මරපු කෙල්ල සහ FB pages

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    lankawe gon pakkunta anuwa, kellata tika kalayk gihin kollwa set na wge kiyla terila breakup unoth eki wate yana baddak ane huke bng, athi wel lnkwe me gon ponna wahelge kathanm, ai bn mn pitarataka posh pawlka ipadun natte:(:(:(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,494
    113
    ඔතන මරල වගේ පෙනුනට ඇත්තටම එතන මරණයක් වෙලා නෑ. මේ ඔක්කොම හිතින් මවා ගත්ත මායාවල්
    That's true.maruneth ne marenna kalin hitiyeth ne.nikan adanawa
     
    • Like
    Reactions: sakilla

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ සිද්ධියේදි බැරි වෙලාවත් අපි නොදන්න විදියට කෙල්ල කරපු වැරැද්දකට අරූට ආව කේන්තියට එහෙම කරා වෙන්ඩ බැරිද? මට වෙලා තියෙන නිසා මම කියන්නෙ. ඕන කොල්ලෙක්ට වෙන්ඩ පුලුවන් දෙයක්නෙ. මම කියන්නෙ සම්පූර්ණ වැරැද්ද කෙල්ලගෙනම්?
    මේ ලෝකේ හැම අපරාධකරයෙකුටම උගේ කතාවක් තියෙනවා.. උගේ ලෝකේ ඌ හරි..තමන්ගේ ලෝකය තමන් තුළ තියාගන්නකන් අවුලක් නෑ.. ඒක එතනින් එළියට ගෙනත් වෙන කෙනෙකුගේ ලෝකය එක්ක ඝට්ටනය කරන්න අයිතියක් නෑ.. ඒකට ඉඩ දුන්නොත් සමාජයක් පවත්වා ගේන යන්න බැරි වෙනවා.. සියල්ල පදනම් වෙන්නේ පැවැත්ම මත.. පැවැත්මට තර්ජනයක් වෙන දේවල් ප්‍රතික්ෂේප වෙනවා..

    Hire danawa kiyanneth hadagatta deyak.1 wasare lamayekta eka wihuluwak.all illusion
    එහෙනම් අර කොල්ලව එළියට දාල උබ හිරේට පලයන්කෝ.. 🤭
    ------ Post added on Jan 18, 2023 at 6:01 PM

    මේ පේජ් කරන්නෙ වැඩි හරියක් කෙල්ලොද? නැත්තන් කෙල්ලෙක් ඉදලවත් නැති කොල්ලොද?
    ඔය post එකේ තියෙන කිසි දෙයක් වැරදි නෑ.. වැරැද්ද තියෙන්නෙ උඹ ඕක දිහා බලන විදිහේ.. මටත් ඉස්සර කෙල්ලෙක් බලු වැඩක් කරලා ඊටපස්සේ කාලයක් යනකන් ඔයවගේ හෑලි දැක්කම මළ පනිනවා.. එතෙන්දි වෙන්නේ ගෑණු ගැන හෑල්ලක් දැක්කම අර අපිට #රි වැඩේ කරපු ගෑනි ත් මතක් වෙලා ඒ ගෑනිගේ හොද කියනවා වගේ feeling එකක් එන එක.. මට නම් මාස ගානකින් ඒ තරහා අඩු වුණාම ඔය හෑලි වලට මළ පනින එක ත් නතර උනා..
    ------ Post added on Jan 18, 2023 at 6:06 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,158
    67,494
    113

    එහෙනම් අර කොල්ලව එළියට දාල උබ හිරේට පලයන්කෝ.. 🤭
    ------ Post added on Jan 18, 2023 at 6:01 PM
    But illusion is real in experiance.Have to wait till kaya nirodaya
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    But illusion is real in experiance.Have to wait till kaya nirodaya
    ඉතින් උබ රහත් නේද? ඒවුණාට කයට තාම ආසයිනේ.. ඒ කියන්නෙ උබ රහත් නෑ :P
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    හෑලි ලියන උන් නම් සාපයක්

    උන් දෙන්න තමා දන්නෙ හරියටම මොකද උනේ කියලා
     
    • Like
    Reactions: Honda.putha

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,734
    9,058
    113
    "මේ සිද්ධියේදි බැරි වෙලාවත් අපි නොදන්න විදියට කෙල්ල කරපු වැරැද්දකට අරූට ආව කේන්තියට එහෙම කරා වෙන්ඩ බැරිද?"

    කේන්තියක් නිසා නෙව ඔය වගේ මිනී මරන්නෙ. අපරිපූර්ණ මිනිස්සු හැටියටයි කෙල්ලගෙ අඩු පාඩු තියෙන්න පුලුවන්. කෙලින්ම වරෙන්, උඹ මොකක්ද කියන්න ට්‍රයි කරන්නෙ?
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    මේ ලෝකේ හැම අපරාධකරයෙකුටම උගේ කතාවක් තියෙනවා.. උගේ ලෝකේ ඌ හරි..තමන්ගේ ලෝකය තමන් තුළ තියාගන්නකන් අවුලක් නෑ.. ඒක එතනින් එළියට ගෙනත් වෙන කෙනෙකුගේ ලෝකය එක්ක ඝට්ටනය කරන්න අයිතියක් නෑ.. ඒකට ඉඩ දුන්නොත් සමාජයක් පවත්වා ගේන යන්න බැරි වෙනවා.. සියල්ල පදනම් වෙන්නේ පැවැත්ම මත.. පැවැත්මට තර්ජනයක් වෙන දේවල් ප්‍රතික්ෂේප වෙනවා..

    එහෙනම් අර කොල්ලව එළියට දාල උබ හිරේට පලයන්කෝ.. 🤭
    ------ Post added on Jan 18, 2023 at 6:01 PM

    ඔය post එකේ තියෙන කිසි දෙයක් වැරදි නෑ.. වැරැද්ද තියෙන්නෙ උඹ ඕක දිහා බලන විදිහේ.. මටත් ඉස්සර කෙල්ලෙක් බලු වැඩක් කරලා ඊටපස්සේ කාලයක් යනකන් ඔයවගේ හෑලි දැක්කම මළ පනිනවා.. එතෙන්දි වෙන්නේ ගෑණු ගැන හෑල්ලක් දැක්කම අර අපිට #රි වැඩේ කරපු ගෑනි ත් මතක් වෙලා ඒ ගෑනිගේ හොද කියනවා වගේ feeling එකක් එන එක.. මට නම් මාස ගානකින් ඒ තරහා අඩු වුණාම ඔය හෑලි වලට මළ පනින එක ත් නතර උනා..
    ------ Post added on Jan 18, 2023 at 6:06 PM
    same here
     
    • Like
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මොනව උනත් මරන්න පුලුවන්ද....මේ කෙල්ල උබෙ නංගි උනානං මොකද කියන්නෙ.....එපානං අයිං කරල දාපං...මරන්න තරමට....
    මිනිත්තු 5 සොමියට මෙහෙම විනාසයක් කරන්න පුල්වන්ද...ටිකක් හිතපං බං....මටත් මේක මගෙ යාල්වො එවල තිබුන.
     
    • Like
    Reactions: siri_ayya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සයිකො කේස් තියෙන උන් අපි අපි අතරම හෙනට ඉන්නවා. ඔය හෑලි ලියන උන් ශෙයාර් කරන උන් අතරත් ඔය වගේම සයිකො කේස් තියෙන උන් ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: siri_ayya