මරපු කෙල්ල සහ FB pages

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කේන්තියක් නෙමේ මොකක් ආවත් කාටවත් කාවවත් මරන්ඩ බැ.කෙල්ල කරන්ඩ පුලුවන් ජඩම වැඩේ කරල මාට්ටු උනත් මරන්ඩ අයිතියක් නැ.වෙන එකෙක් එක්ක ගියාම කියමුකො අවුලක් නැනෙ ඒක තමයි ස්වභාවය ඔක තේරුම් ගන්ඩ බැරි උන් ලව් නොකර ඉන්ඩ ඔනෙ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,112
    9,955
    113
    ඒක තමයි බන් මමත් කියන්නෙ. උබ හිතන්නේ ඔය පෝස්ට් එක කෙල්ලො කී දෙනෙක් කොල්ලට යවන්ඩ ඇතිද? කොල්ලො කී දෙනෙක් බනින්ඩ ඇතිද? ඕකෙ තියෙන දේවල කිසිම විදියකට හිතන්නෙ නැතිව ඔලුවට දාගන්ඩ ඇතිද? අමු හරක් කෙල්ලො ඉන්නවා බන්. මේ කඩ්ඩෙන් පෝස්ට් දානවා උදේටයි හවසටයි. ඒ උනාට වාක්‍යක් කියවලා තේරුම් ගන්ඩ බැරි. එහෙම ගොන්ගහක් ඕක දැක්කොත් අර කොල්ලා පව් නැද්ද?
    kella wate giya seen ekak share wenawa dakka campuse eke inna ewunma dala tibba.
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    30 pannama therenawa love kiyala labbak ne kiyala . athal ekk aran hitiyanam iwarai ne. ekak atha ariyama thawa ekk hoyan athal eke innawa eka eka apple eka eka rasai . oka therenna ithin 30 painnina wenawa godak eunta
     
    • Like
    Reactions: slguy and thriloka

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෙ ඉලව් රටෙ මිනිස්සු කොමත් හෙන insecure

    ගෑනිට රස්ස්සවක් කරන්න දෙන්නෙ නැ
    පාටියකට යන්න, ට්‍රිප් එකක් යන්න්න, කැමති විදියට අදින්න දෙන්නෙ නෑ

    ගෑනි වටෙ යනව නන් ඇතෑරල දාල , වෙන එකක් හොයාගන්නනෙ තියෙන්නෙ
    හෙන කටු කාලා, මාස ගනන් පස්සෙන් ගිහිල්ල, පෙරුම් පුරල, බස් හෝල්ට් වල අනාත වෙවී, ගැනු සෙට් කරගන්න එවුන් තමා ඔහොම හැසිරෙන්නෙ.
    කාලකන්නි නිකම්මු, වැඩ නැතුවටද වෙන

    මුන් හිතන් ඉන්නෙ ගෑනියෙක්ට මිනිහෙක් හරි, මිනිහෙක්ට ගෑනියෙ හරි කියන්නෙ හෙන ගේමක් ගහල achieve කරගන්න ඕන දෙයක් කියල
    පිස්සුනෙ

    දැන් අර උකන්නගෙ ජීවිතෙත් ඉවරයි, කෙල්ලත් ඉවරයි
    low cast, low iq පකය
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    Okoma chu pattak hindane

    c2-cut-it-off.gif
     
    1674038812865.png
     
    sixtonine

    Junior member
  • Oct 27, 2021
    38
    52
    18
    38
    Kandy
    ඒක තමයි බන් මමත් කියන්නෙ. උබ හිතන්නේ ඔය පෝස්ට් එක කෙල්ලො කී දෙනෙක් කොල්ලට යවන්ඩ ඇතිද? කොල්ලො කී දෙනෙක් බනින්ඩ ඇතිද? ඕකෙ තියෙන දේවල කිසිම විදියකට හිතන්නෙ නැතිව ඔලුවට දාගන්ඩ ඇතිද? අමු හරක් කෙල්ලො ඉන්නවා බන්. මේ කඩ්ඩෙන් පෝස්ට් දානවා උදේටයි හවසටයි. ඒ උනාට වාක්‍යක් කියවලා තේරුම් ගන්ඩ බැරි. එහෙම ගොන්ගහක් ඕක දැක්කොත් අර කොල්ලා පව් නැද්ද?
    උඹ මොකද්ද කියන්න හදන්නෙ කියලා පැහැදිලි නෑ. ඒ පෝස්ට් එකේ තියෙන හැම කාරණයක්ම ඇත්ත. ඒක කෙල්ලෙක් ලියලා තිබුනට මධ්‍යස්තව ලියපු එකක්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මේ සිද්ධියේදි බැරි වෙලාවත් අපි නොදන්න විදියට කෙල්ල කරපු වැරැද්දකට අරූට ආව කේන්තියට එහෙම කරා වෙන්ඩ බැරිද?

    මොනවගේ වැරදිද? කොල්ලගෙ සල්ලි හොරකම් කරලා වගේ දෙයක්ද?
    Nothing can justify murder. You can't behave like a reborn Taliban, severing necks, because a girl rejected you for any reason. The present generation has become weaklings or what? Why do you drink poison , try to commit suicide or harm the other person in such events? Deal with the situation. Talk to someone. Rejection is part of the game. It can happen anytime and to anyone, so be prepared. It's how someone react to rejection that's very significant.
    At least one parent must be close and prepare the mindset of young people for these eventualities.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    me
    කොල්ලා කෙල්ලව මරපු වැඩේ සාධාරණ නෑ. Justify කරන්නෙත් නෑ.
    ඒත් මේ පේජ් කාරයන්ගේ පෝස්ට් සහ ඒවට තියෙන comment ගැන උඹලගේ අදහස මොකක්ද.

    මේක ටිකක් කියවලා බලහන් උදාහරණයකට.

    මේ පේජ් කරන්නෙ වැඩි හරියක් කෙල්ලොද? නැත්තන් කෙල්ලෙක් ඉදලවත් නැති කොල්ලොද?

    මේ සිද්ධියේදි බැරි වෙලාවත් අපි නොදන්න විදියට කෙල්ල කරපු වැරැද්දකට අරූට ආව කේන්තියට එහෙම කරා වෙන්ඩ බැරිද? මට වෙලා තියෙන නිසා මම කියන්නෙ. ඕන කොල්ලෙක්ට වෙන්ඩ පුලුවන් දෙයක්නෙ. මම කියන්නෙ සම්පූර්ණ වැරැද්ද කෙල්ලගෙනම්?
    තොපි මාව මරන්න කන්නෙ නැතුව අදහස් කියපල්ලා.

    View attachment 194900

    me kello hitan inne un perfect kiyala d danne na ne :angry::angry:
     
    Sen-lu

    Well-known member
  • උඹ ඉතින් එහෙම නෙවේනෙ ඕවට ටිපර් නොවී හිටියම හරි. අනික ඕක ගෑණුන්ටනෙ බං ලියල තියෙන්නෙ. උං මොන උලව්ව කරාම අපිට මොකෝ.

    කමිට්මන්ට් නැති කෙල්ලෙක් සෙට් උනොත් ආතල් එකක් අරං නිකං ඉඳපං. කමිට්මන්ට් නැති ගෑණියෙක්ගෙන් අපිට වැඩක් නෑනෙ.
     
    • Like
    Reactions: zid2021

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Nothing can justify murder. You can't behave like a reborn Taliban, severing necks, because a girl rejected you for any reason. The present generation has become weaklings or what? Why do you drink poison , try to commit suicide or harm the other person in such events? Deal with the situation. Talk to someone. Rejection is part of the game. It can happen anytime and to anyone, so be prepared. It's how someone react to rejection that's very significant.
    At least one parent must be close and prepare the mindset of young people for these eventualities.
    That's precisely my point. How could one decide who is correct or who is wrong?
    It was an unjustifiable murder.
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    එහෙම වැරැද්දක් කරන එක කෙල්ලෙක්ව මරන්න හම්බෙන ලයිසන් එකක්ද? මොන වැරැද්ද කලත් කෙල්ලෙක්ව මරන්න පුලුවන්ද එහෙම?
    මේ සිද්ධිය ඇවිල්ලා ලෝකෙ හැමතැනම වගේ වෙන සයිකො කාරයෙක් හින්දා නිරපරාදෙ මැරිච්ච කෙල්ලෙක් ගැන සිද්ධියක්.. කෙල්ලෙක්ගෙ මොන වැරැද්ද තිබ්බත් මරන්න තරම් සක්කිලි වැඩක් මොලේ හරියට වැඩ කරන එකෙකුට කරන්න බෑ

    මේ කියලා තියෙන දේවල් ඔක්කොම වෙන්න පුලුවන් දේවල්
    ------ Post added on Jan 18, 2023 at 5:27 PM
     
    • Like
    Reactions: Honda.putha