මරපු කෙල්ල සහ FB pages

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,804
    9,930
    113
    කොල්ලා කෙල්ලව මරපු වැඩේ සාධාරණ නෑ. Justify කරන්නෙත් නෑ.
    ඒත් මේ පේජ් කාරයන්ගේ පෝස්ට් සහ ඒවට තියෙන comment ගැන උඹලගේ අදහස මොකක්ද.

    මේක ටිකක් කියවලා බලහන් උදාහරණයකට.



    මේ පේජ් කරන්නෙ වැඩි හරියක් කෙල්ලොද? නැත්තන් කෙල්ලෙක් ඉදලවත් නැති කොල්ලොද?

    මේ සිද්ධියේදි බැරි වෙලාවත් අපි නොදන්න විදියට කෙල්ල කරපු වැරැද්දකට අරූට ආව කේන්තියට එහෙම කරා වෙන්ඩ බැරිද? මට වෙලා තියෙන නිසා මම කියන්නෙ. ඕන කොල්ලෙක්ට වෙන්ඩ පුලුවන් දෙයක්නෙ. මම කියන්නෙ සම්පූර්ණ වැරැද්ද කෙල්ලගෙනම්?
    තොපි මාව මරන්න කන්නෙ නැතුව අදහස් කියපල්ලා.


    Screenshot_20230118_153105_Lite.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    FB ගියේ නෑ මාසෙකින්.ලංකාවේ උන් ඒකත් ඵපාම කරා..🤢අපි ඔය පේජ් බලන්නෙ නැතිව හිටියට වැඩක් නෑනේ අනික් උන් බල බල ෂෙයාර් කරනවා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ සිද්ධියේදි බැරි වෙලාවත් අපි නොදන්න විදියට කෙල්ල කරපු වැරැද්දකට අරූට ආව කේන්තියට එහෙම කරා වෙන්ඩ බැරිද?

    මොනවගේ වැරදිද? කොල්ලගෙ සල්ලි හොරකම් කරලා වගේ දෙයක්ද?
     
    • Like
    Reactions: avjayarathne

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,930
    113
    Murder is Murder
    ඒක ඇත්ත. ඒත් බලහන් බන් ඒක වෙන උන් අවස්තාවක් කරගන්න හැටි ඇරියස් කවර් කරන්ඩ. මෝඩ ගෑණු ඕවා කරනවා. ඊට පස්සෙ සමාජයේ තවත් ප්‍රශ්න. යාලු වෙලා ඉන්න උන් දන්නවා ඇතිනෙ ඔය වගේ පේන කාරයොන්ගෙ මතය ඔලුවට දාගෙන මේක පෝස්ට් එක බලන්ඩ කිය කිය එවනවා කොල්ලට. ගිහින් බැලුවම තියෙන්නෙ පිරිමින්ට ඕන විදියට ඉන්ඩ ඕනෙ නෑ අනම් මනම් විකාර මගුල්.
     
    • Like
    Reactions: Sen-lu and dayt0na

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කෙල්ල කොල්ලව මරන්න ප්ලෑන් කරලා තිබුනානම් එහෙම කමක් නෑ.
    එහෙම නැතිව ආදරේ කියලා කොහෙවත් ඉන්න පගයෙකුට කෙල්ලෙක්ව මරන්න බෑ. හිරේ එවුන් ඕකට ගූත් කවලා පුකෙත් අරී
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හැබැයි මේ පොන්න ෆේස්බුක් කාරයන්ගෙ රැඩිකල් කතන්දර පිලිගන්න ගියොත්නම් ගොඩක් කෙල්ලොන්ට ඔයටික වෙයි :baffled:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,930
    113
    මේ සිද්ධියේදි බැරි වෙලාවත් අපි නොදන්න විදියට කෙල්ල කරපු වැරැද්දකට අරූට ආව කේන්තියට එහෙම කරා වෙන්ඩ බැරිද?

    මොනවගේ වැරදිද? කොල්ලගෙ සල්ලි හොරකම් කරලා වගේ දෙයක්ද?
    මොන මගුලක් හරි. අපිට කාවවත් මරන්න බෑ. මම අහන්නෙ සියල්ල දත් පේජ් කාරයොන්ගෙ පෝස්ට් සහ අනිත් උන්ගෙ හැසිරීම ගැන
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඇත්තටම ලව් කරා නම් මරන්න බෑ මොනව උනත් .
    මේකෙ එකෙක් හිටියා නේද කෙල්ල බූට් එක තිබ්බට පස්සෙ ඒකිගෙ වෙඩ්ඩින් එකටත් ගිහින් උදවු කරපු එකෙක්. මට උගෙ අයිඩී එක මතක නෑ. උබද ඒ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,930
    113
    හැබැයි මේ පොන්න ෆේස්බුක් කාරයන්ගෙ රැඩිකල් කතන්දර පිලිගන්න ගියොත්නම් ගොඩක් කෙල්ලොන්ට ඔයටික වෙයි :baffled:
    ඒක තමයි බන් මමත් කියන්නෙ. උබ හිතන්නේ ඔය පෝස්ට් එක කෙල්ලො කී දෙනෙක් කොල්ලට යවන්ඩ ඇතිද? කොල්ලො කී දෙනෙක් බනින්ඩ ඇතිද? ඕකෙ තියෙන දේවල කිසිම විදියකට හිතන්නෙ නැතිව ඔලුවට දාගන්ඩ ඇතිද? අමු හරක් කෙල්ලො ඉන්නවා බන්. මේ කඩ්ඩෙන් පෝස්ට් දානවා උදේටයි හවසටයි. ඒ උනාට වාක්‍යක් කියවලා තේරුම් ගන්ඩ බැරි. එහෙම ගොන්ගහක් ඕක දැක්කොත් අර කොල්ලා පව් නැද්ද?
     
    • Like
    Reactions: Galvatron

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,930
    113
    ඇත්තටම ලව් කරා නම් මරන්න බෑ මොනව උනත් .
    ඒකනම් ඇත්ත. ඒත් ඌ කොයි වගේ එකෙක්ද අපි දන්නෙ නෑ.
    මම කියන්නෙ බන් පේජ් කාරයෝ කරන දේවල් වලින් වෙන බලපෑම ගැන

    හොදවෙලාවට ෆේස්බුක් නෑ. නැත්නම් හැම කුණුගොඩම ඔලුව disturb කරනවා
    ඕ. මටත් අර group වගයක ඉන්ඩ ඕනෙ නිසා ඉන්නවා.
    ------ Post added on Jan 18, 2023 at 3:45 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මේකෙ එකෙක් හිටියා නේද කෙල්ල බූට් එක තිබ්බට පස්සෙ ඒකිගෙ වෙඩ්ඩින් එකටත් ගිහින් උදවු කරපු එකෙක්. මට උගෙ අයිඩී එක මතක නෑ. උබද ඒ
    අපෝ නෑ .
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    හොඳට පුකේ ඇරල අතහරියා නම් ඉවරයි සරලයි

    අපෝ නෑ .
    මූ තමයි කතෝලික ජෙපි නිරා
    ------ Post added on Jan 18, 2023 at 3:47 PM