසාන මොහොත දක්වාම මේ විදියට දුක් විදිනවා.
https://m.facebook.com/story.php?st...gPWvRrBX2l&id=100031929774231&mibextid=Nif5oz